Elakiri Tug of War 2018 - Game Start

Elakiri Tug of War 2018


  • Total voters
    1,941
  • Poll closed .
Status
Not open for further replies.

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
මඩ පෝස්ටර් 1000ක් හැදුවත් වැඩක් නෑ ජනතාව Team Executer සමගයි. මොනවා නැතත් කට්ටිය මහන්සි වෙලා executer team එකෙන් රෙප් දෙන්නේ නෑ කියලා පෝස්ටර් හදනවා. හැබැයි රෙප් දුන්න පෝස්ටර් හදද්දී මතක් කරලා රෙප් දුන්න වෙලාවල් වෙනස් කරලා දාන්න. :lol: :lol:


මෙන්න එxසිට වෝට් දාල රෙප් ඉල්ලන අයට කියන දේ එක්සිගෙ කට්ටිය :lol:


33kc12w.png
 

rashmi86

Well-known member
  • Jun 10, 2016
    1,333
    204
    63
    mokakd me wenne.kisima deyak wenne na.matath chande denna puluwanda.kohomada.kisi deyak danne na.
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,355
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    ගමයා සචිය එක්සියා දෙන්නා බෙදලා වෝට් දෙන්න බෑනේ.. රෙප් වැස්සයි පරණ අපෙ ෆිට් එකයි හිතලා එක්සියට දෙමු...
    26+++++

    mamath me kalpana kale mokada karanne kiyala ...... :yes:
     

    BuX

    Member
    Feb 6, 2011
    113
    11
    0
    Team Executer එකේ උන්ගෙ බොරුව තමා ලොකුවට යන්නෙ. දෙන රෙපක් නෑ :P:P

    උඹ රෙප් දුන්න නිසා මම සචියට වෝට් කරනවා
    අනිත් උනුත් රෙප් දීපල්ලා

    අනිත් ටීම් එකේ උන් කියවනවා විතරයි
     
    Status
    Not open for further replies.