Elakiri Tug of War 2018 - Game Start

Elakiri Tug of War 2018


  • Total voters
    1,941
  • Poll closed .
Status
Not open for further replies.

bubble butt

Well-known member
  • Apr 16, 2017
    3,855
    421
    83
    පස්ස පැත්තේ
    සචිත් පිලෙන් තවම 1 කෙනයි රෙප් දීලා තියෙන්නේ.

    මෙය අගනා වටිනා ජන්දයකි..

    Capture.png
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    මොකෝ මල්ලි සද්දෙන් :rofl::rofl:

    දෙනවා කියල දන්නවා වෙන්න පුළුවන් සභාව්‍යතාව සෑහෙන්න අඩුයි :P:P

    කටුස්ගෙන් අහන්න.ඌ ගාව ඌට දීපු රෙප් තියෙනවා.ඌ පිළිගත්තෙත් ඌට ඔහොම දුන්නම තමා
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly

    මොකෝ මල්ලි සද්දෙන් :rofl::rofl:

    දෙනවා කියල දන්නවා වෙන්න පුළුවන් සභාව්‍යතාව සෑහෙන්න අඩුයි :P:P

    EK Brotherhood කියල නම දාන්න එපා කියල නහයෙන් අඩන්න ගත්ත තරගේ පටන් ගන්න ඉස්සෙල්ල ඕක ඉවරයක් නැද්ද ?

    YjO7wVU.png


    ඊට පස්සෙ අපිට දාන නම කියන්නෙත් නැතුව වෙන එකක් දැම්ම..
    අපි දාන්න කලින්ම දාන්නෙ මේකයි කියල යවලත් ඉවරයි..
     

    Nunnet

    Member
    Jan 15, 2011
    110
    24
    0
    go.php

    ඔන්න මමත් වෝට් කලා
    එකම එකාට රෙප් 200 - 400ක් දෙන්න යන්නෙ නැතුව එකාට 20ක් 40ක් දුන්නා නම් වෝට් නිකම්ම වැඩි වෙනවා
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,831
    21,848
    113
    ගම මහනුවරයි
    සොහොන;23064837 said:
    සචිත් කියන්නෙ පදු

    එක්සි ගොවිගම

    මොකො කරන්නෙ ඔබෙ ?


    පද්දෝන්ට දෙන්නේ නැ:angry: ... වෙන කාටහරි මේක ක්න්ෆ්ර්ම් කරන්න පුලුවන්ද ?
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කටුස්ගෙන් අහන්න.ඌ ගාව ඌට දීපු රෙප් තියෙනවා.ඌ පිළිගත්තෙත් ඌට ඔහොම දුන්නම තමා
    මට පහක් ඇවිත් තිබුනා හතරක් එකම විනාඩියේ :yes: මම එකක් කෝට් කරලා මොකෝ මේ එකම වෙලාව කියල ඇහුවට පස්සේ තමා එව්වේ :yes:

    මටම හින්ද එව්වද දන්නේ නෑ සංවිධායක හින්ද සෙට් කරලා :P එහෙම නොවේවා කියල ප්‍රාර්ථනා කරමු
     

    maduruwanari

    Banned
    Jul 26, 2015
    697
    106
    0
    Angoda
    රැවැටුනේ නැහැ
    රවටන්නෙ නැහැ
    සටස් ගලා දැන්
    චෙක් කොරන්න


    සිත ලග මා සමග සිටින
    සිතට එකග දේම කරන
    දුකට සැපට එකට සිටින මල් බබා
    චි චි චි මල් බබා
     
    Status
    Not open for further replies.