Elakiri Tug of War 2018 - Game Start

Elakiri Tug of War 2018


  • Total voters
    1,941
  • Poll closed .
Status
Not open for further replies.

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    onna dunna
    ithuru tika ubalata barai
    heta idala campaign ekata support eka dennam

    sachithgen rep wadi nisa sachithta laba denawa
    anith team eke untath :love::love:

    දැක්කනෙ මේව තමයි සැබෑ යතාර්තය...ඔය අනිත් පිල වගේ නෙමේ .... රෙප් දෙන්නෙ මදි නොකියන්ඩ....:yes::yes:
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,912
    10,430
    113
    taama dun ne ..katada dan denna one

    Executer ට ඡන්දය පලකරන අය සඳහා 22 REP +++ බැගින් මාවිසින් ලබාදෙන බවද කරුණාවෙන් සලකන්න
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    දිනන පිල සමග එකතුවෙන්න. රෙප් වැස්සකින් නෑවෙන්න.
    NOWU0sd.png
    [/SIZE]

    හොර බොරු වංචා නැති සචිත් පිලටම ඔබේ මනාපය ලබාදෙන්න
    [/CENTER]
     
    Last edited:

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර
    onna dunna
    ithuru tika ubalata barai
    heta idala campaign ekata support eka dennam

    sachithgen rep wadi nisa sachithta laba denawa
    anith team eke untath :love::love:
    :love::love::love::love:
    ආයේ දෙනවා කිව්වොත් දෙනවා

    න්න , රෙප් වැස්සට අහුවෙන්න එන්න....

    2NOquaC.gif


    මේකට comment එකකුත් දැම්මනම් රෙප් දෙන්න ලේසි
    http://www.elakiri.com/forum/showthread.php?t=1846196

    ස්තුතියි ..සුබ අලුත් අවුරුද්දක් වේවා...
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔන්න සචියෝ උබට දුන්නා , ගම්පහ කොල්ලෙක් නිසා ,
    උබට මගේ අනිත් account වලින් , මගේ යාලුවන්ගෙනුත් ඕනේ නම් දන්නවනේ කරන්න ඕනෙ මොනවද කියලා

    මේන්න ශක්කි ....එල කොල්ලෙක්නෙ ඔයා ඔයා ගම්පහ අපි කඩුවෙල...එක බස් එකයි...කැලනි එගොඩ උනොත් එක ඔරුවයි...ඔනෙ නම් පීනලත් එන්ඩ පුලුවන්...
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    උඹටත් ඕනද ? :rofl::rofl:

    යේක ඔක්කොම දිෂ්කශිටින් මාතියා :sorry:
    summertime saga game එකේ gym එකේ උගන්නන මාස්ටර්ට ජංගි හොයල දෙන සීන් එකක් තියනව ඌත් ඉල්ලනව ඔය වගේ ඒව..
    ඒක මතක් උනා

    ඔන්න සචියෝ උබට දුන්නා , ගම්පහ කොල්ලෙක් නිසා ,
    උබට මගේ අනිත් account වලින් , මගේ යාලුවන්ගෙනුත් ඕනේ නම් දන්නවනේ කරන්න ඕනෙ මොනවද කියලා

    අනිවා ඉතින්..
    rep ලැබෙයි මචන් ලොරියෙන්..
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    දැක්කනෙ මේව තමයි සැබෑ යතාර්තය...ඔය අනිත් පිල වගේ නෙමේ .... රෙප් දෙන්නෙ මදි නොකියන්ඩ....:yes::yes:

    thwa votes aran denawa
    salakili balala :P:P
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Executer ට ඡන්දය පලකරන අය සඳහා 22 REP +++ බැගින් මාවිසින් ලබාදෙන බවද කරුණාවෙන් සලකන්න

    ඔය 22 හම්බුන එකෙක්වත් නැනෙ බන්...අන්න ඒකයි සීන් එක.. :P:P:P:P
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,912
    10,430
    113
    මාගේ මනාපය වැඩිම රෙප් ප්‍රමාණයක් ලබාදෙන පිලහට දෙනු ඇත.

    අයියා එක්සියාගේ ටීම් එකේ ජයග්‍රහණය වෙනුවෙන් වෝට් එකක් දාමු නේද..

    Rep 22+++ ඔන්න දුන්නා hi.dushan
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    thwa votes aran denawa
    salakili balala :P:P

    ඔව් ඔව් බල්ලෙක්ගෙ හරි කමක් නැ වෝට් අරගෙන සචියට දාපන් හොද එකා වගේ...:yes::yes:
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,912
    10,430
    113
    මට වැඩියෙන්ම සලකන පිලට මාගේ මනාපය හිමිවේ
    දැනට 0-0

    Executer ට ඡන්දය පලකරන අය සඳහා 22 REP +++ බැගින් මාවිසින් ලබාදෙන බවද කරුණාවෙන් සලකන්න
     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,710
    4,054
    113
    Kingdom of Hyrule
    ඔබේ වටිනා චන්දය සචියාට දෙන්න, එස්කුටර් පිලේ උන්ගේ හොර බොරු වංචා වලට රැවටෙන්න එපා.




    NOWU0sd.png
     
    • Like
    Reactions: Dilzzzz
    Status
    Not open for further replies.