Elakiri Tug of War 2018 - Game Start

Elakiri Tug of War 2018

  • Total voters
    1,941
  • Poll closed .
Status
Not open for further replies.

jasz

Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර
    සොහොන;23078905 said:
    45 gb එකක් ගන්න කොච්චර ගානක් ලන්කාවෙ ඉන්ටර්නෙට් කාරයො ගන්නවාද :lol:

    මිනිස්සුන්ට unlimited බලා ඔච්චර up කරන්න පුක් අමාරුවක් නැ

    ඔනෙ නම් හදිසියට cv or image එකක් up කරයි එක එකවුන්ට් එකකින් නිකන් දෙන 15 gb Athi ඔකට😜

    නිකන් මිනිස්සු රවටලා කැරට් අල කවන්න ඔනෙ නැ නෙද 😂🔫

    අපෝ... උබටනම් ළිදෙන් ගොඩ එන්න ඕනෙම නැද්ද බන්?:lol::lol::lol:

    ඔන්න බලපන් උබට එපා කිව්ව ඒවා තව කීයකට ඕනෙද කියලා.....

    http://www.elakiri.com/forum/showthread.php?t=1846620

    තව නාපන්........ තව නාපන් :P:P:P:P
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එක්සියාට කඹේ අදිමු...
    දාන්න වෝට්...
    ලැබේවි රෙප්...
    මගෙන් 26 යි
    අනිත් අයගේ ලිස්ට් දැක්කනේ..

    . රෙප් දෙනව එන එන කෙනා අපේ අවුරුදු තෑගි ත්‍රෙඩ් එකේ පෝස්ට් කලාම

    Executer 👍
    [/QUOTE]
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොකො මේ පටලගෙන. මම කිවුවෙ email ගොඩක් හදන එකයි කාලෙ කනව කියල.. නැතුව උබෙන් අද නිවඩුද, elakiri ආවෙ office ඉදන්ද ඇහුවෙ නෑ.. :lol:

    Unlimited free ගන්න වදින්න ඕනි නෑනෙ, අපි කවුරුවත් එහෙම කිවුවෙත් නැ. Vote එකක් දාන්න විතරයි කිවුවෙ..

    නයි අරින්න හේතුවක් අපිට නැ බන්.. අනිවා දෙන හින්දයි දෙනව කිවුවෙ.. ඒකත් උබ වගේ email 3 , 4 හද හදා ඉන්න තරම් නාස්ති කරන්න තරම් time එකක් තියන එවුන්ට නෙවෙයි. තමන්ගෙ වෙලාවෙන් වැඩක් ගන්න, unlimited එකෙන් වැඩක් ගන්න හිතන එවුන්ට..

    උබට අදාලම නෑ බන් මේව. උබ email 3 ,4 හදාගෙන ඒ space එක අරන් ඉන්න මචන්.. :lol:

    :yes::yes::yes: අනේද කියන්නෙ ඔනෙ කමක් තියෙනව අය ගනී ඔනෙ නැති චීත්තයො ඊමේල් 3 බැරිනම් 30 හරි හදාගෙන දැගලුවට අපිට මොකෝ..
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මොකො මේ පටලගෙන. මම කිවුවෙ email ගොඩක් හදන එකයි කාලෙ කනව කියල.. නැතුව උබෙන් අද නිවඩුද, elakiri ආවෙ office ඉදන්ද ඇහුවෙ නෑ.. :lol:

    Unlimited free ගන්න වදින්න ඕනි නෑනෙ, අපි කවුරුවත් එහෙම කිවුවෙත් නැ. Vote එකක් දාන්න විතරයි කිවුවෙ..

    නයි අරින්න හේතුවක් අපිට නැ බන්.. අනිවා දෙන හින්දයි දෙනව කිවුවෙ.. ඒකත් උබ වගේ email 3 , 4 හද හදා ඉන්න තරම් නාස්ති කරන්න තරම් time එකක් තියන එවුන්ට නෙවෙයි. තමන්ගෙ වෙලාවෙන් වැඩක් ගන්න, unlimited එකෙන් වැඩක් ගන්න හිතන එවුන්ට..

