Elakiri Tug of War 2018 - Game Start

Elakiri Tug of War 2018


  • Total voters
    1,941
  • Poll closed .
Status
Not open for further replies.

thilina.rp

Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    මට මෙ වෙලාවෙ මතක් වෙනවා මචන්ල එලකිරි එකෙ මුල්ම කබෙ :love:
    Djram vs Migaramk
    මම රාමගෙ පැත්තෙ හිටියෙ මිගාරය මුල ඉදන්ම ඉස්සරහින් හිටියෙ :rolleyes:අපි මෙ වගෙම නිදි මරාගන ගෙම ගැහුවා අන්තිමට රාම තම දිනුවෙ. :P
    එ කබෙට හිටපු උන් කවද මෙතන් ඉන්නෙ ?


    giyapara kellasupn dunna athal eka mathakada kastiyata.
    :lol::lol::lol::lol::lol:
     

    praveenKF

    Well-known member
  • Jul 4, 2007
    3,146
    682
    113
    Moratuwa
    සචියට වෝට් කරල රෙප් + හම්බුනා මදි වගේ උන් කියපල්ලා. 13 ගානෙ දෙනව. :no: රෙප් හම්බුනේ නැති උන් කියල කෙනෙක් නම් ඉන්ඩ විදියක් නෑ සචියට වෝට් කරල නම් ඉතින්. තව රෙප් මදි උන් කියපල්ලා. රෙප් දෙනව :yes: .

    1ක්න්ම :yes::yes::yes:
    ඕන උන් කියපල්ලා 12 ගානේ සලකනවා :)
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,912
    10,429
    113
    මට මෙ වෙලාවෙ මතක් වෙනවා මචන්ල එලකිරි එකෙ මුල්ම කබෙ :love:
    Djram vs Migaramk
    මම රාමගෙ පැත්තෙ හිටියෙ මිගාරය මුල ඉදන්ම ඉස්සරහින් හිටියෙ :rolleyes:අපි මෙ වගෙම නිදි මරාගන ගෙම ගැහුවා අන්තිමට රාම තම දිනුවෙ. :P
    එ කබෙට හිටපු උන් කවද මෙතන් ඉන්නෙ ?


    ඒ මොන අවුරුද්දේද බන් 2010 ද ?
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    මට මෙ වෙලාවෙ මතක් වෙනවා මචන්ල එලකිරි එකෙ මුල්ම කබෙ :love:
    Djram vs Migaramk
    මම රාමගෙ පැත්තෙ හිටියෙ මිගාරය මුල ඉදන්ම ඉස්සරහින් හිටියෙ :rolleyes:අපි මෙ වගෙම නිදි මරාගන ගෙම ගැහුවා අන්තිමට රාම තම දිනුවෙ. :P
    එ කබෙට හිටපු උන් කවද මෙතන් ඉන්නෙ ?


    අපි කිරියේත් නෑ බන් එතකොට..
    මම සෙට් වෙන කාලෙ තිබ්බේ Rovin & Kalindugayan
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    මට මෙ වෙලාවෙ මතක් වෙනවා මචන්ල එලකිරි එකෙ මුල්ම කබෙ :love:
    Djram vs Migaramk
    මම රාමගෙ පැත්තෙ හිටියෙ මිගාරය මුල ඉදන්ම ඉස්සරහින් හිටියෙ :rolleyes:අපි මෙ වගෙම නිදි මරාගන ගෙම ගැහුවා අන්තිමට රාම තම දිනුවෙ. :P
    එ කබෙට හිටපු උන් කවද මෙතන් ඉන්නෙ ?

