Elakiri Tug of War 2018 - Game Start

Elakiri Tug of War 2018


  • Total voters
    1,941
  • Poll closed .
Status
Not open for further replies.

VASSA

Well-known member
  • Jun 4, 2007
    6,224
    143
    63
    Red Cow Factory
    NOWU0sd.png
    NOWU0sd.png


    :rolleyes::rolleyes::D:D

    සචියට vote කරන අයට මගෙ ගානෙත් REP 12+
     
    • Like
    Reactions: JohnSnow

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මට රෙප් ගහන්න එපා යොදයිනේ මම සචියගේ එකෙක්


    මෙන්න මේ වගේ මැට්ටෝ ඉන්න පිළකට ඔබගේ වටිනා මනාපේ නොදී Executer ඇතුළු බුද්දීමතුන්ට ඔබගේ වටිනා මනාපය දමන්න. :rofl::rofl::rofl:


    සැර වැඩිද මන්දා :rolleyes:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly

    චී චී.. එහෙම කතා කරන්න එපා මුත්තේ. උබ පරණ මෙම්බර් කෙනෙක් නිසා එහෙම කරන්න බෑ කිව්වා නමුත් මට ඉහලින් ආව නියෝගයක් නිසා නොදුන්නේ ඉතින්. (GT නෙවේ කිව්වේ) :P සර්වර් එක තියෙනවා තවමත්. ශේප් එකේ මොඩ් එකක් දාලා ගමු Promod ගහන්න. S&D වලට ඕනා නෑ. :yes:

    :rolleyes::rolleyes: හදල ගනින් බලන්න..
    fov හදන්න පුළුවන් වෙන්න දාල හොද mod එකක් දාල..
    ගත්ත නම් ගහත හැකි
     
    Status
    Not open for further replies.