Elakiri Tug of War 2018 - Game Start

Elakiri Tug of War 2018


  • Total voters
    1,941
  • Poll closed .
Status
Not open for further replies.

inspiron

Well-known member
  • May 27, 2014
    24,944
    17,585
    113
    Nowhere
    මම සචියට වොට් කලා පුළුවන් අය මට රෙප් දෙන්න මමත් පුළුවන් විදිහට කට්ටියට රෙප් දෙන්නම්



    giphy.gif
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මම සචියට වොට් කලා පුළුවන් අය මට රෙප් දෙන්න මමත් පුළුවන් විදිහට කට්ටියට රෙප් දෙන්නම්
    කරුණාකරලා චෙක් කරන්න
    පොලිමක්ම ඇවිල්ල ඇති

    වැඩේ ගොඩ නම් මෙතන සනාත කරන්න

    e1AdEig.jpg



    IN7Pscj.jpg

     

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    Team දෙකේ memberls ලගේ rep ලින්ක් එක දාලා Thread එකක් හදන්න. Rep දුන්නම Rep back කරන්න ලේසියි.
     

    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,356
    939
    113
    Godric's Hollow
    එක දිගට කඹේට සෙට් වෙන්න බෑ මේ ටිකේ... වැඩිය REP දෙන උන්ට වෝට් කරනු ලැබේ...

    All-time_එලකිරියන්ස්ලගෙන් PM එකක් නම් ලැබී ඇත. :yes:
     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    එක දිගට කඹේට සෙට් වෙන්න බෑ මේ ටිකේ... වැඩිය REP දෙන උන්ට වෝට් කරනු ලැබේ...

    All-time_එලකිරියන්ස්ලගෙන් PM එකක් නම් ලැබී ඇත. :yes:

    Vote karala ape thread ekata set wemu macho....
    Rep denawa loweth 👍👊✌️
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    කවුද බන් අර Arrow කියන පොන්නයා ? ඌ කියවනවා බොහොම වැඩි..

    එන්න අපේ ස්කූටර් කොළුවට ඔබේ වටිනා මෙව්ව එක ලබා දී හොදට කුණු අතුල්ලලා නාගන්න රෙප් වැස්සක් ලබා ගන්න මේ මං වගේ බලන්න තාමත් ඇදුම් තෙතයි:D
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    කවුද බන් අර Arrow කියන පොන්නයා ? ඌ කියවනවා බොහොම වැඩි..

    rep වැඩි වෙන තරමට members ලගෙ respect එක ගන්න පුළුවන් කියල හිතන් ඉන්න එකෙක් වෙන්න ඇති බන්..
    cool down..

    ;)
     
    Status
    Not open for further replies.