Mata salakana ayata mama denawa. E witarak newei rep 50k denawa... mage anek team ekat join wela...

Mata salakana ayata mama denawa. E witarak newei rep 50k denawa... mage anek team ekat join wela...
Rep Power: 7
මටත් රෙප් පවර් 7ක් තියෙනවා කියලා වැටිලා තියෙනවා
පෝස්ට් 100ට ඒ තරම් දෙනවද![]()
Rep Power: 7
මටත් රෙප් පවර් 7ක් තියෙනවා කියලා වැටිලා තියෙනවා
පෝස්ට් 100ට ඒ තරම් දෙනවද![]()

ඇරඹෙන නව වසර ඉස්මත්තේ ඉදලා...
නික් හා කටුසු පුත්තරයා වෙහෙසවිලා...
අදින්න කඹේ ගෙන ආවා අඹරවලා ...
කොල්ලනෙ දෙමුද හූවක් උපහාර වෙලා...
සචියා සමග ඇස්කියුටර් තරග වැද...
ඇරඹුනු සටන දැන් යනවා පිටිය මැද..
මුල් පැය තුනේදිම පෙන්වා ඔහුගේ තෙද...
එක්සියා ටීම් එකටම වේවා සැරද...
එක්සියා ටීම් එක ලීඩින් ගේම් එකේ...
එකමුතුකමින් වැඩ පෙන්නයි ඒම් එකේ...
කිරිවාසීන් සප් එක දෙයි සීන් එකේ...
අවුරුදු තෑගි රෙප් හැමටම ශපෑන් එකේ...
රෙප් බලකාය ඉහළයි බලයෙන් උතුරා..
කළගුණ දන්න අයගෙන් පිරුණයි සපුරා..
නැහැ අපි බෙදන්නේ අල්ලස් මා මිතුරා..
එකමුතුකමට එක්සියාගේ ජය සිකුරා...
එක්සියා කිරියේ පතලව හිටියේ කොහොම
වැදගත්, මිත්‍රශීලී කම උතුරන ලෙසම
ඉටුකර දෙමුද අද අපෙ යුතුකම පරම
කඹය අදිමු එකමුතුවෙන් එමු සැවොම

Rep Power: 7
මටත් රෙප් පවර් 7ක් තියෙනවා කියලා වැටිලා තියෙනවා
පෝස්ට් 100ට ඒ තරම් දෙනවද![]()
නෑ. ඔයා 2012 රෙජිස්ටර් උන පරණ මෙම්බර් කෙනෙක් නේ.. පළමු පොස්ට් 100 ගහපු ගමන් ඔයාට
එළකිරි එක්ක ජොයින් වෙලා හිටපු මේ අවුරුදු ටිකට හම්බෙන්න ඕනා රෙප් පවර් ටික ලැබුනා.
බලන්නකෝ ඒකත් හම්බුනේ ඔයා Executerට චන්දෙ දෙන්න හා කිව්වා නිසානේ.
kawuda ha kiwwe? hithala balala chande danna ona kiyala kiwwe