Elakiri Tug of War 2018 - Game Start

Elakiri Tug of War 2018


  • Total voters
    1,941
  • Poll closed .
Status
Not open for further replies.

araki

Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    dunna , den udabalan innawa , rep ne................



    අලේ එහෙම කරන්න එපා සුදා. මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියානේ ඕවා. ++ දියන්කෝ අපේ executer team එකට. උබ එහෙම කලහම මුන් ඒකට පෝස්ට් හද හද අපිට මඩ ගහනවා.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගහමරාගන්න උන් පිරිමි. උයන උන් ගෑණු:lol:
    කඩවල් වල උයන උන් කලිසං ඇදන් ඉන්න ගැණු වෙන්ඩැති එහෙනම්:baffled:

    එරෝසාන් ගෑනු පිරිමි වෙන් කරගන්න විදිය:lol:
    පිරිමි කොහොමත් ගහ මරා ගන්නව තමයි ඒක සාමන්ය දෙයක්... කෝ උබලගෙ එක්සියා මැතිනිය දකින්ඩවත් නැනෙ...ගෙට උනේ ඉස්සරනෙ කාගෙන්ද බඩ උනේ කියල හොයල බලාපල්ල..උප්පැන්නෙට නමක් දාන්ඩත් එපැයි එක්සියා මැතිනිට ලැබෙන දරුවට..
     

    TechFox

    Junior member
  • Dec 20, 2012
    37
    15
    8
    සචිත් කොල්ලට වෝට් එක දැම්මා
    අනිත් උන් අදාලම නැහැ
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    yaluwane mekai me kamba adeema awrudu kreedawakne, ithin teams dekama win karanna try kalata, Mona team eka win kalath yalukama nethikaraganna epa. Wisheshayenma me elakiriyeth ape rateth mata pena lokuma adupadu walin ekak thamai ape minissu anith minihata respect karanna danne na. Kenekge mathaya weradi wenna puluwan thaman hari kiyala sure Nam eka anith ekkenata therum karala denna balanna. Barinam thawa kenekta garahanne nethuwa kata wahagena Inna eka thamai Honda.. thawa kenekta ridawala sathutu nowi udawwak karala sathutu wenna ape minissunta Hari amarui..me elakiri eke kenekta kunuharupen benala, pahath karala minihek porak wenne na, habai ehema kiyala hithagena Inna pirisak innawa..unta anukapa karapalla..ape un politics waltai arakatai mekatai hema reddatama bedila maragannawa mang me banak newe kiwwe umbalata hithanna yamak..:lol: games play karapan yaluwo, okkoma minissu kiyala denagena manushya guna thiyagena :angry:

    ::yes:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    වැඩිය සද්ද දාන්ඩ එපා සරාව උස්සනව :angry:

    උඹ වගේ පෝරිසාදයෙක්ට සරා වගේ සියුමැලි කෙනෙක් කොහෙත්ම ගැලපෙන්නෙ නෑ


    ආ බලමු උස්සල....අත පය නැතුව තමා යන්න වෙන්නෙ...වරෙන්කො උස්සන්න.. :frown:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,771
    1
    42,929
    113
    Wzeu19z.png



    එක්සිකියුටර් වෙනුවෙන් +23ක් මගෙන් :)
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    සචිත් දිනවමු
    මෙන්න උඹට මගේ වෝට් එක


    යකෝ 2012 පස්සේ අදමයි එළකිරි ඇවිල්ලා තියෙන්නේ , මෙන්න පොරවල්
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    රජ කුලේ නෙමෙයි මිනිහෝ ... ඩෝබියෙක් වෙන්න ඇති .... රදා :lol:

    .


    5. රදා/රජක

    Castes in SL
    Source – rajakacommunity.blogspot.com
    රදා කුලයේ සිටින්නන්ගේ ප්‍රධාන ජීවිකාව වුයේ රෙදි සම්බන්ධ පවිත්‍ර කාරක කටයුතුයි. ගමේ ඕනෑම උත්සව අවස්ථාවකට රෙදි පිළි සහ පට තිර සැපයීමෙන් මුලික වූ රෙදි නැන්දා සහ හේනේ මාමා අයත් වෙන්නේ මේ කුලයට තමයි.

    ඒ වගේම නවයොවුන් දැරිවියක් වැඩිවියට පැමිණීමේදී එතැනෙහි සිදුවන චාරිත්‍ර කටයුතු වලදී රෙදි නැන්දා වෙත සුවිශේෂ වගකීමක් පැවරෙනවා. ඒ වගේම එහිදී ඇය විසින් කරන්නට යෙදෙන කටයුතු වලට ගෙවන ගෙවීම් වලට අමතරව වැඩිවියට පත් දැරිවියගේ කරාඹු කුට්ටම ගලවා රෙදි නැන්දාගේ අතට පත් කරන චාරිත්‍රයක් පැවතුනා.

    මෙයට අමතරව නව යුවලක් සිය මංගල රාත්‍රිය ගතකිරීමෙන් පසුව මනාලියගේ පවිත්‍රතාවය පරික්ෂා කර බැලීම් වැනි කටයුතු පවා එකල රෙදි නැන්දා වෙතට පැවරී තිබුණා. නමුත් වර්තමානය වෙනවිට පවතින සමාජයේ මේ ක්‍රමවේදය කෙමෙන් කෙමෙන් වියැකී ගියත් තවමත් අතරින් පතර සමහර සමාජ සංස්ථා වල මේ චාරිත්‍රය සිදුකෙරෙනු ලැබෙනවා.

    උබට මචො තෙරෙනවනෙ කතන්දරෙ මු රජක = රදා කුලයෙ :)
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    වැඩිය සද්ද දාන්ඩ එපා සරාව උස්සනව :angry:

    උඹ වගේ පෝරිසාදයෙක්ට සරා වගේ සියුමැලි කෙනෙක් කොහෙත්ම ගැලපෙන්නෙ නෑ

    http://www.elakiri.com/forum/showpost.php?p=23077529&postcount=6493

    උඹට එක පාරක් කිවුවා අපේ උන්ගේ රෙප් කපන්න එපා කියලා.මේක අන්තිම වෝනින් එක.
     
    Status
    Not open for further replies.