Elakiri Tug of War 2018 - Game Start

Elakiri Tug of War 2018


  • Total voters
    1,941
  • Poll closed .
Status
Not open for further replies.

|Dinusha|

Member
Apr 2, 2012
350
48
0
Forever Alone
ඔකේ ..අද ට්‍රැෆික් වැඩි .එකයි මේ පරක්කුව ..ඒ වොට් ටික එනකන් සචිත්ගේ ජය වෙනුවෙන් පෝලිමට පෙළ ගැහිලා බලන් ඉන්නකෝ :rofl::rofl:පරෙස්සමින් පෝලිම දිග වැඩි වෙලා තවත් ට්‍රැෆික් වැඩි වෙයිද දන්නේ නෑ :baffled:
ඔන්න බලන්න 6 විතර වෙද්දි වෝට්ස් වැඩි වෙයි :)
 

Rasika212

Well-known member
  • Jun 18, 2010
    3,967
    3,288
    113
    Sachith ta dunna.. rep denna... :lol:


    එක්සියාට වොට් කරලා අපෙන් රේප් ඉල්ලන තත්වෙට එක්සියාට වොට් කරන එවුන් වැටිලා එක්සියාගේ ටීම් එකේ නිරුවත ලැජ්ජයි චාමර :lol::lol:
     

    bubble butt

    Well-known member
  • Apr 16, 2017
    3,855
    421
    83
    පස්ස පැත්තේ
    මට හොද නමක් තියෙනව තමයි කිරියෙ මා කවදාවත් චීත්ත ඇදගෙන ඊට යටට මල් මල් ජoගි ඇදගෙන කන්තා සගමේ රැස්වීම් වලට සහබාගිවෙලා නැනෙ බන් උබලගෙ එක්සියා වගේ...

    උබල තමයි එලකිරි කුලගන සමිතිය ලැජජාවෙ බැ..ඇදන් උන්න කලිසම් ගලෝල චිත්ත හැට්ට ඇදගෙන බලාපල්ලකො ලකේට ඉන්න එක්සියා මැතිනියගෙ කාන්තා සoගමය..:baffled::baffled:

    wali daganna ona nane machanla
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,811
    4,455
    113
    එක්සියාට වොට් කරලා අපෙන් රේප් ඉල්ලන තත්වෙට එක්සියාට වොට් කරන එවුන් වැටිලා එක්සියාගේ ටීම් එකේ නිරුවත ලැජ්ජයි චාමර :lol::lol:
    :lol::lol:
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,876
    35,775
    113
    වොන්ඩර් ලැන්ඩ්
    සචියට වෝට් කරල.....මට සචිය නම් රෙප් පොඩ්ඩක් දාල තිබ්බ පස්සෙ රෙප් වරුසාවක් වස්ස්නම් කියල දාල තිබ්බ.... මම් මේ අවෘදු පහුවෙලා රෙප් වහිනකන් බලන් ඉන්නව....
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    කන්නේ බොන්නේ නැතුව මුළු ගැහිල pm spam කරල vote හිගා කෑවම එහෙම කරන්න පුළුවන් තමයි..

    :lol::lol::lol:
    හිගා කෑම කොයි තරම්ද කියනවනම් බන් මම උදේ ක්ලාස් ගිහින් ආවේ 1 ට මේ පැත්තේ .එත් විනාඩි 5ක් ඉන්න හම්බුනේ නෑ .අය ආවේ 4 ට .ඉතින් මේ අද දවසේ කිරියේ හිටි 15 මිනිට්ස් වලට පි.එම් 2000 ගැහුවා ,මන් විශ්ව කර්මයානේ බන් .අත් 12 යි .fake 20 යි .


    අර මල් බබා කියලා එකෙක්නම් මට රේප් 55 පෙන්නන් ඊයේ හිගමනේ ඇවිත් තිබ්බා .මම ඉතින් උටනම් කිවා මන් මේකට එන අලුත් එකෙක්ට සන්තෝසම් විදියටත් රේප් 80 ක් විතර දෙනවා කියලා .පස්සේ රිදුන පාර රේප් කපලා තිබ්බා :rofl::rofl:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එක්සියාට වොට් කරලා අපෙන් රේප් ඉල්ලන තත්වෙට එක්සියාට වොට් කරන එවුන් වැටිලා එක්සියාගේ ටීම් එකේ නිරුවත ලැජ්ජයි චාමර :lol::lol:

    :yes::yes::yes: එක්සියාගේ කාන්තා සගමේ කියන්නෙ නිකන්ද..කෙරුවොත් කරන්නෙ චීත්ත වැඩමයි..එහාට වෝට් මරල අපි පස්සෙන් එනව මොකද හැම ගෑනිම ආප්පෙට ආස නැනෙ.:lol:.බනනා එක්සියලගාව නැ..අපේ පැත්තෙ විතරයි සුපිරි බනානා තියෙන්නෙ.. :):)
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    අපෝ ඇවිල්ල පොල් කඩන මහත්තය.... :rofl:
    ඇයි උබේ වල්ල ගලවගන්න ඕනද ..මේ වෙලාවේ සුපිරි අඩුවක් තියනවා .ඕනනම් පෙන මානෙට වරෙන් .වැල්ල ගලවලා නොමිලේ මහුමක් දාලා දෙන්නම් අවුරුදු බෝනස් විදියට :rofl::rofl:
     

    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,145
    1,519
    113
    ai kiyanna oneda?
    එක්සිකුටර් රේප් දෙනවා කියල බයිලා ගැහුවට 2010 න පස්සේ රේප් ලේබුනේ සචිත් ගේ පීලෙන්.

    පිඑම් කරලා ස්පෑම් කරන්න එපා බන්. එෂ්සිල හොඳයි පාර්ලිමේන්තු යවන්න!


    මෙන්න සාක්ෂි

    9znqEX9.jpg



    දුන්න මගේ මනාප සචියට දුන්නා ඔන්න. සචිට සප් දෙන උන්ට මගෙන් 11+ පහරක්!

    :love::love::love: sachi team kiwwoth kiwwamai
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මට හොද නමක් තියෙනව තමයි කිරියෙ මා කවදාවත් චීත්ත ඇදගෙන ඊට යටට මල් මල් ජoගි ඇදගෙන කන්තා සගමේ රැස්වීම් වලට සහබාගිවෙලා නැනෙ බන් උබලගෙ එක්සියා වගේ...

    උබල තමයි එලකිරි කුලගන සමිතිය ලැජජාවෙ බැ..ඇදන් උන්න කලිසම් ගලෝල චිත්ත හැට්ට ඇදගෙන බලාපල්ලකො ලකේට ඉන්න එක්සියා මැතිනියගෙ කාන්තා සoගමය..:baffled::baffled:

    අම්මෝ යකෝ මෙහෙම ආතල් දෙන්න එපා
     
    Status
    Not open for further replies.