Elakiri Tug of War 2018 - Game Start

Elakiri Tug of War 2018


  • Total voters
    1,941
  • Poll closed .
Status
Not open for further replies.

slsaico

Well-known member
  • Jul 19, 2008
    5,417
    2,462
    113
    ඇල්ල
    D08Vm8F.png
     

    bubble butt

    Well-known member
  • Apr 16, 2017
    3,855
    421
    83
    පස්ස පැත්තේ
    සචිත් පිලෙන් තවම දිල්ස් මහතා පමණයි රෙප් දීලා තියෙන්නේ.
    අනෙක් පිල සෑහිමකට පත්වියහැකි ප්‍රමාණයක් දී ඇත.

    මෙය අගනා වටිනා ජන්දයකි

    Capture.png
     
    • Like
    Reactions: shaminda peiris

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    ඔව්. . ඌ පස්සේ ස්ක්‍රීන් ශොට් එකයි දායි. . ඌ දෙන් ස්ක්‍රීන් ශොට් එක දාන්න බෑ කිව්වා ඒක අපේ දිනුමට පවිච්චි කරයි කියලා අන්තිමෙට සන්විදායකලා එක පැත්තකට සපොර්ට් කලා කියලා කට්ටිය කියන්න පුලුවන් නිසා. .
    සැක අය සන්විදායක කටුස්ගෙන්ම අහන්නකෝ. .

    :rolleyes::rolleyes::rolleyes:

    ඇවිල්ල කියන්න කියපන් බන් කටුස්සට..
    මොන රෙද්දක් ද මුන් කියවන්නෙ මේ
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මට තව එක්කෙනයි නෙ රෙප් දුන්නෙ..දැන් ගොඩක් වෙලා:sorry::sorry::(:(

    මේ සචිත්ට වෝට් කරලා තියෙන්නෙ. කොල්ලෝ මූට සලකපල්ල ශීනට් ට වගේ... එළ කොල්ලෙක්
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ දුන්න රෙප් ගැන මුන් නහිනව..එකම වෙලාවෙදි දුන්නලු...ඔනෙ නම් මම එකම වෙලාවෙ රෙප් 20ක් දීල පෙන්නනව...මොකෝ කියන්නෙ ඔව වැඩද මිනිහො වැඩද....කිරියෙ ඉන්නෙ වැඩි හරියක් කොල්ලො බන් කොල්ලො... මේකට දීපන් කියල ලින්ක් එක දුන්න ගමන් ඔටෝ වදින්නෙ ඔටෝ...ඕව ඉතින් ඉදගෙන චූ දාන අයට තේරෙන් නැ...
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    අසීම්;23064907 said:
    වෝට් කලාට පස්සෙ නිකමට ගිහින් බැලුවා
    තෝ රෙප් දාලා නැහැ නෙ යකෝ
    බොරු කරන්න එපා බන් ඔහොම
    gl

    :rolleyes::rolleyes::D
     

    ramesh_jaya

    Member
    Mar 5, 2017
    3,355
    1,137
    0
    ඔටුවගෙ පිට උඩ
    NOWU0sd.png


    VOTE for Sachith guys!:cool:

    සචිත් ට VOTE කරන හැමෝටම මගේ ගානේ REP++++:yes::cool:

    හොර බොරු වංචා නැහැ හොදේ:Dදෙනවා කිව්වොත් දෙනාවම තමයි:yes:
    11.gif
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    අසීම්;23064907 said:
    වෝට් කලාට පස්සෙ නිකමට ගිහින් බැලුවා
    තෝ රෙප් දාලා නැහැ නෙ යකෝ
    බොරු කරන්න එපා බන් ඔහොම
    gl

    :rofl::rofl::rofl::rofl:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අසීම්;23064907 said:
    වෝට් කලාට පස්සෙ නිකමට ගිහින් බැලුවා
    තෝ රෙප් දාලා නැහැ නෙ යකෝ
    බොරු කරන්න එපා බන් ඔහොම
    gl

    :rofl::rofl::rofl::rofl:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,750
    6,195
    113
    🇨🇦🍁
    අපේ team work එක බාල්දු කරල දෙකයි පනහේ වැඩ කරන්නෙ උබල නෙ බන්..


