මට නම් Executerගෙ ටීම් එකෙන් විතරමයි රෙප් ලැබුනෙ, උංව විතරයි මට විශ්වාස කරන්න පුලුවන්,
ඒ නිසා මම ඒ ටීම් එකට ෆුල් සප් එක දෙනව,
All the best Executor!

මට නම් Executerගෙ ටීම් එකෙන් විතරමයි රෙප් ලැබුනෙ, උංව විතරයි මට විශ්වාස කරන්න පුලුවන්,
ඒ නිසා මම ඒ ටීම් එකට ෆුල් සප් එක දෙනව,
All the best Executor!

CP එක පැත්තේ ගිහින් බලන්න පුතේ :අනිත් අයවත් දැනුවත් කරන්න

සොහොන;23080274 said:දෙන්නෙ නැ
දෙන්නම් කාසි ඉල්ලෙයි
රෙප් දෙන්නෙ එක්සිට දුන්නොත් විතරයි
මට නම් Executerගෙ ටීම් එකෙන් විතරමයි රෙප් ලැබුනෙ, උංව විතරයි මට විශ්වාස කරන්න පුලුවන්,
ඒ නිසා මම ඒ ටීම් එකට ෆුල් සප් එක දෙනව,
All the best Executor!
අපි දෙනව කියුවොත් දෙනවා රෙප් Sachith lata vote keruwama ali denawa koti denawa kiuwata eka rep ekak dunne na... borukaarayo

ටුහුඩු සචියා ඉදිරියෙන් නේද

දීපු වොට් එක ගැන පසු තැවෙන්නේ නෑ.
රෙප් ලැබී ඇත...
සචිත්ට vote කරා මචන්.......
sachiyta diyan onna dunna 7++++අපේ ටීම් එකේ උන්ට අපිව වටින් නෑ බන්. මාත් බැලුවේ අනිත් පත්තවත් හැරෙන්න. මගේ පොයින්ට්ස් 10ක් තියෙන වෝට් එකක්. මහජනතාව ගැන පාලක පක්ෂයෙන් අවතක්සේරු කරලා තියෙන්නේ. අනිත් පක්ෂේ පත්තවත් බලල දුකට සහනයක් ඉල්ලගන්න ඕනේ.
ඇති යන්තන් බොහොම සතුටුයි Rep හම්බෙලා තිබ්බ සචියගේ සෙට් එකෙන්දීපු වොට් එක ගැන පසු තැවෙන්නේ නෑ.

මට නම් Executerගෙ ටීම් එකෙන් විතරමයි රෙප් ලැබුනෙ, උංව විතරයි මට විශ්වාස කරන්න පුලුවන්,
ඒ නිසා මම ඒ ටීම් එකට ෆුල් සප් එක දෙනව,
All the best Executor!

මට එක්සියගෙන් පැත්තෙන් එකක්වත් හම්බුන් නෑ..සචියගෙන් හම්බුන ටිකක් තමා 
රෙප් ලැබී ඇත...
සචිත්ට vote කරා මචන්.......

mechcharatama paare higakanawa oita nambui machanඑක බොරුවක් එක පාරක් කිව්වම ඇති බන්