Elakiri Tug of War 2018 - Game Start

Elakiri Tug of War 2018


  • Total voters
    1,941
  • Poll closed .
Status
Not open for further replies.

jasz

Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර
    කවුරුත් සචිත්ට වෝට් කරන්න එපා .මුන් රෙප් දෙන්නෙ නෑ

    සචියට වෝට් කරාට රෙප් හම්බෙන්නෙ නෑ


    කොටළුවෙක් නෙවේනම් user cp එකේ ss එකක් දාපන්. උබ වැඩක් නෑ කියලා දැනගෙනත් රෙප් දුන්නා අපි
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර
    තාමත් නිකලැල් මගේ ඡන්දේ කාටද ඔ්න

    2858io.jpg
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    වැඩක් නැති චන්ද :lol:වලට රෙප් දෙන්නෙ නෑ . :lol::lol::lol:. උබ වැලලෙන්න හදන හින්ද මාත් දුන්නෙ . පාන් කාලක් කාපන්

    ටිම් එකට ජන්දෙ දිලත් වැඩක් නැලු පව් :lol:

    අපි පුක කියපු එක මතක උන්ට මෙවා පෙන්නෙ නැඩ්ඩ
     

    Archimidis

    Active member
  • Jul 28, 2016
    313
    81
    28
    කොටළුවෙක් නෙවේනම් user cp එකේ ss එකක් දාපන්. උබ වැඩක් නෑ කියලා දැනගෙනත් රෙප් දුන්නා අපි

    ඔන්න බලපන් උඹල වැඩක් ඇති ඒවාට රෙප් දාන්නේ නෑනේ
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    සොහොන;23074166 said:
    ටිම් එකට ජන්දෙ දිලත් වැඩක් නැලු පව් :lol:

    අපි පුක කියපු එක මතක උන්ට මෙවා පෙන්නෙ නැඩ්ඩ


    ඉතින් යකෝ වලන්ගු නැති චන්ද දාගෙන මොකටද :lol::lol::lol::lol:. උබට ඕන්නම් ගෙදර එක්කපලයන් ඌව . බාබක්යු දාන්න :rofl::rofl:
     

    tipitip

    Active member
  • Feb 17, 2018
    323
    111
    43
    your mind
    කොටළුවෙක් නෙවේනම් user cp එකේ ss එකක් දාපන්. උබ වැඩක් නෑ කියලා දැනගෙනත් රෙප් දුන්නා අපි

    ඔව් බං ඇත්ත සචියගෙ ටීම් එකෙන් රෙප් හම්බුනා දැන්.:):)

    මෙන්ඩි තෑන්ක්ස් මචන්.:)

    සචියට මගෙ සපෝර්ට් එක.
     
    Status
    Not open for further replies.