කෝ වොට් කරපු අය එන්ඩෝ රෙප් ගන්ඩ එන්ඩෝ!!!
ඔහොම දෙනවනම් අපිටත් දීපන් ඉතින්
කෝ වොට් කරපු අය එන්ඩෝ රෙප් ගන්ඩ එන්ඩෝ!!!
ඔන්න දුන්නා!!

Received all from Executer Team
![]()
![]()
![]()
Cheers guys!!!
ඔහොම දෙනවනම් අපිටත් දීපන් ඉතින්
Vote kala.ko rep![]()
මගේ යාලුවො කට්ටිය Executerට වෝට් කරන්ඩ
එවිට මම +23කින් සලකමි. ඊයෙ තමා 22, 23 බවට පත් වුණේ..
මගේ යාලුවො කට්ටිය Executerට වෝට් කරන්ඩ
එවිට මම +23කින් සලකමි. ඊයෙ තමා 22, 23 බවට පත් වුණේ..

ඕකුන්ගේ කෙප්ප බන්.දෙනවා කිවුවට දීපු එවුන් විතරයි.ගත්ත උන් නෑ
මචං උබට රෙප් හම්බ උනේ නෑනේද ? සචියට මෙච්චර කඩේ ගියත්! ආ මෙන්න එක්ස්කුටර් පිල වෙනුවෙන් මම උබටත් රෙපක් දුන්නා මචං මෙහෙ දැන් රෙප් ඉතිරෙනවා !!
අපි අනුන්ගේ රෙප්හිගාකන්නේ නෑ බන් සොහාන, I love J, inspiron වගේ. එහෙම දෙපැත්ත කන ජාන නෑ අපිට.
උබලගේ රෙප් වැඩිනම් අන්න ගොඩක් නුල් දාලා උබලා රෙප් දෙන්න නෑ කියලා. යුතුකම්ක් විදියට උන්ට දීපන්.
![]()

අපි අනුන්ගේ රෙප් හිගාකන්නේ නෑ බන් සොහාන, I love J, inspiron වගේ. එහෙම දෙපැත්ත කන ජාන නෑ අපිට.
උබලගේ රෙප් වැඩිනම් අන්න ගොඩක් නුල් දාලා උබලා රෙප් දෙන්න නෑ කියලා. යුතුකම්ක් විදියට උන්ට දීපන්.
![]()