Elakiri Tug of War 2018 - Game Start

Elakiri Tug of War 2018


  • Total voters
    1,941
  • Poll closed .
Status
Not open for further replies.
Mar 7, 2011
243
28
0
Comp_1.gif




දැන් ඉඳන් Executer ට ඡන්දය පලකරන අය සඳහා 22 REP +++ බැගින් මාවිසින් ලබාදෙන බවද කරුණාවෙන් සලකන්න

කෝ බල්ලෝ ඊයෙ දෙනවා කිව්ව රෙප්?
 

jasz

Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර
    ඉතින් උබ 3කින් හදාගෙන 3න් මාරුවෙන් මාරුවට ලොග් වෙවී ඉදපන්
    අවශ්‍ය කරන එකෙක්ට අපි දෙන්නම් මේක :P

    වෙන වැඩකුත් නැති එකේ ඌ කරයි ඕකත් :P:P:P
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    උබට ඉතින් පුලුවන් ඔහොම fake email , fake accounts හදන එකනෙ.. උබටම හොදයි ඔය වගේ වැඩ..

    ෆෙක් නෙමෙ නෙ 😂

    ඉමෙල් 3 හඩාගෙනත් 45 gb ganna පුලුවන්

    එකට ඉතින් තමුන්ගෙ වටිනා මනාපය ගෙඩිය පිටින් දෙන්න ඔනෙ නැ ගොන්නු වාගෙ

    ටිකක් මොලෙ කල්පනා කරලා වැඩ කරන්න පුලුවන් උන්ට කියුවෙ සෙල්ලම මොකක්ද කියලා 😂
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සහයෝගය සචියට රෙප් දෙන්නේ අපි විතරයි..චීත්ත සගමයේ ඔක්කොම හැගිලා.. :lol::) :):)
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සොහොන;23078682 said:
    ෆෙක් නෙමෙ නෙ 😂

    ඉමෙල් 3 හඩාගෙනත් 45 gb ganna පුලුවන්

    එකට ඉතින් තමුන්ගෙ වටිනා මනාපය ගෙඩිය පිටින් දෙන්න ඔනෙ නැ ගොන්නු වාගෙ

    ටිකක් මොලෙ කල්පනා කරලා වැඩ කරන්න පුලුවන් උන්ට කියුවෙ සෙල්ලම මොකක්ද කියලා 😂

    උබට දෙන්නෙ නැනෙ...අනුන්ගෙ ලබ්බට හොස්ස පවන්ඩ එපා බන් ගෑනු වගේ...අහ් අමතක උනා චීත්ත සoගමේනෙ ආයෙ මොනාද කතා කරන්නෙ.. :dull:
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    සොහොන;23078682 said:
    ෆෙක් නෙමෙ නෙ 😂

    ඉමෙල් 3 හඩාගෙනත් 45 gb ganna පුලුවන්

    එකට ඉතින් තමුන්ගෙ වටිනා මනාපය ගෙඩිය පිටින් දෙන්න ඔනෙ නැ ගොන්නු වාගෙ

    ටිකක් මොලෙ කල්පනා කරලා වැඩ කරන්න පුලුවන් උන්ට කියුවෙ සෙල්ලම මොකක්ද කියලා 😂


    උබ වගේ ගෙදරට වෙලා කාලෙ කකා ඉන්න එවුන්ට නම් ඉතින් email තුන , හතර හදාගෙන ඉන්න පුලුවන්.. උබට time එක වටින්නෙ නැ උබ ඉතින් ගෙදරට වෙලා, කකා බිබී ඉන්න එකානෙ.. account තුනක් මොකටද හදපන් 10 ක් විතර එතකොට උබට තව free දෙය්..

    උබ පවු බන්. මම උබ ගැන අනුකම්පා කරනව බන්.. :lol:
     
    Last edited:
    Status
    Not open for further replies.