වැඩක් නෑ... උඹ අර ෆේක් 70න් එකකින්නේ කපන්න ඇත්තේ
ෆේක් තියාගෙන දාන සෙල්ලම් උඹගේ...
අපෙ එකෙක්ක්ගේ නෙවෙයි කාගෙවත් අපි රෙප් කපන්බේ නෑ... අසමගි කරවන්න දෙන ගේමක්.
බබල් බට් ව කන්ෆියුස් කරන්න මාර ට්රයි..
ඌ රෙප් අරගත්තුදෙන් දෙපැත්තෙන්ම...
අපි ඌට සැලකුවා සහ ඒක කන්ටිනියුස් වෙයි ටීම් ෆිට් එක නිසාම...
අසමගි කරවන වෛරස් තියේ... ඒවා දිහා බලන් කාලේ කන්න බෑ

Elakiri Tug of War 2018... 04-10-2018 09:40 PM දෙනවනං දීපන්. නැත්තන් පුකේ ගහගෙන පලයන්![]()
This must be someone else. not from our team![]()
eka ganan kare na

wenna athi. sachith set eka rep kapala ubalawa allala vote eka ganna hadanawa wenna puluwan

ඔව් ඔව් දැන් කුණු හරපෙන් ප්රද්දියෙ බැන්නෙ මම....ඔය විහිලු හොදයි දේශපාලනේට නම් ඒත් මේ වගේ තැනකට ගැලපෙන් නැ...අසමගියෙන් කුණු හරපෙන් බැනගන්නෙ උබලනෙ බන්..මොනාද මේ විකාර...කුඩු ගහලද කමෙන්ට් දාන්නෙ???
wenna athi. sachith set eka rep kapala ubalawa allala vote eka ganna hadanawa wenna puluwan
එතකොට උබට කුණු හරපෙන් බැන්නුවෙත් අපි කියල කියන්ඩ පුලුවන්ද...
එතන පහෙන් තුනක් අපෙ අයනේබලහන් ඉතින් අපේ ටීම් එකේ එකෙක්වත් මට මෙව්වා දීල නෑනෙ. අනිත්පැත්තේ උන් තමා කොයිවෙලේ බැලුවත් දෙන්නේ. මාත් උන්ට දෙනවා. මේක හරි යන් නෑ. අපේ ආණ්ඩුවට අපිව වටින් නෑ.
![]()
ආ ඒක හින්දි වචනයක්