Elakiri Tug of War 2018 - Game Start

Elakiri Tug of War 2018


  • Total voters
    1,941
  • Poll closed .
Status
Not open for further replies.

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    :rofl::rofl: එක්සියාගේ චීත්ත සoගමේට සචියගෙන් බර අවි ප්‍රහාරයක්..

    එක්සියාගේ චීත්ත සගමේට හොදටම රිදිලා...ස්වාධීනව කරගන ආපු අවුරුදු උස්සවය මැද්දට දේශපාලනෙත් ඇදගෙන දගලන තැනටමපත් වෙලා..ඕන්න ඔකයි අපි කියන්නෙ එක්සියාගේ චීත්ත සoගමේ කියල.

    :):)
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    සොහොන;23077090 said:
    :lol: හු හු මහින්ද පොන්නයා

    මහින්ද කියුවෙ මහින්ද කුමාරසින්හට මුට එක තෙරෙන්නෙ නැ😂
    පව් බන් මාත් මනුස්සයෙක් විදියට මහින්ද මහත්තයට කැමති උනත් මු නිසා ඒ මනුස්සයා ගැන තියන ප්‍රසාදයත් නැති වෙනවා :dull::dull::dull:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    syFmcv5.gif

    :lol::lol::lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Ecxiyata kello vote karapu eka gena ubata mara kehillak ne thiyenne..
    Yako vote ekak balen ganna be. Un kemathi kenata un denawa. Balapan vote karala tiena ewungen kiyen ki denada kiyala kello inne.
    Uba gena lejja weyan issella, game ekak game ekak widiyata therun ganna beri eka gena, uba danne ithin ube wachala kamata kiyawanna witarai.
    Uba kawda kiyala kohomath ek eken ewun dannawane anatha pons :lol::P:baffled:

    දැන් අපි බලෙන් ගත්ත කියුවද නැනෙ නැනෙ..අපි කියුවෙ හරි නම විතරයි..එක්සියාගේ චීත්ත සoගමය,එක්සියාගේ කාන්තා සමිතිය..තව ඔනෙ නම් එක්සියාගේ කුලගන සමිතිය..

    එක්සියගේ චීත්ත සoගමේට එකතු වෙන්ඩ අපේ පැත්තෙ ඉදල ඇදගෙන උන්න කලිසම ගලෝල ,මල් මල් චිත්තෙ ඇදගෙන පැන්න එකානෙ මේ කියවන්නෙ..දැන් ජoගියත් මල් මල් වෙන්ඩ ඇති..
    :baffled::baffled:
     
    Last edited:

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,356
    5,795
    113
    ගෙදර/බෝඩිමේ
    පව් බන් මාත් මනුස්සයෙක් විදියට මහින්ද මහත්තයට කැමති උනත් මු නිසා ඒ මනුස්සයා ගැන තියන ප්‍රසාදයත් නැති වෙනවා :dull::dull::dull:

    උබ මඩ ගහන්නේ කිරියේ සැහෙන හොද නමක් තියන එකෙක්ට .ගේම් එකනම් එකට අදාලව කතා කරපන් බන් .එක්සියා අදුරගෙන ගොඩක් කල් ,උ මන් දන්නා සුපිරිම ගති ගුණ තියන කොල්ලොන්ගෙන් එකෙක් .උබට කිරියේ තියන නම ගැනත් කියන්න ඕන නැනේ .උබයි එක්සියයි අහසට පොලව වගේනේ .ඉතින් චිත්ත අන්දන්න ගියොත් උබ මුලින් ඇදන් උගේ වරිගෙටත් චිත්ත පුරුදු කරලා ලෝකේ කලිසම් අදින් නැති දාට තමා උබට එක්සියට චිත්ත දෙන්න යන්න වෙන්නේ :baffled::baffled:

    Yaalu ai me kenthiyen :rofl::rofl::P
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ආස උන පාර වොට් ගැප් එක ඊයේ රෑ 20 තිබ්බ එක දැන් 40 වෙලා :rofl::rofl:දැන් ඉතින් හැම අතටම නටපන් :rofl:එකෙක් චිත්ත විකුනනවා .එකෙක් මෙතන සුපර් ගර්ල් ගේ පවර්ස් අරන් ඇවිත් එක්සියට ගහන්න හදනවා ,අයි බන් උබලගේ සෙට් එකේ කොන්ද පන නැති වෙලාද :baffled::rofl::P
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ආස උන පාර වොට් ගැප් එක ඊයේ රෑ 20 තිබ්බ එක දැන් 40 වෙලා :rofl::rofl:දැන් ඉතින් හැම අතටම නටපන් :rofl:එකෙක් චිත්ත විකුනනවා .එකෙක් මෙතන සුපර් ගර්ල් ගේ පවර්ස් අරන් ඇවිත් එක්සියට ගහන්න හදනවා ,අයි බන් උබලගේ සෙට් එකේ කොන්ද පන නැති වෙලාද :baffled::rofl::P

    රැඳී සිටින්න

    හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට කියනවනේ.

    තව 24h වලට වඩා තියෙනවා.
     
    Status
    Not open for further replies.