Elakiri Tug of War 2018 - Game Start

Elakiri Tug of War 2018


  • Total voters
    1,941
  • Poll closed .
Status
Not open for further replies.

jasz

Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර
    TunnelBear VPN හිමිකරුවෙකු වීමට කැමතීද:cool::cool::cool:

    එකක්... නෑ... එකක් නෙමේ.... 10ක්.. :cool::cool::cool::cool:
    0010450.jpg

    සෑම මසකම 7.5GB බැගින්
    ජීවිත කාලයටම
    එකක්... නෑ... එකක් නෙමේ.... 10ක්.. :cool::cool::cool::cool:
    ඔව් ජයග්‍රාහකයින් 10 දෙනෙක්ට ලෝකේ හොදම VPN 10 අතර තියන TunnelBear VPN Accounts 10 පිරිනැමීමට සූදානම් :yes::yes::yes:

    කරන්න තියෙන්නෙ බොහොම සුලු දෙයයි...

    1. සචියට වෝට් එකක් දෙන්න විතරයි තියෙන්නෙ




    2. මෙතන පෝස්ට් එකක් දාන්න වෝට් කෙරුව කියලා

    :love:අහබු ලෙස ‍තෝරාගන්නා 10 දෙනෙකුට හෙට වෙද්දි අකවුන්ට් 10 ලබාගන්න පුලුවන්:love:




    චිරි චිරි වැස්සගේ සමාජ සත්කාරයකි​
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අරුන් ෆේක් හදනව වෝට් කරනව ඉවරයක් නෑ..
    මොන ජීවිතද බන් ඒ :lol:

    ෆේක් වලින් දිනන්ඩ බලාගෙන ඉන්නෙ උන් ලොල්... :lol:
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    Heta raaa 7 wenakan non stop game ekak thiyenne. Mark my word.
    Ada raaata wadiyen nidaa ganna team eke un inna side eka heta paradinawa
     
    • Like
    Reactions: ZoomLine

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ඇයි බල්ලියේ ගිය පාරත් මන්නේ යකෝ මේක කලේ :angry::angry:

    පෝස්ට් එක දැම්මට පස්සෙ ඒක මතක් උනේ :P
    කෝ බන් ලේසිලිසාඩ්?
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    me mokakda me kiyanne?:rofl:

    කාලෙ වෙනස්නේ.. බිස්නස් ඔෆර් තමා දැන් අවුරුදු ක්‍රීඩා කියන්න්නෙත්.. 😂😂😂
    ඕව කියල වැඩක් නෑ,,,


    ඔව්. ඒවා වැඩක් නැති ඇප්‍රෝච්... සල්ලි බල්ලට දාලා වැඩ තියෙන්න ඕනේ

    බය වෙලා...


    giphy.gif
    😂😂


    අවුරුදු කාලෙටවත් ඔය හංගපු වස්තුව පොඩ්ඩක් බෙදුවනම් හොදයි නේද අන්කල් ???? පිට අයට නෙවේනේ ... එළකිරි කොල්ලොන්ටනේ




    ඊළග කඹේකට ඊබේ එකෙන් අලි එකෙන් හොදවයින් ෆෝන් ටිකක් ගෙනත් තියාගමු ... වීපීඑන් ඔෆර් එකයි ෆෝන් ඔෆර් එකයි තව මොනවද.. වෛරස් ගාඩ් උනත් පුලුවන්. කැස්පස්කි ඊබේ එකෙන් බයි කරලා වෝට් කරන අයට බෙදුවැකි... එළ එළ...
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර


    ඊළග කඹේකට ඊබේ එකෙන් අලි එකෙන් හොදවයින් ෆෝන් ටිකක් ගෙනත් තියාගමු ... වීපීඑන් ඔෆර් එකයි ෆෝන් ඔෆර් එකයි තව මොනවද.. වෛරස් ගාඩ් උනත් පුලුවන්. කැස්පස්කි ඊබේ එකෙන් බයි කරලා වෝට් කරන අයට බෙදුවැකි... එළ එළ...
    අන්න නියම අදහස් :love::love::love::love:

    NOWU0sd.png

     
    Status
    Not open for further replies.