Team Executer එකේ උන්ගෙ බොරුව තමා ලොකුවට යන්නෙ. දෙන රෙපක් නෑ![]()
රේප් දෙනවද නැද්ද කියලා දන්නේ රෙප් දුන්න එවුන් තමා.
මම දැන් 17 ගානේ දෙනවා. 
Team Executer එකේ උන්ගෙ බොරුව තමා ලොකුවට යන්නෙ. දෙන රෙපක් නෑ![]()
මම දැන් 17 ගානේ දෙනවා. 
රෙප් ටිකක් දියන් දැන් වෝට් එක දෙනවා
මගෙත් රෙප් පවර් එක 8යි
මඩ පෝස්ටර් 1000ක් හැදුවත් වැඩක් නෑ ජනතාව Team Executer සමගයි. මොනවා නැතත් කට්ටිය මහන්සි වෙලා executer team එකෙන් රෙප් දෙන්නේ නෑ කියලා පෝස්ටර් හදනවා. හැබැයි රෙප් දුන්න පෝස්ටර් හදද්දී මතක් කරලා රෙප් දුන්න වෙලාවල් වෙනස් කරලා දාන්න.![]()
![]()

ගමයා සචිය එක්සියා දෙන්නා බෙදලා වෝට් දෙන්න බෑනේ.. රෙප් වැස්සයි පරණ අපෙ ෆිට් එකයි හිතලා එක්සියට දෙමු...
26+++++

mokakd me wenne.kisima deyak wenne na.matath chande denna puluwanda.kohomada.kisi deyak danne na.

Team Executer එකේ උන්ගෙ බොරුව තමා ලොකුවට යන්නෙ. දෙන රෙපක් නෑ![]()
mamath me kalpana kale mokada karanne kiyala ......![]()