    උබට අදාලම නෑ බන් මේව. උබ email 3 ,4 හදාගෙන ඒ space එක අරන් ඉන්න මචන්.. :lol:

    :lol: කැරට් පෙන්නලා කිරියෙ උන්ට කෙලින්න හදනවා

    ඇත්ත කියුවහම අපි නිකම්මු

    😂🔫 ඔහොම යන්
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    WSYNa10.jpg

    සොහොන හොඳ එකා බන්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කඹේ අදිමු...
    දාන්න වෝට්...
    [/QUOTE]

    තෙර්ඩ් එකට එන්නෙවත් නැති එක්සි චීත්තයට චන්දෙ දෙන්නෙ නැ...:no::no:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    තෙර්ඩ් එකට එන්නෙවත් නැති එක්සි චීත්තයට චන්දෙ දෙන්නෙ නැ...:no::no:[/QUOTE]
    අර කෙල්ලන්ට මැසේජ් ගහලා බන්
    එක කෙල්ලෙක් නෙවෙයි දෙන්නෙක් තුන් දෙනෙක්ටම ගහලා :lol:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    සොහොන;23078974 said:
    :lol: කැරට් පෙන්නලා කිරියෙ උන්ට කෙලින්න හදනවා

    ඇත්ත කියුවහම අපි නිකම්මු

    😂🔫 ඔහොම යන්

    නිකන් ගොබ්බ කතා කියන්ඩ එපා බන්
    කොල්ලෙක්ට මොනවහරි දෙයක් නිකන් දෙද්දී අඩුමතරමේ ඒක ප්‍රශංසා කරන්ඩවත් ඉගෙන ගනින්

    නිකන් දෙන අස්සයින්ගේ දත් ගණන් කරන්ඩ යන්නේ ඇයි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සොහොන;23078974 said:
    :lol: කැරට් පෙන්නලා කිරියෙ උන්ට කෙලින්න හදනවා

    ඇත්ත කියුවහම අපි නිකම්මු

    😂🔫 ඔහොම යන්

    උබ නිකමෙක් නේන්නම් බන්....වටිනා මනුස්සය ගනී..උබට ඔනෙ නැත්තන් දගලන් නැතුව ඉදපන්...යකෝ අපි මොනා හරි දෙන්ඩ ගියාම චීත්තයගෙ ගොට්ටන්ටනෙ අමාරුව හැදෙන්නෙ..
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර
    Quote:
    Originally Posted by සොහොන
    45 gb එකක් ගන්න කොච්චර ගානක් ලන්කාවෙ ඉන්ටර්නෙට් කාරයො ගන්නවාද :lol:

    මිනිස්සුන්ට unlimited බලා ඔච්චර up කරන්න පුක් අමාරුවක් නැ

    ඔනෙ නම් හදිසියට cv or image එකක් up කරයි එක එකවුන්ට් එකකින් නිකන් දෙන 15 gb Athi ඔකට😜

    නිකන් මිනිස්සු රවටලා කැරට් අල කවන්න ඔනෙ නැ නෙද 😂🔫

    අපෝ... උබටනම් ළිදෙන් ගොඩ එන්න ඕනෙම නැද්ද බන්?:lol::lol::lol:

    ඔන්න බලපන් උබට එපා කිව්ව ඒවා තව කීයකට ඕනෙද කියලා.....

    http://www.elakiri.com/forum/showthread.php?t=1846620

    තව නාපන්........ තව නාපන් :P:P:P:P

    කෝ මේවට උත්තර ???
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    නිකන් ගොබ්බ කතා කියන්ඩ එපා බන්
    කොල්ලෙක්ට මොනවහරි දෙයක් නිකන් දෙද්දී අඩුමතරමේ ඒක ප්‍රශංසා කරන්ඩවත් ඉගෙන ගනින්

    නිකන් දෙන අස්සයින්ගේ දත් ගණන් කරන්ඩ යන්නේ ඇයි

    :lol: බොරුව බොරුවම තමයි එක කවදාවත් ඇත්ත වෙන්නෙ නැ
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    සොහොන;23078974 said:
    :lol: කැරට් පෙන්නලා කිරියෙ උන්ට කෙලින්න හදනවා

    ඇත්ත කියුවහම අපි නිකම්මු

    😂🔫 ඔහොම යන්

    වලියක් වලියක්.පිදුරු ගෙනෙල්ලා
     
    Status
    Not open for further replies.