ගියපාර දවස් පහක් ඇදලත් තිබුනෙ මනාප 1100 විතර මේකේ එක දවසට අටසීයක් විතර වැටිලනෙ![]()



ගියපාර දවස් පහක් ඇදලත් තිබුනෙ මනාප 1100 විතර මේකේ එක දවසට අටසීයක් විතර වැටිලනෙ![]()



නිර්නාමිකව රෙප් ලැබී ඇත. කරුණාකර අනන්‍යතාවය තහවුරු කරන්න
අපිට නැද්ද?
වෝට් කරන්න ත්‍රෙඩ් 2ක් දැම්මා.පළවෙනියට දාපු එකේ ටීම් බෙදලා තිබ්බ විදියේ අවුලක් තිබ්බා.ඒක නිසා ඒක හදලා දෙවනි එකක් දැම්මා.ඒකෙදි කෙල්ල සුපුනාගේ ටීම් එක වෙනස් වුනා.මූ දුවගෙන ඇවිත් මුලින්ම දාපු ත්‍රෙඩ් එකේ ටීම් එකට ගැහුවා.ඕකට පොඩි කථාවක් ගියා.
කොහොම හරි කඹේ දින්නේ පොයින්ට් 1ක් හෝ 2ක වෙනසකින්.කෙල්ල සුපුන හරියට ගැහුවනම් එදා පැරදිච්ච ටීම් එක දිනනවා













එක්සත්ව එක්සිත්ව නියත ජයක් කරා පියනගන්නට එක්වන්න අප සමග.......
![]()
![]()
sachith19920726 ප්රමුඛ ටීම් EKBrotherHood මෙම්බර්ස් ල සහ supporters ල මේ thread එකට සෙට් වෙලා vote කර ටීම් එක දිනවා..
rep වර්ෂාවක් සමගින් අසම සම giveaways දිනාගන්න..
අපේ කණ්ඩායමේ දැනට සිටින මෙම්බර්ස් ලගෙන් වැඩිම සපෝර්ට් කරන මෙම්බර්ට හෝ මෙම්බර්ස් ලා අතුරින්
random member කෙනෙක් ට online multiplayer ක්‍රීඩා කල හැකි original games 4 ක් ද..
ප්‍රතිවාදී කණ්ඩායමට select වී ඇති මෙම්බර්ස් ලගෙන් අපේ පිලට vote කරන මෙම්බර්ස්ල අතුරින් තෝරා ගන්න
මෙම්බර් කෙනෙකුට games 4 බැගින් බෙදී යන ආකාරයට giveaways දීමට අප කණ්ඩායම තීරනය කර ඇත..
* කඹ ඇදීම කම්මැලි නොවී හැමෝටම interesting හා motivate කිරීම සදහා
![]()
අනිත් vote කරන මෙම්බර්ස් ලට premium accounts,software
rep වර්ෂා ඇතුළු තවත් වටිනා giveaways දිනාගන්න
EK Brotherhood පිල ජයග්‍රණය සදහා මෙහෙයවන්න අදම අප හා එක්වන්න..
ඔබේ වටිනා මනාපය පළකිරීම සඳහා මෙම දිගුවෙන් පිවිසෙන්න
සුබ අලුත් අවුරුද්දක් වේවා !
උඹ කඹේ ඇදපන් කෑ නොගහ අන්න ලිස්සුව අල්ල්ලගනින් දුවල ගිහින් හයියෝආයේ රිප්ලයි කෙරුවද ඒකට
ඕක නවත්තපන් දැන්
sachiyage team ekata sup ekak dunna onna![]()
මොන හුත්තක්ද ඕයි මේ.. කියෝනවා කියෝනවා වේස ගෑනු වගේ...![]()

උඹ කඹේ ඇදපන් කෑ නොගහ අන්න ලිස්සුව අල්ල්ලගනින් දුවල ගිහින් හයියෝ![]()


පෝස්ට් ගාන 500න් විතර බලන්න වෙයි මෙහෙම ගියොත්ඉතින් බන් අපේ ජිම් එකේම 20ක් විතර රෙජිස්ටර් උනා 2017 අන්තිම කාලේ
වැඩිවෙන එක අහන්නත් දෙයක්ද