Elakiri Tug of War 2018 - Game Start

Elakiri Tug of War 2018


  • Total voters
    1,941
  • Poll closed .
Status
Not open for further replies.

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    vote කරන්නේ කාටද? :rolleyes:

    :love::love::love:
    NOWU0sd.png
     

    Mr Krrish

    Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    EKBrotherHood පිල ඔය දෙනවා කියන පොරොන්දු දෙයි කියලා හිතනවාද ?

    මෙය හුදෙක් ඔබ මුලා කර vote එක උදුරා ගැනීමක් බව ඔබ මොහොතකට සිතුවද ?

    දැන්වත් නින්දෙන් ඇහැරෙන්න සහෝදරවරුනේ .


    ඔබගේ vote එක නිවැරදි පිලට(Executer_ කණ්ඩායම) ලබාදෙන්න ;;;.​

    iQx5253.png
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර
    ආර්ථිකමය වියදම් කොට කඹ නොඅදින එක්සියාගේ ටීම් එක.. :)
    මුදලට යට නොකල අවුරුදු කඹේ

    ප්‍රවුඩ් ආ

    අවුරුදු කාලෙටවත් ඔය හංගපු වස්තුව පොඩ්ඩක් බෙදුවනම් හොදයි නේද අන්කල් ???? පිට අයට නෙවේනේ ... එළකිරි කොල්ලොන්ටනේ



     
    Last edited:

    Mr Krrish

    Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    EKBrotherHood පිල ඔය දෙනවා කියන පොරොන්දු දෙයි කියලා හිතනවාද ?

    මෙය හුදෙක් ඔබ මුලා කර vote එක උදුරා ගැනීමක් බව ඔබ මොහොතකට සිතුවද ?

    දැන්වත් නින්දෙන් ඇහැරෙන්න සහෝදරවරුනේ .


    ඔබගේ vote එක නිවැරදි පිලට(Executer_ කණ්ඩායම) ලබාදෙන්න ;/.​

    iQx5253.png
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    vote කරන්නේ කාටද? :rolleyes:
    දැක්ක කල් :P Sachith ට දෙන්න. පරණ යාලුව්ක් ගේ ඉල්ලීමක් හින්ද ඉතින් බෑ කියන්න බෑනේ නේද? දීල දාන්න :rolleyes:
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර
    Quote:
    Originally Posted by Mr Krrish
    EKBrotherHood පිල ඔය දෙනවා කියන පොරොන්දු දෙයි කියලා හිතනවාද ?

    මෙය හුදෙක් ඔබ මුලා කර vote එක උදුරා ගැනීමක් බව ඔබ මොහොතකට සිතුවද ?

    දැන්වත් නින්දෙන් ඇහැරෙන්න සහෝදරවරුනේ .


    ඔබගේ vote එක නිවැරදි පිලට(Executer_ කණ්ඩායම) ලබාදෙන්න .​





    Quote:
    Originally Posted by සොහොන
    දෙන්නෙ නැ අපිටත් නැතුව ඉන්නෙ :(


    ඉස්සෙල්ලා උබේ එවුන්ට දීල හිටපන්කෝ .... ඔය බලපන් උදේ ඉදලා අඩන්නේ.....

    2859to.jpg
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    machan be polite mekama penwanna puluwan uba giyaparat eka team ekaka member kenekta benala tamai gemak giye wage mataka

    ඒ චිත්තේ ඇද්දේ උබ කියලත් මට හොදට මතකයි
    ඌ කෙලින්ම කියල තියනවනේ සන්විදයකයෝ මෙහෙමයි කියලා
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    TunnelBear VPN හිමිකරුවෙකු වීමට කැමතීද:cool::cool::cool:

    එකක්... නෑ... එකක් නෙමේ.... 10ක්.. :cool::cool::cool::cool:
    0010450.jpg

    සෑම මසකම 7.5GB බැගින්
    ජීවිත කාලයටම
    එකක්... නෑ... එකක් නෙමේ.... 10ක්.. :cool::cool::cool::cool:
    ඔව් ජයග්‍රාහකයින් 10 දෙනෙක්ට ලෝකේ හොදම VPN 10 අතර තියන TunnelBear VPN Accounts 10 පිරිනැමීමට සූදානම් :yes::yes::yes:

    කරන්න තියෙන්නෙ බොහොම සුලු දෙයයි...

    1. සචියට වෝට් එකක් දෙන්න විතරයි තියෙන්නෙ




    2. මෙතන පෝස්ට් එකක් දාන්න වෝට් කෙරුව කියලා

    :love:අහබු ලෙස ‍තෝරාගන්නා 10 දෙනෙකුට හෙට වෙද්දි අකවුන්ට් 10 ලබාගන්න පුලුවන්:love:




    චිරි චිරි වැස්සගේ සමාජ සත්කාරයකි​
     
    Status
    Not open for further replies.