Elakiri Tug of War 2018 - Game Start

Elakiri Tug of War 2018


  • Total voters
    1,941
  • Poll closed .
Status
Not open for further replies.

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly

    මනාපේ විකිණුනදාට ඔව්වා කියන්න බ්‍රෝ.. ඊයා.. එතකන් friendship එක හෑල්ලු කරන්නකෝ ඔයාලා.. ඊයා.. :lol:


    Ps: කාගේ මනාපේද දන්නේ නෑ හැබැයි. නමක් ගමක් ගහලා නෑනේ. :rofl:

    jabuk saddayak ahila balanna awe:lol::lol:

    නානවා දැන් edit කර කර..
    ටීම් මෙම්බර්ස් ලව ඩීල් දාල විකුනන්නෙ..
    අපොයි

    :lol::lol:
     

    KanishWJ

    Active member
  • Feb 16, 2015
    463
    90
    28

    Executer ට VOTE කරා :love:....
    දැන් ඉතින් අපිටත් රේප් දීපියෝ....
    Executer ට VOTE කරලා රේප් දීලා අපෙනුත් රේප් ගන්න එන්ඩෝ....:love:
    Executer ට VOTE කරමු
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com


    IN7Pscj.jpg

     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    [COLOR="#DarkRed"]
    ඔන්න බලපල්ලා අනික් පිල මේ කබයක් නිසා FRIENDSHIP කියන වචනෙත් හැල්ලුවට ලක්වෙන පොස්ට් දාන හැටි. චී චී.. එළකිරි brotherhood ලු.. මිනිස්සුන්ගේ මනාපේ ගන්නේ රෙප් පෙන්නලා.. ඊයා හලෝ ඔයාලා නම් .. :lol::lol::lol: :lol::lol::lol::lol: :lol::lol::lol:
    [/COLOR]


    ඔව් මේ දැන් ලැබුණු පුවතක්.. එළකිරි බ්‍රදර්හුඩ් නමින් හදුන්වනු ලබන කණ්ඩායමක රෙදි ගැලවී සර්වාන්ගයම එලියේ දමා හූ කියමින් පලාගිය බව සතුටින් දැනුම් දෙමු. :rofl: :lol:
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,941
    17,584
    113
    Nowhere
    තාත්ත කෙනෙක් වෙන්න යන්නෙ කියලා ඩොකා කිව්වා :D


    ආව්.... දැන් ඉතින් සතුටටත් එක්ක අපිට රෙප් බෙදපිය
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    නානවා දැන් edit කර කර..
    ටීම් මෙම්බර්ස් ලව ඩීල් දාල විකුනන්නෙ..
    අපොයි

    :lol::lol:


    එඩිට් කලා නොකළා නමක් ගමක් නොමැති අගක් මුලක් නැති පෝස්ට් අල්ලන් ඉන්නේ නැතුව තමන්ගේ ටීම් එක ගොඩ දාන්න උනන්දු වෙනවා අයිසේ. :lol:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    අර අපේ හිවල්ලු වසර 2500 පරණ අතීතේ මතක් කර කර ඉන්නවා වගේ උබත් පරණ රිප්ලයි බල බල ඉඩපම්කො එහෙනම් :lol::lol: සචිත් පරදින එක අහන්නත් දෙයක්ද :lol::lol:

    [COLOR="#DarkRed"]
    ඔන්න බලපල්ලා අනික් පිල මේ කබයක් නිසා FRIENDSHIP කියන වචනෙත් හැල්ලුවට ලක්වෙන පොස්ට් දාන හැටි. චී චී.. එළකිරි brotherhood ලු.. මිනිස්සුන්ගේ මනාපේ ගන්නේ රෙප් පෙන්නලා.. ඊයා හලෝ ඔයාලා නම් .. :lol::lol::lol: :lol::lol::lol::lol: :lol::lol::lol:
    [/COLOR]

    කඹයක් හින්දා උඹලා අපේ ජාතියත් හිවල් ජාතියක් වුනා එහෙනම්.

    ලැජ්ජයි බ්‍රෝ.
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly

    එඩිට් කලා නොකළා නමක් ගමක් නොමැති අගක් මුලක් නැති පෝස්ට් අල්ලන් ඉන්නේ නැතුව තමන්ගේ ටීම් එක ගොඩ දාන්න උනන්දු වෙනවා අයිසේ. :lol:

    කදුළු පුරවන් ද ඉන්නෙ දැන් ?
    පොඩ්ඩක් අඩල වරෙන් බන් ගිහින් ඔච්චර තටමන්න ඕන යෑ වේස ගෑනි වගේ බෙරිහන් දිදී

    :lol:
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,941
    17,584
    113
    Nowhere
    ඔන්න එහෙනම් අපිට වොට් කරනවා ලු


    රෙප්දුන්නොත් කරන්නම්. 10ක් නෙ බන්. දෙන්නම් කාසි ට්‍රේඩින් නම් බෑ
     
    Status
    Not open for further replies.