මේක යකෝ

බය වෙන්ඩ එපා පුතා සුපර් සීනියර්ල ගේමට බැහැල ඉන්නෙ...![]()

Elakiri Tug of War 2018... 04-09-2018 08:05 PM sachiyata dipan
තවම එකයි..... 20848 වැඩි වෙන්න ඕන අඩු තරමේ 21848 කටවත් එතකොට දෙනවා ජන්දේ
හෂිනිව මතක උනා මචෝ
සුපර් සීනියර් අයියලා දැනගස්සවූ ඒ අභීත නංගි මල්ලි![]()


අල්ලයිදආය බහීද
ආය නගියිද
![]()
අල්ලයිදආය බහීද
ආය නගියිද
![]()


අනිව එක්සිය පට්ට නෑමක් නාන්ඩ යන්නෙ..![]()

ඒ නoගි මල්ලි සවිධායක මන්ඩලේලු මේ පාර...![]()
උබ එක පැත්තකටවත් නැති එකෙක් නේද?මට දීපන් රේප්
බොට මොකටද කුකුලෝ රේප්? 
උඹෙ සෙට් එක බැස්සුවානේ![]()
මොකද කියන්නේ..... ෆේක් බර ගානක්.... (හොද පොස්ට් කවුන්ට් එකක්... එක්කම) තියෙන එකෙක්ගේ සහය අරන් දෙනවා..... හා ද....?? ජන්දේ කණපිට හරවල දෙන්නම්.....![]()

man dunna ban ko matath diyan![]()
ඔබේ මනාපයට ඉහල වටිනාකමක් ගන්න
එක්සිට මනාපය දෙන්න.
34+
නගිනවා යකෝ නගිනවාඅල්ලලාවත් නගින් නැත්තම් බහිනවා නම් ජෝන් පෙත්තක්වත් ගහපන්