Elakiri Tug of War 2018 - Game Start

Elakiri Tug of War 2018


  • Total voters
    1,941
  • Poll closed .
Status
Not open for further replies.

$Gangster$

Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    ගණේමුල්ලේ ගණිකාවට වෝට් කරා විතරක් නෙමෙයි, මං දන්න දන්න එවුන්ට පිටිනුත් මැසේජ් කරලා වෝට් කෙරෙව්වා :lol::lol:

    පියුරි ඔයා :shocked::shocked::shocked::shocked:
     
    • Like
    Reactions: ^Night Fury^

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    Ko Yako rep dila Nane sachithta vote Kara UNP eke unda manda me yaku :lol:

    අපරදේ , එක්සියාට වෝට් කරානම් උඹ රේප් වලින් නාවනවා


    Wzeu19z.png
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113

    කහකලිසම් කාරයට මනාප ටිකක් අරන් දෙන්න කියලා මේ :lol::lol: මොනවා වුනත් දන්න කියන එකානේ බං. :cool:

    ඔව් ඔව් කොහෙන් හරි චන්ද ටිකක් හොයල දිඉපන්. අපිත් මේ චන්ද වැඩ :lol::lol:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අපරදේ , එක්සියාට වෝට් කරානම් උඹ රේප් වලින් නාවනවා


    Wzeu19z.png

    අනේ පලයන් උඹත් මේ අඬ්ලා අඬලා රෙප් අරගෙන.අනිත් උනුත් උඹ වගේ අඬන්නද කියන්නේ
     
    Status
    Not open for further replies.