    මට මතකයි


    හැබැයි ඒක නෙමෙයි එළකිරි එකේ මුල් ම කඹේ X-Pert සහ Lich කියන මෙම්බර් ල දෙන්නගේ :rofl: Lich කියන එකාගේ මුළු ඇගේම හොර ඉස්සර ඉදන් :lol:


    http://www.elakiri.com/forum/showthread.php?t=74893


    කඹ කොහෙද එතන ධාර වලි යන්නෙ ඉතින් :rofl:
     
    Last edited:

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    Heta raaa 7 wenakan non stop game ekak thiyenne. Mark my word.
    Ada raaata wadiyen nidaa ganna team eke un inna side eka heta paradinawa
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    බොරුවට රෙප් ගගහ නැතුව අවුරුද්දට හැමෝගෙම හිත පිරෙන්න බෙදල දෙනව..
    ඊලග කබ වලට startup එකක් දුන්නෙ මේ
    කබ වලට නව අරුතක්..

    ඊලග පාර කට්ටිය සෙට් වෙලා බලන් ඉන්නෙ අඩෝ එළකිරි එකේ කබ අදිනව නේද
    giveaways සෙට් වෙයි නේද අපිටත් සෙට් වෙයන් ආ කියල..
    වෙන මොන සයිට් එකද එහෙම කරන්නෙ ?

    ඔබ පැතු වෙනස මෙය නොවේද :rofl:

    :love:

    ඔව්. ඒකත් හොදයි.
    අර හිරු ඇහුවොත් සල්ලි තමයි වගේ 😀
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Comp_1.gif




    දැන් ඉඳන් Executer ට ඡන්දය පලකරන අය සඳහා 22 REP +++ බැගින් මාවිසින් ලබාදෙන බවද කරුණාවෙන් සලකන්න

    මගෙත් රෙප් 12 එකතු වෙනවා මෙකට 🙂👍
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    මතකයි මතකයි ඔය හැම කබෙම අපිත් ඇද්දනෙ :lol:
    මෙ එක නෙවෙයි උබෙ චන්දෙ කාටද දුන්නෙ
    සචියට නොදිනම් කතාවත් කරන්න එපා :angry:

    Exeyata dunne....nathnam habuna welwaka allagani mawa .... tho anipaththata dunna neda kiyala.....:lol::lol::lol::lol::lol::lol:
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    මට මතකයි


    හැබැයි ඒක නෙමෙයි එළකිරි එකේ මුල් ම කඹේ X-Pert සහ Lich කියන මෙම්බර් ල දෙන්නගේ :rofl: Lich කියන එකාගේ මුළු ඇගේම හොර ඉස්සර ඉදන් :lol:


    http://www.elakiri.com/forum/showthread.php?t=74893


    කඹ කොහෙද එතන ධාර වලි යන්නෙ ඉතින් :rofl:
    අම්මටසිරි මෙක මම එලකිරි ජොඉන් වෙන්නත් කලින් ගිය එකක් කබ වලින් ගත්ත ආතල් වෙන මොන මගුලෙන් වත් ගන්න බැ බන් :lol:
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර
    Unlimited Google Drive Storage එකක් ඔබේම කරගන්න කැමතීද?
    Screenshot_148.png


    Genuine Microsoft Office 365 ProPlus එකක් ඔබේම කරගන්න කැමතීද?
    Screenshot_152.png


    ඉතා වටිනා Genuine License Key සහිත AutoDesk Products උවමනා සියල්ලම

    ඔබේම කරගන්න කැමතීද?
    Screenshot_151.png


    .tech Domain
    එකක් නොමිලේම ඔබේ කරගන්න කැමතීද?
    Screenshot_154.png


    එකී මෙකී නොකී තව බොහොමයක් වාසි ලබාගැනීමටනම් දැන්ම ඔබගේ මනාපය

    Sachith19920726 ට ලබාදෙන්න


    >>> ඔබේ වටිනා මනාපය පළකිරීම සඳහා මෙම දිගුවෙන් පිවිසෙන්න <<<

    :love:ඒ වාසනාවන්තයා ඔබ විය හැක:love:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මතකයි මතකයි ඔය හැම කබෙම අපිත් ඇද්දනෙ :lol:
    මෙ එක නෙවෙයි උබෙ චන්දෙ කාටද දුන්නෙ
    සචියට නොදිනම් කතාවත් කරන්න එපා :angry:

    අර මොකෝ :oo:
     
    Status
    Not open for further replies.