Elakiri Tug of War 2018 - Game Start

Elakiri Tug of War 2018

  • Total voters
    1,941
  • Poll closed .
Status
Not open for further replies.

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    Ewa parana kontara game eke concentration eka wenas karanna yanne ape.

    ගිය සැරේ කෙල්සුපුනයගේ වෝට් එක වැරදිලා කසිප්පුවට වැදුනනේ මුලදිම.. මේ මහත්තයා තමයි ඒකට ලොකුවට ගේමක් ඇද්දේ කටුස් වෙනුවෙන්.
    බස් අජිත්ගේ සෝන්ග්ස් වලට එහෙම ගොඩක් කැමතියි.. ;)

    ආහ් ඕව අමතක කරපං බන්..
    පොඩි පොඩි වලි යන්නත් ඕන ඉතින් නැත්තම් කිසි රහක් නෑ නෙ..
    ඕව වලි නෙවේ නෙ බන් 2011-12 වගේ ගිය වලි එක්ක බැලුවම..
    කීදෙනෙක් කිරියෙන් ගියාද..
    බ්ලැකා ගෙ නංගිය too little ගෙ සීන් එක මතක නෙ..
    මාත් එක්කත් chat කර කර හිටිය fb එකේ හොදට අන්තිමට fb එකත් නෑ වෙච්ච දෙයක් නෑ අද වෙනකන්..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ඒක තමයි මම කියන දේ තේරුම් ගනින්..
    උබ කිව්ව කියල මම ඔප්පු කරන්නේ කොහොමද මට ss එකක් නැහැ ඒකෙ..
    මගේ එහෙම මෙමරි ලොස් එකක් නෑ.. උබ ඒකට හා කියල..
    ඊට පස්සෙ බෑ කිව්ව.. උබ බෑ කියපු එක හරි කියල මම තේරුම් ගත්ත නිසා තමයි මුකුත් කිව්වෙ නැත්තෙ මොකද competition එකක් නැති වෙන නිසා..
    උබ බෑ කිව්ව කියන්න උබ ලගත් ප්රූෆ් නෑ නෙ..

    මේ කබේට වැඩියෙන් ම මහන්සි උනේ උබ..
    logo හදාගෙන thread දාගෙන සේරම කලේ උබ..
    අපි කලේ පාර්සිටිසිපේට් විතරයි..
    උබ හරියටම සාධාරණ විදියට වැඩේ කළා උබට වරදක් නෙවේ කියන්නෙ..
    උබ ss ගත්තේ ඇයි කියල ඇහුවම ඒකට හේතුව කිව්වෙ..

    lets forget and move on..
    මේක මීට වඩා එහාට අදින්න අවශ්‍ය නෑ..
    ආ ඒක තමා මුලින් අහද්දී මම මොකක්හරි කියල පස්සේ බෑ කිව්වා කොහොමහරි එහෙම කරන්න දෙන්නං කියල අන්තිම තීරණයක් දීල තිබුනෙ නෑ. ගලේ කෙටු අකුර වගේ එක වෙලාවක කියපු එකක් ඇරගෙන උඹ මෙහෙම කිවා කෝ කරේ නෑ කියන්න පුළුවන් කාටහරි, එහෙම කරන්න බෑ ව්‍යවස්ථාවක් නෑ නෙ හරියට බලල ස්ථිරව කියන්න උඹ එකක් අහනවා එකසිය තව එකක් අහනවා නික් තව එකක් කියනවා උඹල දෙන්න කතාකරන්නෙත් නෑ මම මැද ඉඳන් දෙපැත්තට පණිවිඩ හුවමාරු කරනන් එපැයි. ඉතින් වෙනස් වෙනවා ඕව දෙපැත්ත බැලන්ස් කරද්දී. :sorry:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ආ ඒක තමා මුලින් අහද්දී මම මොකක්හරි කියල පස්සේ බෑ කිව්වා කොහොමහරි එහෙම කරන්න දෙන්නං කියල අන්තිම තීරණයක් දීල තිබුනෙ නෑ. ගලේ කෙටු අකුර වගේ එක වෙලාවක කියපු එකක් ඇරගෙන උඹ මෙහෙම කිවා කෝ කරේ නෑ කියන්න පුළුවන් කාටහරි, එහෙම කරන්න බෑ ව්‍යවස්ථාවක් නෑ නෙ හරියට බලල ස්ථිරව කියන්න උඹ එකක් අහනවා එකසිය තව එකක් අහනවා නික් තව එකක් කියනවා උඹල දෙන්න කතාකරන්නෙත් නෑ මම මැද ඉඳන් දෙපැත්තට පණිවිඩ හුවමාරු කරනන් එපැයි. ඉතින් වෙනස් වෙනවා ඕව දෙපැත්ත බැලන්ස් කරද්දී. :sorry:

    ආයේ රිප්ලයි කෙරුවද ඒකට :angry::angry:
    ඕක නවත්තපන් දැන්
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    ආ ඒක තමා මුලින් අහද්දී මම මොකක්හරි කියල පස්සේ බෑ කිව්වා කොහොමහරි එහෙම කරන්න දෙන්නං කියල අන්තිම තීරණයක් දීල තිබුනෙ නෑ. ගලේ කෙටු අකුර වගේ එක වෙලාවක කියපු එකක් ඇරගෙන උඹ මෙහෙම කිවා කෝ කරේ නෑ කියන්න පුළුවන් කාටහරි, එහෙම කරන්න බෑ ව්‍යවස්ථාවක් නෑ නෙ හරියට බලල ස්ථිරව කියන්න උඹ එකක් අහනවා එකසිය තව එකක් අහනවා නික් තව එකක් කියනවා උඹල දෙන්න කතාකරන්නෙත් නෑ මම මැද ඉඳන් දෙපැත්තට පණිවිඩ හුවමාරු කරනන් එපැයි. ඉතින් වෙනස් වෙනවා ඕව දෙපැත්ත බැලන්ස් කරද්දී. :sorry:

    තනියෙන් ගේම ගහන එකේ කට්ට ඉතින් මට කියල දෙන්න ඕන නැහැ බන්..
    උබ රොබෝ කෙනෙක් යෑ..
    කිසි කේස් එකක් නෑ ss ගත්තෙ අර කේස් එක නිසා..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ගියපාර දවස් පහක් ඇදලත් තිබුනෙ මනාප 1100 විතර මේකේ එක දවසට අටසීයක් විතර වැටිලනෙ :baffled:
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ

    තනියෙන් ගේම ගහන එකේ කට්ට ඉතින් මට කියල දෙන්න ඕන නැහැ බන්..
    උබ රොබෝ කෙනෙක් යෑ..
    කිසි කේස් එකක් නෑ ss ගත්තෙ අර කේස් එක නිසා..

    මොන හුත්තක්ද ඕයි මේ.. කියෝනවා කියෝනවා වේස ගෑනු වගේ... :dull:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ගියපාර දවස් පහක් ඇදලත් තිබුනෙ මනාප 1100 විතර මේකේ එක දවසට අටසීයක් විතර වැටිලනෙ :baffled:
    ඉතින් බන් අපේ ජිම් එකේම 20ක් විතර රෙජිස්ටර් උනා 2017 අන්තිම කාලේ
    වැඩිවෙන එක අහන්නත් දෙයක්ද
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ගම්පහ නොවිසස් අයෝමය ශුරයත් සචිත් එක්ක

    මෙන්න සාක්ෂි

    සචිත්ට

    Vote කරන්න

    මාව
    Quote කරන්න

    42ක්
    Rep ගන්න
     
    Status
    Not open for further replies.