Elakiri Tug of War 2018 - Game Start

Elakiri Tug of War 2018

  • Total voters
    1,941
  • Poll closed .
Status
Not open for further replies.

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    රෙප් කපලා තියෙන්නේ එක්සිගේ නම දාලා.ඒකට උඹ රෙප් බැක් කරන්න ගියාම උඹලත් එක්ස්ට සප් වගේ තමා අපිට පේන්නේ.උඹලා රෙප් බෙදන්නේ නැතුව හිටහන්.කලින් කඹ කරද්දී අපි රෙප් බෙදුවේ නෑ කාටවත්.

    අහිංසක කොල්ලෙක්ට රේප් ටිකක් දෙන්න ගියත් උබලගේ චුරු චුරුවනේ යකෝ :angry:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    Ane ubala man nisa wali adaganna epa bros la. Shape shape :yes:

    වලියක් නෙමෙයි බන් ආයි ඔහොම නොවෙන්නයි මම කිවුවේ.

    උඹේ වගේ රෙප් කැපිච්ච උන් කොච්චර ඉන්නවද.උන් හැමෝටම රෙප් දෙන්නයි කියලද.

    ප්‍රස්න ඇතිවෙන එක නවත්තගන්නයි මම කිවුවේ සංවිධායක මණ්ඩලයට රෙප් දෙන්න යන්න එපා කියලා
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    රෙප් කපලා තියෙන්නේ එක්සිගේ නම දාලා.ඒකට උඹ රෙප් බැක් කරන්න ගියාම උඹලත් එක්ස්ට සප් වගේ තමා අපිට පේන්නේ.උඹලා රෙප් බෙදන්නේ නැතුව හිටහන්.කලින් කඹ කරද්දී අපි රෙප් බෙදුවේ නෑ කාටවත්.

    හා. මම උබේ රෙප් කැපුවොත් සචියගේ නම දාලා ඒක සාදරණද..? :rolleyes:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    mu mara yakek tama vote karala ne rep tika aran maru weida danne :rofl:

    Giya paara awa gaman balanne nathuwa vote kala kasippu team. Un rep wassakin nawanawa kiwwata water drop ekak ne. :D medaa paara wadima rep dena team ekata mama denawa. :cool:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    වලියක් නෙමෙයි බන් ආයි ඔහොම නොවෙන්නයි මම කිවුවේ.

    උඹේ වගේ රෙප් කැපිච්ච උන් කොච්චර ඉන්නවද.උන් හැමෝටම රෙප් දෙන්නයි කියලද.

    ප්‍රස්න ඇතිවෙන එක නවත්තගන්නයි මම කිවුවේ සංවිධායක මණ්ඩලයට රෙප් දෙන්න යන්න එපා කියලා

    මගේ රේප් පක්ෂෙකට දෙන්න නෙමෙයිනේ අසාදාරනයක් උන ඕන එකෙක්ට දෙනවා කොල්ලෝ නිසා
     
    උබට පිස්සුනේ කසිප්පුව ඉන්න දිහාට වහින්නේ නැ ලෙසියකට
    ශුෂ්ක පැත්තක ඩයල් එකක් :rofl:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0

    Award ceremony එකෙත් මේ වගේ රෙප් කපපු එවුන්ට සංවිදායක මණ්ඩලය අතින් කයිට් කරන් රෙප් දුන්නා. :oo:

    ඇරත් මම 17ක් දීලා තියෙන්නේ. පාත්තයත් දුන්නා. උබලත් දියන් උට උන අසාදාරනේට. නැත්නම් මම ගහනවා හොදේ. :P:P:rofl:

    අහිංසක කොල්ලෙක්ට රේප් ටිකක් දෙන්න ගියත් උබලගේ චුරු චුරුවනේ යකෝ :angry:

    වලියක් නෙමෙයි බන් ආයි ඔහොම නොවෙන්නයි මම කිවුවේ.

    උඹේ වගේ රෙප් කැපිච්ච උන් කොච්චර ඉන්නවද.උන් හැමෝටම රෙප් දෙන්නයි කියලද.

    ප්‍රස්න ඇතිවෙන එක නවත්තගන්නයි මම කිවුවේ සංවිධායක මණ්ඩලයට රෙප් දෙන්න යන්න එපා කියලා

    හා. මම උබේ රෙප් කැපුවොත් සචියගේ නම දාලා ඒක සාදරණද..? :rolleyes:

    මගේ රේප් පක්ෂෙකට දෙන්න නෙමෙයිනේ අසාදාරනයක් උන ඕන එකෙක්ට දෙනවා කොල්ලෝ නිසා

    කරන්න දෙයක් නෑ.

    Athi machanlaa. Randuwak wevi methana anthimata. :sorry:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    රෙප් කපලා තියෙන්නේ එක්සිගේ නම දාලා.ඒකට උඹ රෙප් බැක් කරන්න ගියාම උඹලත් එක්ස්ට සප් වගේ තමා අපිට පේන්නේ.උඹලා රෙප් බෙදන්නේ නැතුව හිටහන්.කලින් කඹ කරද්දී අපි රෙප් බෙදුවේ නෑ කාටවත්.

    කලින් ඒවයෙදුත් රෙප් කැපුවම නික් රෙප් දීලා තියෙනව බන් . රෙප් කපන එක ජරා වැඩක්
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කටුස් වගකීම
    අධි තාක්ෂණික උපකරණ ගෙන්නගන්න මුදල් ප්‍රතිපාදන නෑ කඹ මණ්ඩලේට :no: කඹයක් ගන්නවත් සල්ලි නැතුව ඕවා කොහෙ කරන්නද
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    Giya paara awa gaman balanne nathuwa vote kala kasippu team. Un rep wassakin nawanawa kiwwata water drop ekak ne. :D medaa paara wadima rep dena team ekata mama denawa. :cool:

    ඕකුන් ඔක්කොම එකයි.බලහන් උන් උබේ රෙප් කපලත් එක්ක.

    අපිට වෝට් කරපන්.රෙප් දෙන්න පුලුවන් වෙච්චි ගමන් රෙප් දෙනවා
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    උබට පිස්සුනේ කසිප්පුව ඉන්න දිහාට වහින්නේ නැ ලෙසියකට
    ශුෂ්ක පැත්තක ඩයල් එකක් :rofl:

    :rofl::rolleyes: :rofl: U koheda macho inne?
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    පොයින්ට් 10ක සාමාජිකයෙක් ඔබේ පිලට අවශ්‍යද . එසේනම් රෙප් මගින් විමසන්න :yes::yes::yes:

    පිල් මාරුව වැඩිම ලංසුවට :rolleyes::rolleyes:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    අධි තාක්ෂණික උපකරණ ගෙන්නගන්න මුදල් ප්‍රතිපාදන නෑ කඹ මණ්ඩලේට :no: කඹයක් ගන්නවත් සල්ලි නැතුව ඕවා කොහෙ කරන්නද

    :yes::yes::yes:
    එකටත් කොබ්‍රා දෙකට නමල ගත්තේ සල්ලි නැති නිසා
    මේ රස්නෙට අපිට AC එකක්වත් ගන්න එපයි වැඩේ ඉවර වෙලා
     
    Status
    Not open for further replies.