බලහන් ඉතින් අපේ ටීම් එකේ එකෙක්වත් මට මෙව්වා දීල නෑනෙ. අනිත්පැත්තේ උන් තමා කොයිවෙලේ බැලුවත් දෙන්නේ. මාත් උන්ට දෙනවා. මේක හරි යන් නෑ. අපේ ආණ්ඩුවට අපිව වටින් නෑ.
සචිත්ගේ පිලෙන් ලැබුනු විශාල PM සංඛ්‍යාව සහ රෙප් ප්‍රමාණය සලකා බලමින්..
මෙතැන් පටන් මාගේ සහය ඔවුන්ට හිමිවේ..
ඔබ අළුතෙන් Vote කරන අයෙකු නම්.. සචිත් පිලට ඔබේ මනාපය පළකොට මෙහි සඳහන් කරන්න.. මාගෙන්ද 35++ බැගින් හිමිවනු ඇත![]()

හෙට වෙන දේ ගැන
එකයිකියුටා කළ බල වී ඇති අකාරය
CCTV දර්ශන මාධ්‍යට නිකුත් වී ඇත

මචන් උබට සිරාවට rep ඕනද ?
උබේ vote එක උබේ ටීම් එකට දීපන් ඒක ප්‍රශ්නයක් නෑ..
wolv ආපුවාම තව ටිකකින් උබට 280+ දෙන්නම්...
rep කපන උන් දෙපැත්ත කොටවන්න කරන්නෙ..
උබ උන්ගෙ ටීම් චැට් එකේ ඉන්නවද නැත්තම් ආතල් ගන්නවද කියල අදාළ නෑ..

අනිවාර්යෙන්, ඒත් ප්‍රසිද්දියෙ කුණු හරපෙන් බනින එකක් නැ ටීම් එකේ ඉන්නවනම්...උන් මේ ලීඩි එක පොඩ්ඩක් තියෙනවනෙ ආන්න ඒකෙන් ඉදිමිලා තමන්ගෙ සාමාජිකයන්ට කුණු හරපෙන් බනින තරමට ඇවිත් ඒකයි සීන් එක...අනිවාර්යෙන්, ඒත් ප්‍රසිද්දියෙ කුණු හරපෙන් බනින එකක් නැ ටීම් එකේ ඉන්නවනම්...උන් මේ ලීඩි එක පොඩ්ඩක් තියෙනවනෙ ආන්න ඒකෙන් ඉදිමිලා තමන්ගෙ සාමාජිකයන්ට කුණු හරපෙන් බනින තරමට ඇවිත් ඒකයි සීන් එක...
mama katawath denne nathuwa inna kiyala baluwe

උබට අපි දුන්න රෙප් හෙට වෙන දේ ගැන