උබ මඩ ගහන්නේ කිරියේ සැහෙන හොද නමක් තියන එකෙක්ට .ගේම් එකනම් එකට අදාලව කතා කරපන් බන් .එක්සියා අදුරගෙන ගොඩක් කල් ,උ මන් දන්නා සුපිරිම ගති ගුණ තියන කොල්ලොන්ගෙන් එකෙක් .උබට කිරියේ තියන නම ගැනත් කියන්න ඕන නැනේ .උබයි එක්සියයි අහසට පොලව වගේනේ .ඉතින් චිත්ත අන්දන්න ගියොත් උබ මුලින් ඇදන් උගේ වරිගෙටත් චිත්ත පුරුදු කරලා ලෝකේ කලිසම් අදින් නැති දාට තමා උබට එක්සියට චිත්ත දෙන්න යන්න වෙන්නේ![]()
මාලබෙ පිස්සා කියොන එවා කවුද ගනම් ගන්නෙ
පෙනවානෙ අපිට කියන එවා
වු තමා එහා පැත්තෙ සුට් බලු
අපි ආතල් ගන්නවා







