Elakiri Tug of War 2018 - Game Start

Elakiri Tug of War 2018

  • Total voters
    1,941
  • Poll closed .
Status
Not open for further replies.

inspiron

Well-known member
  • May 27, 2014
    24,941
    17,584
    113
    Nowhere
    ගහමරාගන්න උන් පිරිමි. උයන උන් ගෑණු:lol:
    කඩවල් වල උයන උන් කලිසං ඇදන් ඉන්න ගැණු වෙන්ඩැති එහෙනම්:baffled:

    එරෝසාන් ගෑනු පිරිමි වෙන් කරගන්න විදිය:lol:

    මචන් මිනිස්සුන්ගේ බුද්දීමට්ටම හෑල්ලුවට ලක්කරන්න එපා. :lol:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,771
    1
    42,929
    113
    සචියට වෝට් කරල අහුවෙන්ඩ එපා

    රෙප් කපනව -15 :yes:
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    l1kLXvT.png

    vCV9YtD.png
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,594
    4,926
    113
    Nowhere
    yaluwane mekai me kamba adeema awrudu kreedawakne, ithin teams dekama win karanna try kalata, Mona team eka win kalath yalukama nethikaraganna epa. Wisheshayenma me elakiriyeth ape rateth mata pena lokuma adupadu walin ekak thamai ape minissu anith minihata respect karanna danne na. Kenekge mathaya weradi wenna puluwan thaman hari kiyala sure Nam eka anith ekkenata therum karala denna balanna. Barinam thawa kenekta garahanne nethuwa kata wahagena Inna eka thamai Honda.. thawa kenekta ridawala sathutu nowi udawwak karala sathutu wenna ape minissunta Hari amarui..me elakiri eke kenekta kunuharupen benala, pahath karala minihek porak wenne na, habai ehema kiyala hithagena Inna pirisak innawa..unta anukapa karapalla..ape un politics waltai arakatai mekatai hema reddatama bedila maragannawa ...ekak mathaka thiyagaththe ganillala umbala oya garahanne, hinawenne me sansare mona athmayaka Hari umbagema ammatai thaththatai kiyala :)..mang me banak newe kiwwe umbalata hithanna yamak..:lol: games play karapan yaluwo, okkoma minissu kiyala denagena manushya guna thiyagena :angry:
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,825
    21,840
    113
    ගම මහනුවරයි
    ehenam palaya yanna gas labba

    දැක්ක නේ අඩු කුලේ සක්කිලියෝන්ගේ හැටි ... වැඩේ වෙනකල් විතරයි ... නැත්නම් පේනවනේ... එක තමයි අඩු කුලේ ජීවියට මන් වොට් කලේ නැත්තේ
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    පැහැදිලි දැක්මක් සහිත හොද පිලක් එන්න රෙප් + පිරෙන්න ඔබ වෙත ... :P

    MENgZvM.png

    Executer හි පිලෙහි සියලුම දෙනා දෙන්න සහයොගෙ අදිමු අදිමු ......:D

    Screenshot_2018_04_09_05_03_02.jpg

    avatar457531_31.gif

    Wzeu19z.png
    මනාපය දෙන්න ✔ ලකුනු කරමු පල්ලැහින්​
    163-512.png
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,455
    14,074
    113
    එක්සියා කන්තා චරිතෙ කියල හැමෝම දන්න දේනෙ බන්..කොහෙද ඌ ඉන්නෙ ඉවුම් පිහුම් තෙර්ඩ් වල..ඕපදුප සම්ගම් වල..බියුට්කචල් තෙර්ඩ් වල..සචියල අපි වගේ ගහමරා ගන්ඩ එනවද කවදාවත් නැනෙ නැනෙ..අනික මේ තෙර්ඩ් එකේ උන්ත් දකින්ඩවත් ඉන්නවද ..එකිසියා මැතිනිය එක්කො ගෙට වෙලා නැත්තන් බඩ වෙලා.:lol::lol::lol:

    උඹ වගේ ඌ ලිං වල ඉන්නවා නම් දැකල නැහැ තමයි :rofl:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    සචියට වෝට් කරල අහුවෙන්ඩ එපා

    රෙප් කපනව -15 :yes:

    අලේ එහෙම කරන්න එපා සුදා. මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියානේ ඕවා. ++ දියන්කෝ අපේ executer team එකට. උබ එහෙම කලහම මුන් ඒකට පෝස්ට් හද හද අපිට මඩ ගහනවා.
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,825
    21,840
    113
    ගම මහනුවරයි
    සොහොන;23077549 said:
    එරොසන් කියලා මාලබෙ ඩයල් එකක් ඉන්නවා රජක කුලෙ :lol:
    .

    ලෙ පෙගිච්ච රෙදි අතුල්ලනවා හොදට

    රජ කුලේ නෙමෙයි මිනිහෝ ... ඩෝබියෙක් වෙන්න ඇති .... රදා :lol:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,771
    1
    42,929
    113
    yaluwane mekai me kamba adeema awrudu kreedawakne, ithin teams dekama win karanna try kalata, Mona team eka win kalath yalukama nethikaraganna epa. Wisheshayenma me elakiriyeth ape rateth mata pena lokuma adupadu walin ekak thamai ape minissu anith minihata respect karanna danne na. Kenekge mathaya weradi wenna puluwan thaman hari kiyala sure Nam eka anith ekkenata therum karala denna balanna. Barinam thawa kenekta garahanne nethuwa kata wahagena Inna eka thamai Honda.. thawa kenekta ridawala sathutu nowi udawwak karala sathutu wenna ape minissunta Hari amarui..me elakiri eke kenekta kunuharupen benala, pahath karala minihek porak wenne na, habai ehema kiyala hithagena Inna pirisak innawa..unta anukapa karapalla..ape un politics waltai arakatai mekatai hema reddatama bedila maragannawa ...ekak mathaka thiyagaththe ganillala umbala oya garahanne, hinawenne me sansare mona athmayaka Hari umbagema ammatai thaththatai kiyala :)..mang me banak newe kiwwe umbalata hithanna yamak..:lol: games play karapan yaluwo, okkoma minissu kiyala denagena manushya guna thiyagena :angry:

    මොන යාලුකම්ද එකෙක් මරල තමා මම අද නතර වෙන්නෙ. පෙත්ත බොන්ඩත් අමතක වුණා
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    උබව රතු කරන්ඩ අපි ඉඩ දෙන්නෙ නැ..උබ බය වෙන්ඩ එපා..ඔය එක්සියාගේ චීත්ත සමිතියට අපිව යටත් කරන්ඩ බැ..බය වෙන්ඩ එපා මම ඉන්නව ...අපේ පැත්තට වරෙන්. :lol:.

    එක්සියාගේ චීත්ත සoගමය පරාජයට පත්කරමු..කොල්ලනේ අවදිවව්...කිරිය එක්සියාගේ චීත්ත සoගමයෙන් බේරාගමු..

    එන පොට හොද නැ කොල්ලනෙ සමනල් ලයින් එකක් වගෙ 😂 දැක්කනෙ එකෙක්ට මාලබෙ පැත්තට එන්නලු

    බය නැති කරනවලු :lol:
     
    Status
    Not open for further replies.