Elakiri Tug of War 2018 - Game Start

Elakiri Tug of War 2018


  • Total voters
    1,941
  • Poll closed .
Status
Not open for further replies.

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ehemama ubalage unma kapala eke wasiya gandath puluwan :lol::lol:

    :yes::yes:උන්ම කුණුහරපෙන් බැනල රෙප් කපල අපිව අල්ලන්ඩ හදනව....රෙප් නම් කාටවත් නොපෙනෙන දේ....කුණු හරපෙන් ප්‍රසිද්ධියෙ අපිට බන්නන්ඩ පුලුවන්ද....ඒක තේරුම් ගත්තම ඔක්කොම ප්‍රශ්න වලට උත්තර එනව...
     

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    එතන පහෙන් තුනක් අපෙ අයනේ😀😀.
    එක්සියාට තමා ඕනේ
    උපුල් අයියේ උයා එක්ක බෑ අනී. ඒ උනාට ඊට කලින් තිබ්බ 5 ම සචිත් ට දීපන් කියල තිබ්බේ.
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඉයෙ මෙ වෙලාවට තිබුනෙ කොහොමද දන්නෙම නැතුව

    30 ++ එක්සිට වැඩ් වෙලා

    දගලනවා බයිනවා විතරයි එකෙක්ට රෙප් දෙන්නෙ ඩෙන පටක් වත් නැ බුවලා
    😂
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,941
    17,584
    113
    Nowhere
    හෙට වෙන දේ ගැන
    එකයිකියුටා කළ බල වී ඇති අකාරය
    CCTV දර්ශන මාධ්‍යට නිකුත් වී ඇත





    මේක පට්ට බං. රෙප් දෙන්න පුළුවන් නං දෙනවා. ඒත් දෙන්න රෙප් නෑ බං
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    හෙට වෙන දේ ගැන
    එකයිකියුටා කළ බල වී ඇති අකාරය
    CCTV දර්ශන මාධ්‍යට නිකුත් වී ඇත




    පට්ට මචන්
    නියමයි යකෝ
    දිනුම පැරදුම නෙමෙයි බන් එළකිරි එකේ අපේ ආතල් එක තමා බන් වටින්නේ
    ඔක්කොම එකතු වෙන ඉවෙන්ට් එකක් මේක
    නියමයි
    හැමෝටම සුබ පතනවා
    ගහ ගනිල්ලා මරා ගනිල්ලා
    12 වෙනිදගෙන් පස්සේ සේරම එළකිරි සෙට් එක :yes::love::love::love:
     
    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සචිත්ගේ පිලෙන් ලැබුනු විශාල PM සංඛ්‍යාව සහ රෙප් ප්‍රමාණය සලකා බලමින්..
    මෙතැන් පටන් මාගේ සහය ඔවුන්ට හිමිවේ..
    ඔබ අළුතෙන් Vote කරන අයෙකු නම්.. සචිත් පිලට ඔබේ මනාපය පළකොට මෙහි සඳහන් කරන්න.. මාගෙන්ද 35++ බැගින් හිමිවනු ඇත:cool:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    :yes::yes:උන්ම කුණුහරපෙන් බැනල රෙප් කපල අපිව අල්ලන්ඩ හදනව....රෙප් නම් කාටවත් නොපෙනෙන දේ....කුණු හරපෙන් ප්‍රසිද්ධියෙ අපිට බන්නන්ඩ පුලුවන්ද....ඒක තේරුම් ගත්තම ඔක්කොම ප්‍රශ්න වලට උත්තර එනව...

    හරි මාලබෙ සියෙ බන ඇති

    කොච්චරවත් දගලනවා විතරනෙ

    රෙප් ගැන කතාබහක් නැනෙ 😂🔫

    පලිගන්නයි අදොනායි සාපයි විතරයි ගැනි පිට ගිය මිනිහා වාගෙ කොච්චර පම්පොරි ටොක් ඩුන්නත් කෙලින් වෙන්නෙ නැ
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    wenna athi. sachith set eka rep kapala ubalawa allala vote eka ganna hadanawa wenna puluwan

    මචන් උබට සිරාවට rep ඕනද ?
    උබේ vote එක උබේ ටීම් එකට දීපන් ඒක ප්‍රශ්නයක් නෑ..
    wolv ආපුවාම තව ටිකකින් උබට 280+ දෙන්නම්...

    rep කපන උන් දෙපැත්ත කොටවන්න කරන්නෙ..
    උබ උන්ගෙ ටීම් චැට් එකේ ඉන්නවද නැත්තම් ආතල් ගන්නවද කියල අදාළ නෑ..

     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හෙට වෙන දේ ගැන
    එකයිකියුටා කළ බල වී ඇති අකාරය
    CCTV දර්ශන මාධ්‍යට නිකුත් වී ඇත




    :yes::yes:ඌ හොදටම බය වෙලා ඉන්නෙ..
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර
    kpmEtxa.gif

    කෝ තාම හම්බඋනේ නෑනේ

    282lsx.jpg
     

    bubble butt

    Well-known member
  • Apr 16, 2017
    3,855
    421
    83
    පස්ස පැත්තේ
    මචන් උබට සිරාවට rep ඕනද ?
    උබේ vote එක උබේ ටීම් එකට දීපන් ඒක ප්‍රශ්නයක් නෑ..
    wolv ආපුවාම තව ටිකකින් උබට 280+ දෙන්නම්...

    rep කපන උන් දෙපැත්ත කොටවන්න කරන්නෙ..
    උබ උන්ගෙ ටීම් චැට් එකේ ඉන්නවද නැත්තම් ආතල් ගන්නවද කියල අදාළ නෑ..

    mama danna chat ekak na
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    සචිත්ගේ පිලෙන් ලැබුනු විශාල PM සංඛ්‍යාව සහ රෙප් ප්‍රමාණය සලකා බලමින්..
    මෙතැන් පටන් මාගේ සහය ඔවුන්ට හිමිවේ..
    ඔබ අළුතෙන් Vote කරන අයෙකු නම්.. සචිත් පිලට ඔබේ මනාපය පළකොට මෙහි සඳහන් කරන්න.. මාගෙන්ද 35++ බැගින් හිමිවනු ඇත:cool:
    :love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love:
     
    Status
    Not open for further replies.