Elakiri Tug of War 2018 - Game Start

Elakiri Tug of War 2018


  • Total voters
    1,941
  • Poll closed .
Status
Not open for further replies.

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    Elakiri Tug of War 2018... 04-09-2018 08:05 PM sachiyata dipan

    තවම එකයි..... 20848 වැඩි වෙන්න ඕන අඩු තරමේ 21848 කටවත් එතකොට දෙනවා ජන්දේ

    උබ එක පැත්තකටවත් නැති එකෙක් නේද?මට දීපන් රේප්
     
    • Like
    Reactions: urajdrlk

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හෂිනිව මතක උනා මචෝ
    සුපර් සීනියර් අයියලා දැනගස්සවූ ඒ අභීත නංගි මල්ලි :P

    ඒ නoගි මල්ලි සවිධායක මන්ඩලේලු මේ පාර... :rofl::rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    මොකද කියන්නේ..... ෆේක් බර ගානක්.... (හොද පොස්ට් කවුන්ට් එකක්... එක්කම) තියෙන එකෙක්ගේ සහය අරන් දෙනවා..... හා ද....?? ජන්දේ කණපිට හරවල දෙන්නම්..... :P
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඒ නoගි මල්ලි සවිධායක මන්ඩලේලු මේ පාර... :rofl::rofl:

    ඒ නන්ගිම එයේ නම් ආවා
    මල් බබා නාමපු පාර ගියා
    ඔරිජිනල් ඩයල් එක නම් පේන්න හිටියේ නෑ කාලෙකින්
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹෙ සෙට් එක බැස්සුවානේ:baffled:

    තාම මගෙ බලකායට අතවත් තියල නැ...උන් පාඩුවෙ ඉන්නව තව තවස් කීයක් තියෙනවද දෙයියනේ...
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මොකද කියන්නේ..... ෆේක් බර ගානක්.... (හොද පොස්ට් කවුන්ට් එකක්... එක්කම) තියෙන එකෙක්ගේ සහය අරන් දෙනවා..... හා ද....?? ජන්දේ කණපිට හරවල දෙන්නම්..... :P

    ස්පිකර් මවුස් ටිකක් බෙදල දාපං නිකන් සන්විදයකයන්ට වත් :P
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,175
    2
    10,795
    113
    Home Sweet Home
    අපිට දීපන්.රෙප් අනිවා.

    අපෙන් රෙප් විතරක්ම නෙමෙයි ලැබෙන්නේ.ප්‍රීමියම් එකවුන්ට් එහෙමත් ලැබෙනවා

    NOWU0sd.png



    කරුනාකර මනාපය ලබාදීමෙන් පසුව පමනක් මෙහි නම් පලකරන්න. .

    http://www.elakiri.com/forum/showthread.php?t=1846225


    අහස් මාලිගා :D :D
    ඔබේ මනාපයට ඉහල වටිනාකමක් ගන්න
    එක්සිට මනාපය දෙන්න.

    34+
     
    Status
    Not open for further replies.