Vote karapu set ekata rep iwara wenakan demma. Ayith heta thamai.
ඔන්න සචිත්ට වෝට් කලාට බිල්ලාට සලකන විදිය
Vote karapu set ekata rep iwara wenakan demma. Ayith heta thamai.
උබලගෙ ඔක්කොම තියෙන්නෙ හෙට වැඩ තමයි...කී දෙනෙක් කීවද බන් අඩුම ගානෙ එක රෙපක්වත් හම්බුනේ නැ කියල...එහෙම කරන්ඩ එපා බන් දෙන්නෙ නැත්තන් දෙන්නෙ නැ කියපල්ල..
අසීම්;23065081 said:උඹයි දිනූෂයි දෙන්නම රෙප් දීලා තිබ්බා බන්
එළ කොල්ලෝ උඹලා
පනින උන් අයින් කරන්න නං මම එකග උනේ නෑ. එහෙම කඹ අදින සිරිතක් තියෙනවයැ පනින උන් අත ඇරලා තමන් කැමති උන්ව දාගෙන කඹ අදින්නේ කොහොමද
team මෙම්බර්ස් ල select උනාම අනිවාරෙන් පනිනව කියල දන්න උන් අයින් කරන එකට එකග වෙලා ඊට පස්සෙ බෑ කිව්ව..
ss නෑ.. teams දාන්න ඉස්සෙලා pm කරනව කිව්ව..
එව්වෙ නෑ නෙ.. උබලට ඔය දැන් වගේම මොකද්ද ඒ මම නෑ කිව්වෙ කියල ඇහුවම මම ලග ss නැත්තම් මොකද්ද දාන්නෙ..
ඉක්මනට අමතක වෙනවනෙ..
උන්ව මනින්න මිම්මක් නෑ පෝස්ට් කවුන්ට් එක වගේ නං මිම්මක් තියෙනවා අරුන්ව එහෙම බෑ කියල කිවේ මතක විදිහට
කලින් සැරවල යැව්වෙත් නෑ නෙ. එව්වා ඉතින් අපි ගන්න තීරණ. Man heta thamai wedata behela sup eka denna hadanne ada poddak busy unaa machi!

sachith malli team ekata vote kara
rep 150 hambela thibba
thank all
wish u all the best
keep it up sachith malli
අසීම් කලින්ම හිතේ තියාගෙන ඇවිල්ලා ඇක්සියාට දුන්නු වෙලා සචිත්ට දෙන්න තිබ්බෙ නේද![]()
අසීම්;23065081 said:උඹයි දිනූෂයි දෙන්නම රෙප් දීලා තිබ්බා බන්
එළ කොල්ලෝ උඹලා
අපෝ ඔච්චරම පහත්ද බන් උබල...උබලට චන්දෙත් දීල දැන් ඒ මිනිස්සු බැනුනුත් අහන්ඩ ඔනෙ...ඕන්න උබල අයියෝ...චාටර්...
Sachiyata vote kala boru ne vote kalata passe 4 denek rep dunna thnx wish u all the best sachith n team
අපෝ ඔච්චරම පහත්ද බන් උබල...උබලට චන්දෙත් දීල දැන් ඒ මිනිස්සු බැනුනුත් අහන්ඩ ඔනෙ...ඕන්න උබල අයියෝ...චාටර්...
මමත් 17ක් දුන්නා

පනින උන් අයින් කරන්න නං මම එකග උනේ නෑ. එහෙම කඹ අදින සිරිතක් තියෙනවයැ පනින උන් අත ඇරලා තමන් කැමති උන්ව දාගෙන කඹ අදින්නේ කොහොමදඋන්ව මනින්න මිම්මක් නෑ පෝස්ට් කවුන්ට් එක වගේ නං මිම්මක් තියෙනවා අරුන්ව එහෙම බෑ කියල කිවේ මතක විදිහට
![]()
ටීම් දාන්න ඉස්සෙල්ල pm කරන්න තමා හිතන් හිටියේ පස්සේ නෑ ඕනේ නෑ කියල නිකන් හිටියකලින් සැරවල යැව්වෙත් නෑ නෙ. එව්වා ඉතින් අපි ගන්න තීරණ.