තව මොකක් හරි කතාවක් කියන්නකෝ බලන්න..
කෝ දෙන්න බලන්න ලින්ක් එක
![]()
ඒකාලේ ගත්ත එව්වා තමා ඔය. 

Uba Sachiyage 30 athule ekek neda pannada![]()
matath rep tikak diyanko
කාටද දෙන්නේ කියලා හිතාගන්ඩ බැහැ බන්![]()
steam නෙවේද LOLOLOL
දැන් දැක්කෙ ඒක නෑව නේද


කාටද දෙන්නේ කියලා හිතාගන්ඩ බැහැ බන්![]()
කාටද දෙන්නේ කියලා හිතාගන්ඩ බැහැ බන්![]()
SACHITH
Game ගැහුවේ නෑ බං කාලෙකින්. හරි හමන් PC එකක් නෑ Excel වැඩක් වත් කරගන්න. ඔහොම කුජිත කරන්න එපා මේ මල් වගේ හිත්.![]()

ඇයි තොගෙ cod server එකට මොකෝ උනේ :3150th vote eka dunna mage dipan rep ehenam prondu kada karana be

SORRY SACHITH WARADILA ANITH TEAM EKATA TICK KALA, HADAWATHIN OBA SAMAGAI...

ඇයි තොගෙ cod server එකට මොකෝ උනේ :3

මගේ කොඩ් සර්වර් එක නෙවේ ඕයි. ඒක GT දුන්න එකක්. තවම තියෙනවා මම ගාව. නග්ගලා ගමුද? 

ඔය එකේ කෑලි දහයේ කෑලි වගේ නෙවෙයි කෙලින්ම සන්විධායක මණ්ඩලයේ සීයේ කෑල්ලක් කාටද ඕනේ![]()
![]()
ඔබගේ වටිනා මනාපය සචිත් Elakiri Brotherhood පිලට ලබාදී හිත පිරෙන්න රෙප් ලබාගන්න. .
කලයුත්තේ සචිත් පිලට මනාපය ලබාදී මෙහි ඔබගේ නම කමෙන්ට් කිරීම පමනයි. .
කරුනාකර මනාපය ලබාදීමෙන් පසුව පමනක් මෙහි නම් පලකරන්න. .
http://www.elakiri.com/forum/showthread.php?t=1846225
![]()
ඔය එකේ කෑලි දහයේ කෑලි වගේ නෙවෙයි කෙලින්ම සන්විධායක මණ්ඩලයේ සීයේ කෑල්ලක් කාටද ඕනේ![]()
