හොර වංචා වලට හසු නොවන්න... එදත් අදත් හොඳින් හඳුනන ඔබගේම මිත්ර එක්සික්යුටර් සහෝදරයාට ඔබගේ වටිනා චන්දය ලබාදී රෙප් වැස්සකින් නැහැවෙන්න



බලන්න ඔයාගේ චන්දෙට අපි පොරොන්දු ඉටු කලේ නැද්ද කියලා බ්රෝ..අනික් අයත් ආපු ගමන්ම රෙප් දෙනවා.


ko ban rep wessa tama nane![]()

...වාසි පිලට හොයියා සංගමය...

ඕගොල්ලො rep විතරද දෙන්නෙ
![]()
![]()
ඔය දෙක විතරක් දුන්නත් 8000 විතර වෙනව බ්රෝ
දිනුම පැරදුම කෙසේ වෙතත් giveaway එක අනිවා කරනව..
බොරුවට spam කරන්නෙ නැතුව යන්න ප්ලීස්..
උයා යන්න හලෝ යන්න. ඔව්වට අහුවෙන්නේ නෑ අපේ බුද්දිමත් ජනතාව. 

වාසි බලන් වැඩ කරන් නෑ සහෝ...බොක්කෙන්ම අපි සචියට..හාද

සචිත් පිලට මනාපය ලබාදී රෙප් නොලැබුනු කෙනෙක් ඉන්නවනම් මේ පහල තේඩ් එකේ කමෙන්ට් කරන්න. .
http://www.elakiri.com/forum/showthread.php?t=1846225


ඔබගේ වටිනා මනාපය සචිත් Elakiri Brotherhood පිලට ලබාදී හිත පිරෙන්න රෙප් ලබාගන්න. .
කලයුත්තේ සචිත් පිලට මනාපය ලබාදී මෙහි ඔබගේ නම කමෙන්ට් කිරීම පමනයි..


ආන්න නියම එක...


Pff... ස්ටීම් එකේ ඕවා විකිණුනේ රු. 350/= ගානේ වගේ.![]()
උයා යන්න හලෝ යන්න. ඔව්වට අහුවෙන්නේ නෑ අපේ බුද්දිමත් ජනතාව.

Pff... ඔරිජින් එකේ ඕවා විකිණුනේ රු. 350/= ගානේ වගේ.![]()
උයා යන්න හලෝ යන්න. ඔව්වට අහුවෙන්නේ නෑ අපේ බුද්දිමත් ජනතාව.
කෝ කෝ....![]()
Exe gen 16k labi atha![]()
koooo
Sachith kooo
Ecxi ta diyan rep ena heti balanna