Elakiri Tug of War 2018 - Game Start

Elakiri Tug of War 2018


  • Total voters
    1,941
  • Poll closed .
Status
Not open for further replies.

Roamstar

Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    බලහන් ඉතින් අපේ ටීම් එකේ එකෙක්වත් මට මෙව්වා දීල නෑනෙ. අනිත්පැත්තේ උන් තමා කොයිවෙලේ බැලුවත් දෙන්නේ. මාත් උන්ට දෙනවා. මේක හරි යන් නෑ. අපේ ආණ්ඩුවට අපිව වටින් නෑ.

    xoF200M.png

     
    • Like
    Reactions: Ayesh Dilshan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වැඩක් නෑ... උඹ අර ෆේක් 70න් එකකින්නේ කපන්න ඇත්තේ

    ඔකත් පැමිනිලි කරපන් GTRZ ට වැඩේ ඉවරයි...ෆේක් 70 තියෙනව කියල මම කොහෙවත් කියල නැ..
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry


    ෆේක් තියාගෙන දාන සෙල්ලම් උඹගේ...
    අපෙ එකෙක්ක්ගේ නෙවෙයි කාගෙවත් අපි රෙප් කපන්බේ නෑ... අසමගි කරවන්න දෙන ගේමක්.
    බබල් බට් ව කන්ෆියුස් කරන්න මාර ට්‍රයි 😂😂..
    ඌ රෙප් අරගත්තුදෙන් දෙපැත්තෙන්ම...
    අපි ඌට සැලකුවා සහ ඒක කන්ටිනියුස් වෙයි ටීම් ෆිට් එක නිසාම...

    අසමගි කරවන වෛරස් තියේ... ඒවා දිහා බලන් කාලේ කන්න බෑ

    මාලබෙ සියා ලොජික් ඔවා තමයි :lol:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1


    ෆේක් තියාගෙන දාන සෙල්ලම් උඹගේ...
    අපෙ එකෙක්ක්ගේ නෙවෙයි කාගෙවත් අපි රෙප් කපන්බේ නෑ... අසමගි කරවන්න දෙන ගේමක්.
    බබල් බට් ව කන්ෆියුස් කරන්න මාර ට්‍රයි 😂😂..
    ඌ රෙප් අරගත්තුදෙන් දෙපැත්තෙන්ම...
    අපි ඌට සැලකුවා සහ ඒක කන්ටිනියුස් වෙයි ටීම් ෆිට් එක නිසාම...

    අසමගි කරවන වෛරස් තියේ... ඒවා දිහා බලන් කාලේ කන්න බෑ


    කන්ටිනියුස්? :lol:
     

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    බලහන් ඉතින් අපේ ටීම් එකේ එකෙක්වත් මට මෙව්වා දීල නෑනෙ. අනිත්පැත්තේ උන් තමා කොයිවෙලේ බැලුවත් දෙන්නේ. මාත් උන්ට දෙනවා. මේක හරි යන් නෑ. අපේ ආණ්ඩුවට අපිව වටින් නෑ.

    xoF200M.png

     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    reputation_neg.gif
    Elakiri Tug of War 2018... 04-10-2018 09:40 PM දෙනවනං දීපන්. නැත්තන් පුකේ ගහගෙන පලයන්

    මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා..

    ඔය කපනවා වගේ දහගුනයක් උඹට අපි සෙට් කරන්නම්. කිරියෙනෙ අපි නිතරම ඉන්නේ...
    පැහැදිලියි අරමුණ කවුරුහරි කපන පරයගෙ
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    හෙට වෙන දේ ගැන
    එකයිකියුටා කළ බල වී ඇති අකාරය
    CCTV දර්ශන මාධ්‍යට නිකුත් වී ඇත



     
    Last edited:

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර
    ගොන් හැත්ත ........... කවුරුහරි සෙට් එකක් දෙපැත්තේම රෙප් කපලා කොටවන්න හදනවා කියල තේරෙන්නේ නැද්ද? :growl::growl::growl:
    5.gif
    :growl:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    eka ganan kare na

    වරෙන් මචන් අපේ පැත්තට ....උබට කුණු හරපෙන් බැනපු උන්ම තමයි ඔව කරන්නෙ...හරිම සරලයි තේරුම් ගන්ඩ මොකද අපිට කියල කුණු හරපෙන් බන්නන්ඩ බැනෙ..වරෙන් අපේ පැත්තට..:yes::yes:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඔව් ඔව් දැන් කුණු හරපෙන් ප්‍රද්දියෙ බැන්නෙ මම....ඔය විහිලු හොදයි දේශපාලනේට නම් ඒත් මේ වගේ තැනකට ගැලපෙන් නැ...අසමගියෙන් කුණු හරපෙන් බැනගන්නෙ උබලනෙ බන්..මොනාද මේ විකාර...කුඩු ගහලද කමෙන්ට් දාන්නෙ???

    අනෙ මෙ මෙන්න මෙ වාගෙ දෙයක් මෙයා කියවන්නෙ 😂🔫

    මාලබෙ සියා ලොජික්



    hey-im-a-politician-and-an-honest-man-hey-im-12767174.png
     
    • Like
    Reactions: Gccamila

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    wenna athi. sachith set eka rep kapala ubalawa allala vote eka ganna hadanawa wenna puluwan

    එතකොට උබට කුණු හරපෙන් බැන්නුවෙත් අපි කියල කියන්ඩ පුලුවන්ද...
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    එතකොට උබට කුණු හරපෙන් බැන්නුවෙත් අපි කියල කියන්ඩ පුලුවන්ද...
    හෙට වෙන දේ ගැන
    එකයිකියුටා කළ බල වී ඇති අකාරය
    CCTV දර්ශන මාධ්‍යට නිකුත් වී ඇත



     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    බලහන් ඉතින් අපේ ටීම් එකේ එකෙක්වත් මට මෙව්වා දීල නෑනෙ. අනිත්පැත්තේ උන් තමා කොයිවෙලේ බැලුවත් දෙන්නේ. මාත් උන්ට දෙනවා. මේක හරි යන් නෑ. අපේ ආණ්ඩුවට අපිව වටින් නෑ.

    xoF200M.png

    එතන පහෙන් තුනක් අපෙ අයනේ😀😀.
    එක්සියාට තමා ඕනේ
     
    Status
    Not open for further replies.