~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඊයේ තනියම ලිං කපලා උඹල අපිට කීවේවත් නෑ නේද හරි නරකයි :no:

    සවල් පාරක් ගහලා හෝයියා පාරක් දුන්නා මස්සිනේ. පොර වැටුනා වැටිල්ලක් ජේසන් කුක්කා කරන්නේ මොනවද කියලා හිතුනා. :rofl::rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    සවල් පාරක් ගහලා හෝයියා පාරක් දුන්නා මස්සිනේ. පොර වැටුනා වැටිල්ලක් ජේසන් කුක්කා කරන්නේ මොනවද කියලා හිතුනා. :rofl::rofl:
    එළකිරියේ හොර බිස්නස් කරන අයට ඔහොම කරන්න ඕනේ :yes:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඊයේ තනියම ලිං කපලා උඹල අපිට කීවේවත් නෑ නේද හරි නරකයි :no:

    සවල් පාරක් ගහලා හෝයියා පාරක් දුන්නා මස්සිනේ. පොර වැටුනා වැටිල්ලක් ජේසන් කුක්කා කරන්නේ මොනවද කියලා හිතුනා. :rofl::rofl:

    ඇයි ජේසන් කුක්කා කීවෙ. උගේ අකවුන්ට් එකක්ද:oo: