අහ් මේ පාරත් වැඩේ නැගලා යනවා නේද? දවස් දෙක තුනක් එන්න බැරි උනා වැඩේ නැගලා ගිහින්. එල එලස්.. දැන් කාටද මගේ මනාපේ ඕනේ. මට මතකයි ගිය සැරේ මනාපේ දීලා එකෙක්ද දෙන්නෙක්ද කොහෙදෝ විතරයි පොරොන්දු ඉෂ්ඨ කරේ. මේ පාර එහෙම නෑ. වැඩි පුර රෙප් දෙන්නේ කව්ද ඒ පැත්තට මනාපේ.. අපේ පොරොන්දු සියයට දාහක් ශුවර් ඒ නිසා රෙප් දීපල්ලා මනාපේ ඕන නම්![]()
Sachiyata salakanna puthi!
Rep added




