මොකෝ මල්ලි සද්දෙන්
දෙනවා කියල දන්නවා වෙන්න පුළුවන් සභාව්යතාව සෑහෙන්න අඩුයි
හාමු කුලේ බලල දෙන්ඩ නැත්තන් හරි නෑ නෙ වලව්වේ නම්බුව විනාසයි![]()

මොකෝ මල්ලි සද්දෙන්
දෙනවා කියල දන්නවා වෙන්න පුළුවන් සභාව්යතාව සෑහෙන්න අඩුයි
සොහොන;23064837 said:සචිත් කියන්නෙ පදු
එක්සි ගොවිගම
මොකො කරන්නෙ ඔබෙ ?
... වෙන කාටහරි මේක ක්න්ෆ්ර්ම් කරන්න පුලුවන්ද ? අවුරුදු කියක් කඹ ගහපු එවුන්ද අපේ ඉන්නෙඅනේමන්දා මුන් තාම කඹ හෝඩිය ඉගෙනගන්නවා. .![]()
සචියව නග්ගල ගැමෝමගෙත් 7 ද 8ද කොහෙද තියෙනවා .....දැන් දෙන්න පටන් ගන්නවා මම .......![]()
මට පහක් ඇවිත් තිබුනා හතරක් එකම විනාඩියේකටුස්ගෙන් අහන්න.ඌ ගාව ඌට දීපු රෙප් තියෙනවා.ඌ පිළිගත්තෙත් ඌට ඔහොම දුන්නම තමා
මම එකක් කෝට් කරලා මොකෝ මේ එකම වෙලාව කියල ඇහුවට පස්සේ තමා එව්වේ
එහෙම නොවේවා කියල ප්රාර්ථනා කරමු රැවැටුනේ නැහැ
රවටන්නෙ නැහැ
සටස් ගලා දැන්
චෙක් කොරන්න
ඔව් ඔව් ... ඉක්මනට කියපන් ... කවුද මෙතනින් හොද එකා ?![]()
පද්දෝන්ට දෙන්නේ නැ... වෙන කාටහරි මේක ක්න්ෆ්ර්ම් කරන්න පුලුවන්ද ?