Elakiri Tug of War 2018 - Game Start

Elakiri Tug of War 2018


  • Total voters
    1,941
  • Poll closed .
Status
Not open for further replies.

Sachi_1990

Active member
  • Aug 17, 2017
    494
    72
    28
    සචිත්ගේ ටීම් එකේ හොර බොරු නැත. වංචා නැත. බොරුකාරයින්ට නොරැවටී දැන්ම සචිත් පිලට වෝට් කරන්න

    2njezbd.jpg

    :yes::yes::yes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සචිත්ද, එක්සිද???

    දෙලොවක් අතර මා තනි උනා :(:(:confused:

    සචියට දීපන්....දෙන්නම් කාසි වගේ නෙමේ දැනටම රෙප් ලැබිල තියෙන්නෙ... :yes::yes:
     

    Jared Leto

    Member
    Jun 1, 2016
    125
    19
    0
    සචියට දෙම්මා.! බොරු නම් චෙක් කරගන්න!

    රේප් වර්සාව බලන් සිටිමි. :P:P

    කොටු ටික වෙඩිකරගන්න කාලේ මේක! :rofl::rofl:

    බ්රතර්හුඩ්ලා කෝ?:D:P
     

    Rummy678

    Well-known member
  • Nov 15, 2015
    8,435
    3,074
    113
    Namunukula
    මෙන්න ඇත්ත. බොරුකාරයින්ට අහු වෙන්න එපා. මේ දැන්ම සචිත් පිලට වෝට් කරන්න
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    bara set ekak invalid thiyanawa
    valid karala ganda bari kamakuth na set wela gema gahuwoth :P

    හුගක් උන්ට සෑහෙන රෙප් පවර් එකක් එක පාර ගන්න පුලුවන් 100 ගැහුවොත්
     

    Rummy678

    Well-known member
  • Nov 15, 2015
    8,435
    3,074
    113
    Namunukula
    කාටත් අත හිත සචියා
    එළකිරි සුරයා කරමු

    එල එල සහෝ...
    සචියා සමග ඉදිරියට
    ...
     

    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,146
    1,519
    113
    ai kiyanna oneda?
    සචියට දෙම්මා.! බොරු නම් චෙක් කරගන්න!

    රේප් වර්සාව බලන් සිටිමි. :P:P

    කොටු ටික වෙඩිකරගන්න කාලේ මේක! :rofl::rofl:

    බ්රතර්හුඩ්ලා කෝ?:D:P

    REP+9 :love:
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    සචිත්ගේ ටීම් එකේ හොර බොරු නැත. වංචා නැත. බොරුකාරයින්ට නොරැවටී දැන්ම සචිත් පිලට වෝට් කරන්න

    2njezbd.jpg
     

    ramesh_jaya

    Member
    Mar 5, 2017
    3,355
    1,136
    0
    ඔටුවගෙ පිට උඩ
    සචියට දෙම්මා.! බොරු නම් චෙක් කරගන්න!

    රේප් වර්සාව බලන් සිටිමි. :P:P

    කොටු ටික වෙඩිකරගන්න කාලේ මේක! :rofl::rofl:

    බ්රතර්හුඩ්ලා කෝ?:D:P

    කවුරු රෙප් දුන්නේ නැතත් මන් දෙනවා කඹ ඇදිල ඉවර උනත්...
    සචියට සප් දෙමු...ජය...


    NOWU0sd.png
     
    Status
    Not open for further replies.