Elakiri Tug of War 2018 - Game Start

Elakiri Tug of War 2018

  • Total voters
    1,941
  • Poll closed .
Status
Not open for further replies.

Roamstar

Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    බලහන් ඉතින් අපේ ටීම් එකේ එකෙක්වත් මට මෙව්වා දීල නෑනෙ. අනිත්පැත්තේ උන් තමා කොයිවෙලේ බැලුවත් දෙන්නේ. මාත් උන්ට දෙනවා. මේක හරි යන් නෑ. අපේ ආණ්ඩුවට අපිව වටින් නෑ.

    xoF200M.png
     
    maduruwanari

    Banned
    Jul 26, 2015
    697
    106
    0
    Angoda
    සචිත්ගේ පිලෙන් ලැබුනු විශාල PM සංඛ්‍යාව සහ රෙප් ප්‍රමාණය සලකා බලමින්..
    මෙතැන් පටන් මාගේ සහය ඔවුන්ට හිමිවේ..
    ඔබ අළුතෙන් Vote කරන අයෙකු නම්.. සචිත් පිලට ඔබේ මනාපය පළකොට මෙහි සඳහන් කරන්න.. මාගෙන්ද 35++ බැගින් හිමිවනු ඇත:cool:

    විසිකරන දෙයක් අපේ පැත්තටත් විසි නං :rolleyes:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර
    සචිත්ගේ පිලෙන් ලැබුනු විශාල PM සංඛ්‍යාව සහ රෙප් ප්‍රමාණය සලකා බලමින්..
    මෙතැන් පටන් මාගේ සහය ඔවුන්ට හිමිවේ..
    ඔබ අළුතෙන් Vote කරන අයෙකු නම්.. සචිත් පිලට ඔබේ මනාපය පළකොට මෙහි සඳහන් කරන්න.. මාගෙන්ද 35++ බැගින් හිමිවනු ඇත:cool:

    :love::love::love::love::love:

    2NOquaC.gif

    මේකට comment එකකුත් දැම්මනම් රෙප් දෙන්න ලේසි
    http://www.elakiri.com/forum/showthread.php?t=1846196

    ස්තුතියි ..සුබ අලුත් අවුරුද්දක් වේවා...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මචන් උබට සිරාවට rep ඕනද ?
    උබේ vote එක උබේ ටීම් එකට දීපන් ඒක ප්‍රශ්නයක් නෑ..
    wolv ආපුවාම තව ටිකකින් උබට 280+ දෙන්නම්...

    rep කපන උන් දෙපැත්ත කොටවන්න කරන්නෙ..
    උබ උන්ගෙ ටීම් චැට් එකේ ඉන්නවද නැත්තම් ආතල් ගන්නවද කියල අදාළ නෑ..

    :yes::yes: අනිවාර්යෙන්, ඒත් ප්‍රසිද්දියෙ කුණු හරපෙන් බනින එකක් නැ ටීම් එකේ ඉන්නවනම්...උන් මේ ලීඩි එක පොඩ්ඩක් තියෙනවනෙ ආන්න ඒකෙන් ඉදිමිලා තමන්ගෙ සාමාජිකයන්ට කුණු හරපෙන් බනින තරමට ඇවිත් ඒකයි සීන් එක...
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,941
    17,584
    113
    Nowhere
    :yes::yes: අනිවාර්යෙන්, ඒත් ප්‍රසිද්දියෙ කුණු හරපෙන් බනින එකක් නැ ටීම් එකේ ඉන්නවනම්...උන් මේ ලීඩි එක පොඩ්ඩක් තියෙනවනෙ ආන්න ඒකෙන් ඉදිමිලා තමන්ගෙ සාමාජිකයන්ට කුණු හරපෙන් බනින තරමට ඇවිත් ඒකයි සීන් එක...

    දැන් ඌ අපිට වෝට් කරොත් උබ මොකද්ද කියන්නේ?
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    mama katawath denne nathuwa inna kiyala baluwe

    එහෙම හරි එකකට තමා බන් මේ ගැටයක් ගහලා තියෙන්නේ ...
    විස්වාශභන්ගේ වගේ අවුලුවන සීන් එකක් තියෙන්නේ :lol:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    සචිත්ගේ පිලෙන් ලැබුනු විශාල PM සංඛ්‍යාව සහ රෙප් ප්‍රමාණය සලකා බලමින්..
    මෙතැන් පටන් මාගේ සහය ඔවුන්ට හිමිවේ..
    ඔබ අළුතෙන් Vote කරන අයෙකු නම්.. සචිත් පිලට ඔබේ මනාපය පළකොට මෙහි සඳහන් කරන්න.. මාගෙන්ද 35++ බැගින් හිමිවනු ඇත:cool:

    real බොක්ක
    9.gif

    :cool:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    සචිත්ගේ පිලෙන් ලැබුනු විශාල PM සංඛ්‍යාව සහ රෙප් ප්‍රමාණය සලකා බලමින්..
    මෙතැන් පටන් මාගේ සහය ඔවුන්ට හිමිවේ..
    ඔබ අළුතෙන් Vote කරන අයෙකු නම්.. සචිත් පිලට ඔබේ මනාපය පළකොට මෙහි සඳහන් කරන්න.. මාගෙන්ද 35++ බැගින් හිමිවනු ඇත:cool:

    4iy993.jpg
     
    DAstoner

    Well-known member
  • Jun 4, 2009
    1,587
    333
    83
    මේ ලෝකේ
    අද රාත්‍රී 10 දක්වා වූ කාලය තුල මා හට වැඩිම රෙප් ප්‍රමාණයක් ලබාදී
    මාගේ මනාපය සහ කඹය නිමවන තුරු රෙප් වලින් සහය ලබාගනු ලබන්නේ....

    සචිත්ගේ කණ්ඩායමයි... :yes:

    ඔවුන්ගේ ජයග්‍රාහී 600 වන මනාපය මා ලබාදුන් අතර

    සචිත්ගේ පිලට මනාපය ලබාදෙන නව චන්ද දායකයන් හට
    මා විසින් 11+ ඒවා වලින් දමා ගසනු ඇත.
     
    Status
    Not open for further replies.