Elakiri Tug of War 2018 - Game Start

Elakiri Tug of War 2018

  • Total voters
    1,941
  • Poll closed .
Status
Not open for further replies.

Aruna119

Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    reputation_neg.gif
    Elakiri Tug of War 2018... 04-09-2018 08:52 AM ata deka thala ganne nathuwa executerta dipan

    Ado rep 10 k kapala ban. Balu wada mewwa nam :(:(

    හෙලා දකිමු...:dull:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    සංවිධායක මණ්ඩලය රෙප් බෙදීම අනුමත කරන්න බෑ.පක්ශග්‍රාහි නොවී කටයුතු කරන්න.

    උගේ එකෙක් රේප් කපල බන් ඌ කැමති එකෙක්ට දිගනී
    මගේ නම දල රේප් දෙන්නේ එක කොයි පක්ෂේටවත් අදාල නැනේ පුති
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    සංවිධායක මණ්ඩලය රෙප් බෙදීම අනුමත කරන්න බෑ.පක්ශග්‍රාහි නොවී කටයුතු කරන්න.

    මොකො ඌ කාටවත් වෝට් කරන්න කියලද???
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    උගේ එකෙක් රේප් කපල බන් ඌ කැමති එකෙක්ට දිගනී
    මගේ නම දල රේප් දෙන්නේ එක කොයි පක්ෂේටවත් අදාල නැනේ පුති

    මොකො ඌ කාටවත් වෝට් කරන්න කියලද???

    Ane ubala man nisa wali adaganna epa bros la. Shape shape :yes:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    එහෙම නෙවේ. මොකෙක් හරි එකෙක් අරූගේ රෙප් කපපු එක හෙලා දකින්න ඕනා. :dull:

    ඒවාට කරන්න දෙයක් නෑ.රෙප් කැපිච්ච එකම කෙනා හිට්බැක් නෙමෙයිනේ.ඌට උඹලා රෙප් දීපන්.

    සංවිධායක මණ්ඩලය රෙප් බෙදන්න ගියාම අපිට හිතන්න වෙන්නේ එයාල පක්ශග්‍රාහීව කටයුතු කරනවා කියලා.
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    Ane ubala man nisa wali adaganna epa bros la. Shape shape :yes:

    නැ නැ එහෙම කොහොමද උබ හිටපන් පණ්ඩිතය නොවී
    උබට මං මගේ රෙප්නේ දෙන්නේ එකත් මගේ නම දාලා
    එක පක්ෂෙකට කොහොමද වැටෙන්නේ
    කොල්ලෙක්ට රේප් ටිකක් හම්බෙද්දී ඉරිසියා කරන උනුත් ඉන්නවනේ යකෝ
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    උගේ එකෙක් රේප් කපල බන් ඌ කැමති එකෙක්ට දිගනී
    මගේ නම දල රේප් දෙන්නේ එක කොයි පක්ෂේටවත් අදාල නැනේ පුති

    රෙප් කපලා තියෙන්නේ එක්සිගේ නම දාලා.ඒකට උඹ රෙප් බැක් කරන්න ගියාම උඹලත් එක්ස්ට සප් වගේ තමා අපිට පේන්නේ.උඹලා රෙප් බෙදන්නේ නැතුව හිටහන්.කලින් කඹ කරද්දී අපි රෙප් බෙදුවේ නෑ කාටවත්.
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    නැ නැ එහෙම කොහොමද උබ හිටපන් පණ්ඩිතය නොවී
    උබට මං මගේ රෙප්නේ දෙන්නේ එකත් මගේ නම දාලා
    එක පක්ෂෙකට කොහොමද වැටෙන්නේ
    කොල්ලෙක්ට රේප් ටිකක් හම්බෙද්දී ඉරිසියා කරන උනුත් ඉන්නවනේ යකෝ

    Ela bro thank you
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඒවාට කරන්න දෙයක් නෑ.රෙප් කැපිච්ච එකම කෙනා හිට්බැක් නෙමෙයිනේ.ඌට උඹලා රෙප් දීපන්.

    සංවිධායක මණ්ඩලය රෙප් බෙදන්න ගියාම අපිට හිතන්න වෙන්නේ එයාල පක්ශග්‍රාහීව කටයුතු කරනවා කියලා.

    Award ceremony එකෙත් මේ වගේ රෙප් කපපු එවුන්ට සංවිදායක මණ්ඩලය අතින් කයිට් කරන් රෙප් දුන්නා. :oo:

    ඇරත් මම 17ක් දීලා තියෙන්නේ. පාත්තයත් දුන්නා. උබලත් දියන් උට උන අසාදාරනේට. නැත්නම් මම ගහනවා හොදේ. :P:P:rofl:
     
    Status
    Not open for further replies.