Elakiri Tug of War 2018 - Game Start

Elakiri Tug of War 2018

  • Total voters
    1,941
  • Poll closed .
Status
Not open for further replies.

hitback

Member
Nov 15, 2014
6,177
350
0
එක්සිකියුටර්ට වෝට් එක ඕනේ නම් රෙප් දීපියව්. දෙන්නම් රෙප් වලට වෝට් නැත.
 
cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
Na ekko one na, okata uththarayak denne na, pase ekath ss aran hamathanama daanavane:lol:

කියන දේ කරනවනන් කරන දේ කියනවනන් ඇයි ඔච්චර බය?

giphy.gif
 
hitback

Member
Nov 15, 2014
6,177
350
0
සචියට වෝට් එක ඕනේ නම් රෙප් දීපියව් දෙන්නම් රෙප් වලට වෝට් නැත.
 
  • Like
Reactions: King GBN

ChoraKolla

Well-known member
  • Nov 3, 2017
    1,484
    1,244
    113
    අදිනවා බලලා හරියන්නේ නෑ.අදින්න වරෙන්.නියත ජයක්

    EK Brotherhood පිල ජයග්‍රණය සදහා මෙහෙයවන්න අදම අප හා එක්වන්න..

    සුබ අලුත් අවුරුද්දක් වේවා !

    VOTE for SACHITH and TEAM......GET more and more REPS
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    Sorry nage... kalinma mama vote karanna porondu wela hitiye
    eka wenas karana bane :sorry:

    පොරොන්දු කඩකරන,කණ්ඩායම් හැඟීමක් නැති අය අතරේ මේ වගේ අය සෑහෙන වටිනවා.තෑන්ක්ස් අශාන් අයියා :yes::yes:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    එක්සිකියුටර්ට වෝට් එක ඕනේ නම් රෙප් දීපියව්. දෙන්නම් රෙප් වලට වෝට් නැත.
    දෙන්නම් වොට් වලට රේප් නැත මගෙන්නම් අනිත් අය දෙයිද බලපන්.ගිය පාර උන ඒවා නිසයි දෙන්නේ නැත්තේ .23+ ඕනනම් වොට් කරපන්
    Wzeu19z.png
     
    maduruwanari

    Banned
    Jul 26, 2015
    697
    106
    0
    Angoda
    අදිනවා බලලා හරියන්නේ නෑ.අදින්න වරෙන්.නියත ජයක්

    EK Brotherhood පිල ජයග්‍රණය සදහා මෙහෙයවන්න අදම අප හා එක්වන්න..

    සුබ අලුත් අවුරුද්දක් වේවා !

    VOTE for SACHITH and TEAM......GET more and more REPS

    එල එල.දැන් මෙහෙටත් රෙපක් දෙකක් විසි කරන්න බලන්න
     
    • Like
    Reactions: King GBN

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    දෙන්නම් වොට් වලට රේප් නැත මගෙන්නම් අනිත් අය දෙයිද බලපන්.ගිය පාර උන ඒවා නිසයි දෙන්නේ නැත්තේ .23+ ඕනනම් වොට් කරපන්
    Wzeu19z.png

    33kc12w.png

    giphy.gif
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    දෙන්නම් වොට් වලට රේප් නැත මගෙන්නම් අනිත් අය දෙයිද බලපන්.ගිය පාර උන ඒවා නිසයි දෙන්නේ නැත්තේ .23+ ඕනනම් වොට් කරපන්
    Wzeu19z.png

    දෙන්නම් රෙප් වලට වෝට් නැත. අපි බලමුකෝ අන්තිම වෙද්දි දෙන්නම් වෝට් වලට රෙප් නොදෙන හැටි. :lol::lol:
     
    • Like
    Reactions: 577

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    දෙන්නම් රෙප් වලට වෝට් නැත. අපි බලමුකෝ අන්තිම වෙද්දි දෙන්නම් වෝට් වලට රෙප් නොදෙන හැටි. :lol::lol:
    මගේ ප්‍රතිපත්ති ඔහොම නෙවේ බන් ලෝකේ විනාසේ උනත් වෙනස් කරන් නෑ .දන්නෝ දනිති :lol::lol:
    Wzeu19z.png
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    reputation_pos.gif
    Elakiri Tug of War 2018... 04-09-2018 10:28 PM isuru 9+ sachith wenuwen
    reputation_pos.gif
    Elakiri Tug of War 2018... 04-09-2018 10:27 PM sachith team
    reputation_pos.gif
    Elakiri Tug of War 2018... 04-09-2018 10:26 PM sachi paw bade gal awama mamai pitipassen athulata dapu nurse.kegehuwa kadulu enna paw sachita denna
    reputation_pos.gif
    Elakiri Tug of War 2018... 04-09-2018 10:25 PM sachiyata dipan - erozan
    reputation_pos.gif
    Elakiri Tug of War 2018... 04-09-2018 10:24 PM Rep 11 +++ Mr Krrish (All-time_එලකිරියන්ස්)]

    සචිත් මහතා ඉදිරියෙන්....! කෝ කෝ අනෙක් අය....
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,912
    10,429
    113
    එක්සිකියුටර්ට වෝට් එක ඕනේ නම් රෙප් දීපියව්. දෙන්නම් රෙප් වලට වෝට් නැත.

    අපි රේප් දෙනවා කිවුවට උඹ පිළිගන්නේ නෑ නේ , කොහෙද යන මඩක් විශ්වාස කරලනේ ඉන්නේ , කමක් නෑ ඉතින්

    දෙන්නම් වොට් වලට රේප් නැත මගෙන්නම් අනිත් අය දෙයිද බලපන්..22+ ඕනනම් වොට් කරපන්

    Wzeu19z.png
     
    Status
    Not open for further replies.