Elakiri Tug of War 2018 - Game Start

Elakiri Tug of War 2018


  • Total voters
    1,941
  • Poll closed .
Status
Not open for further replies.

MR.BILLA

Well-known member
  • Jun 24, 2011
    6,148
    1,521
    113
    ai kiyanna oneda?
    උබලගෙ ඔක්කොම තියෙන්නෙ හෙට වැඩ තමයි...කී දෙනෙක් කීවද බන් අඩුම ගානෙ එක රෙපක්වත් හම්බුනේ නැ කියල...එහෙම කරන්ඩ එපා බන් දෙන්නෙ නැත්තන් දෙන්නෙ නැ කියපල්ල..

    Man heta thamai wedata behela sup eka denna hadanne ada poddak busy unaa machi!
     

    bubble butt

    Well-known member
  • Apr 16, 2017
    3,855
    421
    83
    පස්ස පැත්තේ
    එක්සිකියුටර් කණ්ඩායමෙන් 51 ලබා දී ඇත.
    Capture.png


    මෙය අගනා වටිනා ජන්දයකි

    Capture.png
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අසීම්;23065081 said:
    උඹයි දිනූෂයි දෙන්නම රෙප් දීලා තිබ්බා බන්
    එළ කොල්ලෝ උඹලා

    😂😂😂😂
    අසීම් කලින්ම හිතේ තියාගෙන ඇවිල්ලා ඇක්සියාට දුන්නු වෙලා සචිත්ට දෙන්න තිබ්බෙ නේද😀
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    team මෙම්බර්ස් ල select උනාම අනිවාරෙන් පනිනව කියල දන්න උන් අයින් කරන එකට එකග වෙලා ඊට පස්සෙ බෑ කිව්ව..
    ss නෑ.. teams දාන්න ඉස්සෙලා pm කරනව කිව්ව..
    එව්වෙ නෑ නෙ.. උබලට ඔය දැන් වගේම මොකද්ද ඒ මම නෑ කිව්වෙ කියල ඇහුවම මම ලග ss නැත්තම් මොකද්ද දාන්නෙ..
    ඉක්මනට අමතක වෙනවනෙ..
    පනින උන් අයින් කරන්න නං මම එකග උනේ නෑ. එහෙම කඹ අදින සිරිතක් තියෙනවයැ පනින උන් අත ඇරලා තමන් කැමති උන්ව දාගෙන කඹ අදින්නේ කොහොමද :no: උන්ව මනින්න මිම්මක් නෑ පෝස්ට් කවුන්ට් එක වගේ නං මිම්මක් තියෙනවා අරුන්ව එහෙම බෑ කියල කිවේ මතක විදිහට :yes:

    ටීම් දාන්න ඉස්සෙල්ල pm කරන්න තමා හිතන් හිටියේ පස්සේ නෑ ඕනේ නෑ කියල නිකන් හිටිය :yes: කලින් සැරවල යැව්වෙත් නෑ නෙ. එව්වා ඉතින් අපි ගන්න තීරණ.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    😂😂😂😂
    අසීම් කලින්ම හිතේ තියාගෙන ඇවිල්ලා ඇක්සියාට දුන්නු වෙලා සචිත්ට දෙන්න තිබ්බෙ නේද😀

    අපෝ ඔච්චරම පහත්ද බන් උබල...උබලට චන්දෙත් දීල දැන් ඒ මිනිස්සු බැනුනුත් අහන්ඩ ඔනෙ...ඕන්න උබල අයියෝ...චාටර්...
     

    [D]ark Hacker

    Member
    Jan 5, 2011
    158
    37
    0
    රෙප් 50ක් දාපන් වෝට් 2ක් දෙනවා
    මගෙයි කෙල්ලගෙයි වෝට් දෙකටම රෙප් 50ක් ඕන
     

    ramesh_jaya

    Member
    Mar 5, 2017
    3,355
    1,136
    0
    ඔටුවගෙ පිට උඩ
    සචියට මනාපය දෙන කිසිම කෙනෙකුවත් අත්නොහැරෙන විදිහට ඉස්සරහට දිගටම රෙප් ලබා දෙන්න දැනටමත් කන්ඩායම් සාමාජිකයින් විසින් වැඩපිලිවෙලක් හදාගෙන යන්නේ ඒ නිසා සචියට වෝට් කරල රෙප් හම්බුනේ නැහැ කියල දුක් වෙන්න එපා ඔයාල දුන්න මනාපෙට හරියන විදිහට උපරිම රෙප් ප්‍රමානයක්/Giveaway ප්‍රමානයක් ඉදිරියේදී ලබාදෙනව කියල කන්ඩායමේ සාමාජිකයකු හැටියට මම අපේ කොල්ලො ටිකට කියනව...


