Elakiri Tug of War 2018 - Game Start

Elakiri Tug of War 2018

  • Total voters
    1,941
  • Poll closed .
Status
Not open for further replies.

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,750
    6,195
    113
    🇨🇦🍁
    මට නම් Executerගෙ ටීම් එකෙන් විතරමයි රෙප් ලැබුනෙ, උංව විතරයි මට විශ්වාස කරන්න පුලුවන්,
    ඒ නිසා මම ඒ ටීම් එකට ෆුල් සප් එක දෙනව,

    All the best Executor! :)

    :love:
     
    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    අපේ ටීම් එකේ උන්ට අපිව වටින් නෑ බන්. මාත් බැලුවේ අනිත් පත්තවත් හැරෙන්න. මගේ පොයින්ට්ස් 10ක් තියෙන වෝට් එකක්. මහජනතාව ගැන පාලක පක්ෂයෙන් අවතක්සේරු කරලා තියෙන්නේ. අනිත් පක්ෂේ පත්තවත් බලල දුකට සහනයක් ඉල්ලගන්න ඕනේ. :no:
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,172
    2
    10,794
    113
    Home Sweet Home
    bZO9KY9.png
    සොහොන;23080274 said:
    දෙන්නෙ නැ

    දෙන්නම් කාසි ඉල්ලෙයි :lol:

    රෙප් දෙන්නෙ එක්සිට දුන්නොත් විතරයි
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මට නම් Executerගෙ ටීම් එකෙන් විතරමයි රෙප් ලැබුනෙ, උංව විතරයි මට විශ්වාස කරන්න පුලුවන්,
    ඒ නිසා මම ඒ ටීම් එකට ෆුල් සප් එක දෙනව,

    All the best Executor! :)
    :) අපි දෙනව කියුවොත් දෙනවා රෙප්

    හොර බොරු වන්චා නැ අපෙ 🙂👍
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    ඇති යන්තන් බොහොම සතුටුයි Rep හම්බෙලා තිබ්බ සචියගේ සෙට් එකෙන් :yes: දීපු වොට් එක ගැන පසු තැවෙන්නේ නෑ.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    සචියට වොට් කරන්න රුපියල් 1000ක රිලෝඩ් හිමිකරුවෙකු වීමේ වාසනාව උදාකරගන්න

    priyanthagal

    Junior member
  • Jun 23, 2011
    177
    18
    18
    අපේ ටීම් එකේ උන්ට අපිව වටින් නෑ බන්. මාත් බැලුවේ අනිත් පත්තවත් හැරෙන්න. මගේ පොයින්ට්ස් 10ක් තියෙන වෝට් එකක්. මහජනතාව ගැන පාලක පක්ෂයෙන් අවතක්සේරු කරලා තියෙන්නේ. අනිත් පක්ෂේ පත්තවත් බලල දුකට සහනයක් ඉල්ලගන්න ඕනේ. :no:
    sachiyta diyan onna dunna 7++++
     
    2045

    Member
    Mar 18, 2018
    321
    41
    0
    ඇති යන්තන් බොහොම සතුටුයි Rep හම්බෙලා තිබ්බ සචියගේ සෙට් එකෙන් :yes: දීපු වොට් එක ගැන පසු තැවෙන්නේ නෑ.

    oyata nam mona rep da ayye :P
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,721
    13,277
    113
    මට නම් Executerගෙ ටීම් එකෙන් විතරමයි රෙප් ලැබුනෙ, උංව විතරයි මට විශ්වාස කරන්න පුලුවන්,
    ඒ නිසා මම ඒ ටීම් එකට ෆුල් සප් එක දෙනව,

    All the best Executor! :)

    පලඩෝ යන්න බොරු නොකියා..:angry::angry: මට එක්සියගෙන් පැත්තෙන් එකක්වත් හම්බුන් නෑ..සචියගෙන් හම්බුන ටිකක් තමා :)

    9TkbKnZ.png
     
    Status
    Not open for further replies.