Elakiri Tug of War 2018 - Game Start

Elakiri Tug of War 2018

  • Total voters
    1,941
  • Poll closed .
Status
Not open for further replies.

unicornx

Well-known member
  • Aug 11, 2007
    7,828
    1,247
    113
    Mars
    අහ් මේ පාරත් වැඩේ නැගලා යනවා නේද? දවස් දෙක තුනක් එන්න බැරි උනා වැඩේ නැගලා ගිහින්. එල එලස්.. දැන් කාටද මගේ මනාපේ ඕනේ. මට මතකයි ගිය සැරේ මනාපේ දීලා එකෙක්ද දෙන්නෙක්ද කොහෙදෝ විතරයි පොරොන්දු ඉෂ්ඨ කරේ. මේ පාර එහෙම නෑ. වැඩි පුර රෙප් දෙන්නේ කව්ද ඒ පැත්තට මනාපේ.. අපේ පොරොන්දු සියයට දාහක් ශුවර් ඒ නිසා රෙප් දීපල්ලා මනාපේ ඕන නම් :P

    Sachiyata salakanna puthi! :love:Rep added
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    6da00f162c1412b649ca8740accb4b5fd9d12594_m_1.gif
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    අහ් මේ පාරත් වැඩේ නැගලා යනවා නේද? දවස් දෙක තුනක් එන්න බැරි උනා වැඩේ නැගලා ගිහින්. එල එලස්.. දැන් කාටද මගේ මනාපේ ඕනේ. මට මතකයි ගිය සැරේ මනාපේ දීලා එකෙක්ද දෙන්නෙක්ද කොහෙදෝ විතරයි පොරොන්දු ඉෂ්ඨ කරේ. මේ පාර එහෙම නෑ. වැඩි පුර රෙප් දෙන්නේ කව්ද ඒ පැත්තට මනාපේ.. අපේ පොරොන්දු සියයට දාහක් ශුවර් ඒ නිසා රෙප් දීපල්ලා මනාපේ ඕන නම් :P

    දැන්ම එක්සියාට මනාපය පළකරන්න
    රෙප් 70 කට වඩා දැන්ම ලබාගන්න.... :love:

    Hk123

    Well-known member
  • Aug 30, 2015
    1,133
    190
    63
    උබට මොකටද?
    සොහොන;23075841 said:
    දැක්කනෙ උනෙ වැඩෙ එකෙක්ට කොටුවකුත් පයින්න රෙප් ලැබුනා

    එක්සාට ජන්දය දුන්නොත් වරදින්නෙ නැ :)

    :rolleyes::rolleyes::P
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ][/QUOTE]

    අහ් මේ පාරත් වැඩේ නැගලා යනවා නේද? දවස් දෙක තුනක් එන්න බැරි උනා වැඩේ නැගලා ගිහින්. එල එලස්.. දැන් කාටද මගේ මනාපේ ඕනේ. මට මතකයි ගිය සැරේ මනාපේ දීලා එකෙක්ද දෙන්නෙක්ද කොහෙදෝ විතරයි පොරොන්දු ඉෂ්ඨ කරේ. මේ පාර එහෙම නෑ. වැඩි පුර රෙප් දෙන්නේ කව්ද ඒ පැත්තට මනාපේ.. අපේ පොරොන්දු සියයට දාහක් ශුවර් ඒ නිසා රෙප් දීපල්ලා මනාපේ ඕන නම් :P

    මලයා... මෙහෙ මෙහෙ... එක්සියාට දීපන්. අපේ අවුරුදු තෑගි රෙප් ත්‍රෙඩ් එක බලපන්. ස්ක්‍රීන් ශොට් ගගහා ලොකුවට දගලන්නේ නෑ.. රෙප් නාවනවා...
    උඹ අපේ ටීම් එකෙ ටීම් වර්ක් සෙට් උනාම තව ඩබල් තිබල් වැටෙනව...
    ෆිට් එක දීපන්
     
    Last edited:

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    පැහැදිලි දැක්මක් සහිත හොද පිලක් එන්න රෙප් + පිරෙන්න ඔබ වෙත ... :P

    MENgZvM.png

    Executer හි පිලෙහි සියලුම දෙනා දෙන්න සහයොගෙ අදිමු අදිමු ......:D

    Screenshot_2018_04_09_05_03_02.jpg

    avatar457531_31.gif

    Wzeu19z.png
    මනාපය දෙන්න ✔ ලකුනු කරමු පල්ලැහින්​
    163-512.png
     
    Status
    Not open for further replies.