Elakiri Tug of War 2018 - Game Start

Elakiri Tug of War 2018

  • Total voters
    1,941
  • Poll closed .
Status
Not open for further replies.

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    උබ මඩ ගහන්නේ කිරියේ සැහෙන හොද නමක් තියන එකෙක්ට .ගේම් එකනම් එකට අදාලව කතා කරපන් බන් .එක්සියා අදුරගෙන ගොඩක් කල් ,උ මන් දන්නා සුපිරිම ගති ගුණ තියන කොල්ලොන්ගෙන් එකෙක් .උබට කිරියේ තියන නම ගැනත් කියන්න ඕන නැනේ .උබයි එක්සියයි අහසට පොලව වගේනේ .ඉතින් චිත්ත අන්දන්න ගියොත් උබ මුලින් ඇදන් උගේ වරිගෙටත් චිත්ත පුරුදු කරලා ලෝකේ කලිසම් අදින් නැති දාට තමා උබට එක්සියට චිත්ත දෙන්න යන්න වෙන්නේ :baffled::baffled:

    මාලබෙ පිස්සා කියොන එවා කවුද ගනම් ගන්නෙ

    පෙනවානෙ අපිට කියන එවා

    වු තමා එහා පැත්තෙ සුට් බලු 🐕 ඉතින් අපි බලු කුක්කාගෙ කුඩුව ලගට ගිහින් පොඩ් ආතල් එකක් දෙනවා උ බුරනවා 😂

    අපි ආතල් ගන්නවා
     
    |Dinusha|

    Member
    Apr 2, 2012
    350
    48
    0
    Forever Alone
    ආස උන පාර වොට් ගැප් එක ඊයේ රෑ 20 තිබ්බ එක දැන් 40 වෙලා :rofl::rofl:දැන් ඉතින් හැම අතටම නටපන් :rofl:එකෙක් චිත්ත විකුනනවා .එකෙක් මෙතන සුපර් ගර්ල් ගේ පවර්ස් අරන් ඇවිත් එක්සියට ගහන්න හදනවා ,අයි බන් උබලගේ සෙට් එකේ කොන්ද පන නැති වෙලාද :baffled::rofl::P
    ඔෆිස් එකේ හරි ට්‍රැෆික් එකේ හරි වෙන්න ඇති සචිත්ගේ වෝට්ස් ටික
    ගෙදර ආවහම වැටෙයි :rolleyes:
     
    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    සොහොන;23077149 said:

    මාලබෙ පිස්සා කියොන එවා කවුද ගනම් ගන්නෙ

    පෙනවානෙ අපිට කියන එවා

    වු තමා එහා පැත්තෙ සුට් බලු 🐕 ඉතින් අපි බලු කුක්කාගෙ කුඩුව ලගට ගිහින් පොඩ් ආතල් එකක් දෙනවා උ බුරනවා 😂

    අපි ආතල් ගන්නවා

    අන්නෙකය් ...:lol::rolleyes::P:)
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඔෆිස් එකේ හරි ට්‍රැෆික් එකේ හරි වෙන්න ඇති සචිත්ගේ වෝට්ස් ටික
    ගෙදර ආවහම වැටෙයි :rolleyes:
    ඔකේ ..අද ට්‍රැෆික් වැඩි .එකයි මේ පරක්කුව ..ඒ වොට් ටික එනකන් සචිත්ගේ ජය වෙනුවෙන් පෝලිමට පෙළ ගැහිලා බලන් ඉන්නකෝ :rofl::rofl:පරෙස්සමින් පෝලිම දිග වැඩි වෙලා තවත් ට්‍රැෆික් වැඩි වෙයිද දන්නේ නෑ :baffled:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    ආස උන පාර වොට් ගැප් එක ඊයේ රෑ 20 තිබ්බ එක දැන් 40 වෙලා :rofl::rofl:දැන් ඉතින් හැම අතටම නටපන් :rofl:එකෙක් චිත්ත විකුනනවා .එකෙක් මෙතන සුපර් ගර්ල් ගේ පවර්ස් අරන් ඇවිත් එක්සියට ගහන්න හදනවා ,අයි බන් උබලගේ සෙට් එකේ කොන්ද පන නැති වෙලාද :baffled::rofl::P

    කන්නේ බොන්නේ නැතුව මුළු ගැහිල pm spam කරල vote හිගා කෑවම එහෙම කරන්න පුළුවන් තමයි..

    :lol::lol::lol:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,750
    6,195
    113
    🇨🇦🍁
    සොහොන;23077149 said:

    මාලබෙ පිස්සා කියොන එවා කවුද ගනම් ගන්නෙ

    පෙනවානෙ අපිට කියන එවා

    වු තමා එහා පැත්තෙ සුට් බලු 🐕 ඉතින් අපි බලු කුක්කාගෙ කුඩුව ලගට ගිහින් පොඩ් ආතල් එකක් දෙනවා උ බුරනවා 😂

    අපි ආතල් ගන්නවා

    :lol::lol::yes:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ආස උන පාර වොට් ගැප් එක ඊයේ රෑ 20 තිබ්බ එක දැන් 40 වෙලා :rofl::rofl:දැන් ඉතින් හැම අතටම නටපන් :rofl:එකෙක් චිත්ත විකුනනවා .එකෙක් මෙතන සුපර් ගර්ල් ගේ පවර්ස් අරන් ඇවිත් එක්සියට ගහන්න හදනවා ,අයි බන් උබලගේ සෙට් එකේ කොන්ද පන නැති වෙලාද :baffled::rofl::P

    පිස්සො දැගලුවට ඩොක්ටර් දගලන්නෙ නැ 😂
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබ මඩ ගහන්නේ කිරියේ සැහෙන හොද නමක් තියන එකෙක්ට .ගේම් එකනම් එකට අදාලව කතා කරපන් බන් .එක්සියා අදුරගෙන ගොඩක් කල් ,උ මන් දන්නා සුපිරිම ගති ගුණ තියන කොල්ලොන්ගෙන් එකෙක් .උබට කිරියේ තියන නම ගැනත් කියන්න ඕන නැනේ .උබයි එක්සියයි අහසට පොලව වගේනේ .ඉතින් චිත්ත අන්දන්න ගියොත් උබ මුලින් ඇදන් උගේ වරිගෙටත් චිත්ත පුරුදු කරලා ලෝකේ කලිසම් අදින් නැති දාට තමා උබට එක්සියට චිත්ත දෙන්න යන්න වෙන්නේ :baffled::baffled:

    මට හොද නමක් තියෙනව තමයි කිරියෙ මා කවදාවත් චීත්ත ඇදගෙන ඊට යටට මල් මල් ජoගි ඇදගෙන කන්තා සගමේ රැස්වීම් වලට සහබාගිවෙලා නැනෙ බන් උබලගෙ එක්සියා වගේ...

    උබල තමයි එලකිරි කුලගන සමිතිය ලැජජාවෙ බැ..ඇදන් උන්න කලිසම් ගලෝල චිත්ත හැට්ට ඇදගෙන බලාපල්ලකො ලකේට ඉන්න එක්සියා මැතිනියගෙ කාන්තා සoගමය..:baffled::baffled:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Sachith ta dunna.. rep denna... :lol:

    මෙන්න ඒ පාර executer ගෙ එවුන් බොරු කිය කිය යනව.. උබලගෙ ලොක්ක executer එහෙම කෙලින් වැඩ කරනව, ඒකට උබල පච කිය කිය ටීම් එකෙ නමත් කනව.. :lol::)
     
    Status
    Not open for further replies.