ඒක තමයි බන්.. මමත් උබ දිහා බලල ටිකක් හැදුනේ..
උබට අච්චර පතුරු යන්න බැනල උබ cooldown එකේ මුකුත් නොකිය ඉන්නෙ කොහොමද කියල.. මට බැන්න නම් ගෙදරට යන්න හිතෙන ජාතියේ මලක් පනිනව නෙ..
දැන් නම් හැබැයි හැදිල ඉන්නෙ![]()
ඔව ඔව අපිත් දන්නවාහ් උබ ගෙවල් වලහ් ගිහිල්ලා කරගත්ත එව්වා

අපිටත් ඔව්වා අරන්ච්චි වෙනවාහ්










