Elakiri Tug of War 2018 - Game Start

Elakiri Tug of War 2018


  • Total voters
    1,941
  • Poll closed .
Status
Not open for further replies.

charith84

Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ඒක තමයි බන්.. මමත් උබ දිහා බලල ටිකක් හැදුනේ..
    උබට අච්චර පතුරු යන්න බැනල උබ cooldown එකේ මුකුත් නොකිය ඉන්නෙ කොහොමද කියල.. මට බැන්න නම් ගෙදරට යන්න හිතෙන ජාතියේ මලක් පනිනව නෙ..
    දැන් නම් හැබැයි හැදිල ඉන්නෙ :rolleyes:

    ඔව ඔව අපිත් දන්නවාහ් උබ ගෙවල් වලහ් ගිහිල්ලා කරගත්ත එව්වා:rofl:
    අපිටත් ඔව්වා අරන්ච්චි වෙනවාහ් :P
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    toolige adillada? eke ubath sahena involve una ne? ube vote ekak ganan kere na mokak hari kiyala
    ඔව් ඔව් :lol: පාලක මණ්ඩලේ හිටියත් කොහෙට හරි සයිඩ් එකට සපෝර්ට් කරා. කරලා ඉවර වෙලා ඒක හරි කියන්න ගියා හරි මොකක් හරි සිද්දියක්. පස්සේ අම්මෝ.. මට මතකත් නැහැ. ඔව් මට මතකයි. මම ඉතින් ඒ කාලේ රෑ එලි වෙනකන් වලි වල පැටලිලා ම ඉන්නවනේ නිදිවරාගෙන. වැඩක් නැති මිනිහ වගේ :rofl::rofl: අපරාදේ කාලේ මරා ගත්ත.. :rofl:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ඔව් මට මතකයි උබ එ කාලෙ මහින්ද දෙශප්‍රිය වගෙ හිටියෙ :lol:
    අඩො උබ කාලෙ පට්ටම ත්‍රෙඩ් දැම්ම නෙද software ගැන එහෙම සුපිරිම ත්‍රෙඩ්
    dan mama danne astrophotography thread. dan ithin meke active inna welawak na wada ekka. stress eka yanna hobby ekata thamai astrophotography karanne.
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,356
    5,795
    113
    ගෙදර/බෝඩිමේ
    මට නම් Executerගෙ ටීම් එකෙන් විතරමයි රෙප් ලැබුනෙ, උංව විතරයි මට විශ්වාස කරන්න පුලුවන්,
    ඒ නිසා මම ඒ ටීම් එකට ෆුල් සප් එක දෙනව,

    All the best Executor! :)

    :lol:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ඔව් ඔව් :lol: පාලක මණ්ඩලේ හිටියත් කොහෙට හරි සයිඩ් එකට සපෝර්ට් කරා. කරලා ඉවර වෙලා ඒක හරි කියන්න ගියා හරි මොකක් හරි සිද්දියක්. පස්සේ අම්මෝ.. මට මතකත් නැහැ. ඔව් මට මතකයි. මම ඉතින් ඒ කාලේ රෑ එලි වෙනකන් වලි වල පැටලිලා ම ඉන්නවනේ නිදිවරාගෙන. වැඩක් නැති මිනිහ වගේ :rofl::rofl: අපරාදේ කාලේ මරා ගත්ත.. :rofl:
    ekale wali wali wali
    mama mokak hari karoth aniwa waliyak. deyyane kiyala minecraft eke witarai wali giye natte mataka widiyata :P
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    හෆොයි මම මේ කඹ ත්‍රෙඩ් එකකට වෝට් කරේ අවුරුදු ගානකින් පැත්තක් ගන්න බැරි නිසා. KMC කාරයගේ වචනේ අහක දාන්න බැරි නිසයි අදත් මේ වෝට් කරේ :sorry::sorry::oo::oo:


    ඇයි අයියා උයා KMC ට විතරක් විශේෂයක් :nerd::rolleyes:
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,355
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    282kgu.jpg
     
    Status
    Not open for further replies.