Elakiri Tug of War 2018 - Game Start

Elakiri Tug of War 2018


  • Total voters
    1,941
  • Poll closed .
Status
Not open for further replies.

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඇරඹෙන නව වසර ඉස්මත්තේ ඉදලා...
    නික් හා කටුසු පුත්තරයා වෙහෙසවිලා...
    අදින්න කඹේ ගෙන ආවා අඹරවලා ...
    කොල්ලනෙ දෙමුද හූවක් උපහාර වෙලා...

    සචියා සමග ඇස්කියුටර් තරග වැද...
    ඇරඹුනු සටන දැන් යනවා පිටිය මැද..
    මුල් පැය තුනේදිම පෙන්වා ඔහුගේ තෙද...
    එක්සියා ටීම් එකටම වේවා සැරද...

    එක්සියා ටීම් එක ලීඩින් ගේම් එකේ...
    එකමුතුකමින් වැඩ පෙන්නයි ඒම් එකේ...
    කිරිවාසීන් සප් එක දෙයි සීන් එකේ...
    අවුරුදු තෑගි රෙප් හැමටම ශපෑන් එකේ...

    රෙප් බලකාය ඉහළයි බලයෙන් උතුරා..
    කළගුණ දන්න අයගෙන් පිරුණයි සපුරා..
    නැහැ අපි බෙදන්නේ අල්ලස් මා මිතුරා..
    එකමුතුකමට එක්සියාගේ ජය සිකුරා...

    එක්සියා කිරියේ පතලව හිටියේ කොහොම
    වැදගත්, මිත්‍රශීලී කම උතුරන ලෙසම
    ඉටුකර දෙමුද අද අපෙ යුතුකම පරම
    කඹය අදිමු එකමුතුවෙන් එමු සැවොම

    ...
     

    Rummy678

    Well-known member
  • Nov 15, 2015
    8,435
    3,074
    113
    Namunukula
    බල බලා සිටියත් rep ලැබුනේ නැද්ද??
    බොරු පොරොන්දු වලට අසු වුනාද
    100% more than 500 Reputations....
    Vote for sachith and his Team

    :yes::yes::yes::yes::yes::yes:
     
    Last edited:
    • Like
    Reactions: Profile_01

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    අද හවස් වෙනකොට මට වැඩියෙන්ම rep දෙන team එකට මගේ vote එක දෙනව.. ( ඊට පස්සෙ ඕනිනම් ඒ team එක දෙන list එකකට, team එක වෙනුවෙන් vote කරන තව දහ දෙනෙක්ටත් rep දෙනව.. ) :yes:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අද හවස් වෙනකොට මට වැඩියෙන්ම rep දෙන team එකට මගේ vote එක දෙනව.. ( ඊට පස්සෙ ඕනිනම් ඒ team එක දෙන list එකකට, team එක වෙනුවෙන් vote කරන තව දහ දෙනෙක්ටත් rep දෙනව.. ) :yes:

    එක්සියාට වෝට් දීලා තිබ්බොත් නම් ඉතින් නාවනවා රෙප් වලින් දෙකක් නෑ... ඉක්මන් වෙන තරමට වාසියි:yes:
     

    Franklin EK

    Well-known member
  • Mar 5, 2017
    4,542
    999
    113
    කැලෑවක
    Wzeu19z.png
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    එක්සියාට වෝට් දීලා තිබ්බොත් නම් ඉතින් නාවනවා රෙප් වලින් දෙකක් නෑ... ඉක්මන් වෙන තරමට වාසියි:yes:

    මුලින් නාවල ඉදපන්කො බන්.. ණයට vote කරන්නේ නෑ.. අද හවසට වැඩිම rep දෙන team එකට vote කරනව.. ඊට පස්සෙ ඒ team එක වෙනුවෙන් rep දෙනව.. :yes:
     

    thilan_perera

    Well-known member
  • Jul 13, 2009
    881
    150
    63
    අද හවස් වෙනකොට මට වැඩියෙන්ම rep දෙන team එකට මගේ vote එක දෙනව.. ( ඊට පස්සෙ ඕනිනම් ඒ team එක දෙන list එකකට, team එක වෙනුවෙන් vote කරන තව දහ දෙනෙක්ටත් rep දෙනව.. ) :yes:
     

    ramesh_jaya

    Member
    Mar 5, 2017
    3,355
    1,136
    0
    ඔටුවගෙ පිට උඩ
    එක්සත්ව එක්සිත්ව නියත ජයක් කරා පියනගන්නට එක්වන්න අප සමග.......

    MENgZvM.png


    NOWU0sd.png



    sachith19920726 ප්‍රමුඛ ටීම් EKBrotherHood මෙම්බර්ස් ල සහ supporters ල මේ thread එකට සෙට් වෙලා vote කර ටීම් එක දිනවා..
    rep වර්ෂාවක් සමගින් අසම සම giveaways දිනාගන්න..

    අපේ කණ්ඩායමේ දැනට සිටින මෙම්බර්ස් ලගෙන් වැඩිම සපෝර්ට් කරන මෙම්බර්ට හෝ මෙම්බර්ස් ලා අතුරින්
    random member කෙනෙක් ට online multiplayer ක්‍රීඩා කල හැකි original games 4 ක් ද..


    ප්‍රතිවාදී කණ්ඩායමට select වී ඇති මෙම්බර්ස් ලගෙන් අපේ පිලට vote කරන මෙම්බර්ස්ල අතුරින් තෝරා ගන්න
    මෙම්බර් කෙනෙකුට games 4 බැගින් බෙදී යන ආකාරයට giveaways දීමට අප කණ්ඩායම තීරනය කර ඇත..

    * කඹ ඇදීම කම්මැලි නොවී හැමෝටම interesting හා motivate කිරීම සදහා

    awt1Nbk.png


    අනිත් vote කරන මෙම්බර්ස් ලට premium accounts,software
    rep වර්ෂා ඇතුළු තවත් වටිනා giveaways දිනාගන්න


    EK Brotherhood පිල ජයග්‍රණය සදහා මෙහෙයවන්න අදම අප හා එක්වන්න..

    ඔබේ වටිනා මනාපය පළකිරීම සඳහා මෙම දිගුවෙන් පිවිසෙන්න

    සුබ අලුත් අවුරුද්දක් වේවා !
     
    Status
    Not open for further replies.