    දැන් මල්ලි උබ ඉස්සෙල්ල ss තව එක එකාගෙන් ඉල්ලගනින් කියුවම මම මුකුත් කියුවද ??

    උබේ ටීම් work එකක් බාල්දු කලේ නෑනේ normally මෙහෙම ගේමක් යද්දී ඕවා කියන්නේ ආතල් එකටනේ උබලානේ යකෝ හෙන serious ගන්නේ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    දැන් මල්ලි උබ ඉස්සෙල්ල ss තව එක එකාගෙන් ඉල්ලගනින් කියුවම මම මුකුත් කියුවද ??

    උබේ ටීම් work එකක් බාල්දු කලේ නෑනේ normally මෙහෙම ගේමක් යද්දී ඕවා කියන්නේ ආතල් එකටනේ උබලානේ යකෝ හෙන serious ගන්නේ


    ආ එහෙමද ආතල් එකටද හරි හරි අපිත් ආතල් එකට තමයි කියුවෙ..උබ සීරියස් ගන්ඩ එපා... :yes::yes:
     
    Last edited:

    ramesh_jaya

    Member
    Mar 5, 2017
    3,355
    1,137
    0
    ඔටුවගෙ පිට උඩ
    එක්සත්ව එක්සිත්ව නියත ජයක් කරා පියනගන්නට එක්වන්න අප සමග.......

    MENgZvM.png


    NOWU0sd.png



    sachith19920726 ප්‍රමුඛ ටීම් EKBrotherHood මෙම්බර්ස් ල සහ supporters ල මේ thread එකට සෙට් වෙලා vote කර ටීම් එක දිනවා..
    rep වර්ෂාවක් සමගින් අසම සම giveaways දිනාගන්න..

    අපේ කණ්ඩායමේ දැනට සිටින මෙම්බර්ස් ලගෙන් වැඩිම සපෝර්ට් කරන මෙම්බර්ට හෝ මෙම්බර්ස් ලා අතුරින්
    random member කෙනෙක් ට online multiplayer ක්‍රීඩා කල හැකි original games 4 ක් ද..


    ප්‍රතිවාදී කණ්ඩායමට select වී ඇති මෙම්බර්ස් ලගෙන් අපේ පිලට vote කරන මෙම්බර්ස්ල අතුරින් තෝරා ගන්න
    මෙම්බර් කෙනෙකුට games 4 බැගින් බෙදී යන ආකාරයට giveaways දීමට අප කණ්ඩායම තීරනය කර ඇත..

    * කඹ ඇදීම කම්මැලි නොවී හැමෝටම interesting හා motivate කිරීම සදහා

    awt1Nbk.png


    අනිත් vote කරන මෙම්බර්ස් ලට premium accounts,software
    rep වර්ෂා ඇතුළු තවත් වටිනා giveaways දිනාගන්න


    EK Brotherhood පිල ජයග්‍රණය සදහා මෙහෙයවන්න අදම අප හා එක්වන්න..

    ඔබේ වටිනා මනාපය පළකිරීම සඳහා මෙම දිගුවෙන් පිවිසෙන්න

    සුබ අලුත් අවුරුද්දක් වේවා !
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    ඇවිල්ල කියන්න කියපන් බන් කටුස්සට..
    මොන රෙද්දක් ද මුන් කියවන්නෙ මේ


    දැන් මල්ලි උබ ඉස්සෙල්ල ss තව එක එකාගෙන් ඉල්ලගනින් කියුවම මම මුකුත් කියුවද ??

    උබේ ටීම් work එකක් බාල්දු කලේ නෑනේ normally මෙහෙම ගේමක් යද්දී ඕවා කියන්නේ ආතල් එකටනේ උබලානේ යකෝ හෙන serious ගන්නේ



    මේ උබලා ඕවා ඔච්චර ගනන් ගන්න එපා. .තරග වලදි ඔහොම තමයි. . :yes::yes::yes:
     
    Status
    Not open for further replies.