Elakiri Tug of War 2018 - Game Start

Elakiri Tug of War 2018


  • Total voters
    1,941
  • Poll closed .
Status
Not open for further replies.

ramesh_jaya

Member
Mar 5, 2017
3,355
1,136
0
ඔටුවගෙ පිට උඩ
35n0y8i.jpg


එලකිරියේ එතෙක් මෙතෙක් වැඩිම පෝස්ට් ප්‍රමාණයක් දැමූ කිරියේ වැඩිම රෙප් පවර් එකක් ඇති ඒ අසහාය පුද්ගලයාත් සචිත් සමගයි
:cool::cool::cool::cool::cool::cool::cool:
තවත් සිතීමට දෙයක් ඉතුරුව තිබේද
:love::love::love::love::love::love:
එක්වන්න සචිත්ගේ පිල සමග

NOWU0sd.png
 

dilshanjvc

Well-known member
  • Jun 8, 2009
    3,468
    663
    113
    35
    Negombo
    සචියට Vote කරපල්ලා...
    මට Rep වැස්සක් ලැබුනෝ...

    මෙන්න Proof...


    x8UAdy.png
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඡන්දය දෙන්න කලින් පොඩ්ඩක් හිතන්න

    බොරුවට REP + 5ක් 6ක් තියෙන අයගේ REP අරගෙන මොකටද ,

    Executer ට ඡන්දය දාපන් මචෝ

    මම REP + 22 ක් මේ දැන් දෙනවා

    sithija.h ගෙන් මේ දැන් දෙනවා REP +22ක් දෙනව,

    Ithika mithika ගෙන් මේ දැන් දෙනවා REP +18ක් දෙනව

    සොහොන ගෙන් මේ දැන් දෙනවා REP +12ක් දෙනව

    EvilEye ගෙන් මේ දැන් දෙනවා REP +12ක් දෙනව

    එතනම REP + 86ක්,

    අනිත් ඒව ත්‍රෙඩ් එකේ අය දෙයි උඹලට ඇති වෙන්න

    පොඩියට දාපන්කො බන් ඇස් පේනව අපේ...ආච්චිය සීයල කියල හිතුවද..අනේ නැ තාම හිරිමල් කැකුලො...
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    51I6QLw.jpg


    සචිත් ගේ පිල මාව REP වලින් නාවන බැවින් ඔවුන්ට REP ලබාදීමට තීරණය කලෙමි... :rolleyes: :yes: :cool::cool:
    පිල් දෙකටම මගේ සුභපැතුම්. ( තව REP දීපන් හොදේ :rolleyes::rofl::P )

    :cool:


    ආය හම්බෙන්නෙ නෑ පුතේ :rofl:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඡන්දය දෙන්න කලින් පොඩ්ඩක් හිතන්න

    බොරුවට REP + 5ක් 6ක් තියෙන අයගේ REP අරගෙන මොකටද ,

    Executer ට ඡන්දය දාපන් මචෝ

    මම REP + 22 ක් මේ දැන් දෙනවා

    sithija.h ගෙන් මේ දැන් දෙනවා REP +22ක් දෙනව,

    Ithika mithika ගෙන් මේ දැන් දෙනවා REP +18ක් දෙනව

    සොහොන ගෙන් මේ දැන් දෙනවා REP +12ක් දෙනව

    EvilEye ගෙන් මේ දැන් දෙනවා REP +12ක් දෙනව

    එතනම REP + 86ක්,

    අනිත් ඒව ත්‍රෙඩ් එකේ අය දෙයි උඹලට ඇති වෙන්න
    මගේ 23 ක් දාපන් ..රේප් දෙන්න ඕන ලිස්ට් එක එවපන් මචන් අද 9 ට කලින් :cool:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    දෙන්නම් කාසි වලට චන්දෙ දන්නෙ නැ බන්....හම්බෙන දෙයක් චන්දෙට කලින් තමයි...චන්දෙ දැම්මට පස්සෙ මේ කිරියෙ කවද්ද රෙප් හම්බුනේ...

    :yes::yes::yes::yes::yes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මගේ 23 ක් දාපන් ..රේප් දෙන්න ඕන ලිස්ට් එක එවපන් මචන් අද 9 ට කලින් :cool:

    ලිස්ට් එකට රෙප් දෙන්ඩ ....ඇ බන් උබට එක දවසක්ට රෙප් 300ක් විතර දෙන්ඩ පුලුවන්ද....බොරු එපා බන්... :P:P:P:P
     

    ChoraKolla

    Well-known member
  • Nov 3, 2017
    1,484
    1,244
    113
    සචිත් ගේ පිල මාව REP වලින් නාවන බැවින් ඔවුන්ට REP ලබාදීමට තීරණය කලෙමි...
    පිල් දෙකටම මගේ සුභපැතුම්. ( තව REP දීපන් හොදේ )
    No issue bro....We will give enough and more..............we have REP stocks....
     

    ChoraKolla

    Well-known member
  • Nov 3, 2017
    1,484
    1,244
    113
    සචිත් ගේ පිල මාව REP වලින් නාවන බැවින් ඔවුන්ට REP ලබාදීමට තීරණය කලෙමි...
    පිල් දෙකටම මගේ සුභපැතුම්. ( තව REP දීපන් හොදේ )

    :love::love::love::love::love::love::love::P:P:P:P:P
     
    Status
    Not open for further replies.