    NOWU0sd.png
     
    • Like
    Reactions: DJU9

    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,148
    1,521
    113
    ai kiyanna oneda?
    අපෝ ඔච්චරම පහත්ද බන් උබල...උබලට චන්දෙත් දීල දැන් ඒ මිනිස්සු බැනුනුත් අහන්ඩ ඔනෙ...ඕන්න උබල අයියෝ...චාටර්...

    Me wage pahath weda karana ayata vote karala rewetuna athi..

    කවුරු රෙප් දුන්නේ නැතත් මන් දෙනවා කඹ ඇදිල ඉවර උනත්...
    සචියට මනාපෙ දෙමු...ජය...
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අපෝ ඔච්චරම පහත්ද බන් උබල...උබලට චන්දෙත් දීල දැන් ඒ මිනිස්සු බැනුනුත් අහන්ඩ ඔනෙ...ඕන්න උබල අයියෝ...චාටර්...

    අන්න ඌ ත්‍රෙඩ් එකකුත් දාලා..
    ඕව නොතේරෙන්න බබ්බුද බන් මේකේ ඉන්නේ😂😂😂
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මමත් 17ක් දුන්නා

    ආන්න දැක්කද මහතුනි සචියගෙ පිලේ තියෙන උත්තම ගුනය...අපිට ඔක්කොම එකයි....අනිත් පිල වගේ බොරුවෙන් වචාවෙන් දිනන්ඩ විතරක්ම බලන්නෙ නැ....
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    පනින උන් අයින් කරන්න නං මම එකග උනේ නෑ. එහෙම කඹ අදින සිරිතක් තියෙනවයැ පනින උන් අත ඇරලා තමන් කැමති උන්ව දාගෙන කඹ අදින්නේ කොහොමද :no: උන්ව මනින්න මිම්මක් නෑ පෝස්ට් කවුන්ට් එක වගේ නං මිම්මක් තියෙනවා අරුන්ව එහෙම බෑ කියල කිවේ මතක විදිහට :yes:

    ටීම් දාන්න ඉස්සෙල්ල pm කරන්න තමා හිතන් හිටියේ පස්සේ නෑ ඕනේ නෑ කියල නිකන් හිටිය :yes: කලින් සැරවල යැව්වෙත් නෑ නෙ. එව්වා ඉතින් අපි ගන්න තීරණ.

    ඒක තමයි මම කියන දේ තේරුම් ගනින්..
    උබ කිව්ව කියල මම ඔප්පු කරන්නේ කොහොමද මට ss එකක් නැහැ ඒකෙ..
    මගේ එහෙම මෙමරි ලොස් එකක් නෑ.. උබ ඒකට හා කියල..
    ඊට පස්සෙ බෑ කිව්ව.. උබ බෑ කියපු එක හරි කියල මම තේරුම් ගත්ත නිසා තමයි මුකුත් කිව්වෙ නැත්තෙ මොකද competition එකක් නැති වෙන නිසා..
    උබ බෑ කිව්ව කියන්න උබ ලගත් ප්රූෆ් නෑ නෙ..

    මේ කබේට වැඩියෙන් ම මහන්සි උනේ උබ..
    logo හදාගෙන thread දාගෙන සේරම කලේ උබ..
    අපි කලේ පාර්සිටිසිපේට් විතරයි..
    උබ හරියටම සාධාරණ විදියට වැඩේ කළා උබට වරදක් නෙවේ කියන්නෙ..
    උබ ss ගත්තේ ඇයි කියල ඇහුවම ඒකට හේතුව කිව්වෙ..

    lets forget and move on..
    මේක මීට වඩා එහාට අදින්න අවශ්‍ය නෑ..
     
    Status
    Not open for further replies.